Herb Line Products
ශාක සාර මුසුකොට තැනූ ස්වභාවික සම සුරකින ආලේපන සහ හිසකෙස් පෝෂණ සත්කාරක. "The essence of nature to enhance your beauty"
19/01/2023
♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🔹Keshawardhani Hair Oil - Rs,760
🔹Keshawardhani Shampoo - Rs,650
🔹Keshawardhani Conditioner - Rs,650
♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.
🔸කට්ටලයම Rs,2060/= පමණයි.
♦️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි.
🔹කෙස් අග පැලීම වලකාලයි.
🔹හිසකෙස් වර්ධනය කරයි.
🔹හිසකෙස් ඝන කරයි.
🔹හිස්සොරි ඉවත්කරයි.
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
18/01/2023
🌱නරිෂින් හෙයා කෙයා පැක්🌱
🌱Nourishing Hair Care Pack 🌱
😀පැක් එකම රු. 1169 පමණි.❤️
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉
1. නරිෂින් හෙයා කෙයා oil
100ml 399/-
කරපිංචා, ගොටුකොළ, මුගුණුවැන්න, කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක. තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
2. නරිෂින් හෙයා කෙයා shampoo
100ml 385/-
විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ
3.නරිෂින් හෙයා කෙයා conditioner
100ml 385/-
ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
21/12/2022
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🤩Herbline නිවසින් ඔබට අලුතින්ම ගෙන එන grocery pack එක.....මුහුණට හා හිසට පෝෂණීය සත්කාරය එකම පැක් එකක් තුලින්❤️❤️❤️❤️
💝 Nourishing Oil,
💝 Nourishing Shampoo ,
💝 Nourishing Conditioner,
💝 Kunkumadee Leepaya,
❤️පර්ස් එකටත් වාසී ඔබටත් පහසුයි.
❤️හිසකෙස් සහ මුහුණට ආදරේ කරන ඔබටම පමණයි.
👉පැක් එකම,
රුපියල් 1389/= යි....
🤗ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
👉ඇණවුම් කිරිමට
Page Inbox හෝ Whatsapp: 0768727710
භාවිතා කරන්න.
👉 නම:
👉 ලිපිනය:
👉 ළගම නගරය:
👉 නිෂ්පාදනයේ නම:
👉 දුරකථන අංක දෙකක්:
අප වෙත එවන්න.
👉නිශ්පාදන පිළිබඳව විමසීමට
Hotline : 0763487681
Cash On Delivery 🚚🚚🚚🚚
Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
🌿HERBLINE 🌿
💝💝4 In One වාසිය 💝💝
21/12/2022
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 699/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 599/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් - 599 /=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 699/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampoo 👉200ml👉599/=
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
03/12/2022
💛💛ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night ක්‍රීම් / Body lotion හා Face wash💛💛💛
😍4 in one pack එකම රු. 3755/= ක් පමණි.😍
👉තනි ඒකක වශයෙන්ද මිලදී ගත හැක.
💛රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබට මෙමගින් පුලුවන්💛💛
👉 Vitamin E, B5, B3
👉 Bearbeery & Mulberry extract,
👉 Licorice Root extract
👉 Saffron, Glutathion & Sun protection
අන්තර්ගත කර මෙම නිශ්පාදන සකසා ඇත. මෙමගින්,
😍 සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
😍 සමෙහි තද පැල්ලම් මකා දමයි.
😍 සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
😍 සම පෝෂණය කරයි.
😍 සමෙහි රැලි ගතිය නැති කරයි.
😍 සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
👉ඕනෑම සමකට ගැලපේ.
🧔ගැහැණු / පිරිම් දෙපාර්ශයටම භාවිතා කල හැක.💃
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.👇
👉 Gluta saffron day cream - 50 gm - 1150/=
👉 Gluta saffron night cream -50 gm - 1150/=
👉 Gluta saffron body lotion - 200 ml - 975/=
👉 Gluta saffron face wash - 120 ml - 480/=
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
27/11/2022
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන🌱🌱☘️☘️
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
💛Gluta Gold Natural Glow Bodylotion - 2550/=
💛Glta Gold Natural Glow Night cream - 2450/=
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසිලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනවා. ❤️❤️
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
26/11/2022
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන නවතම ආයුර්වේදීය හරිත තේ නිෂ්පාදන රැසක් දැන් වෙළඳ පොලෙහි.
✅ Blue Butterfly Pea Flower Tea
(30 tea bags අන්තර්ගත වේ)
👉 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
👉 ආහාර ජීර්ණය පහසු කරයි.
👉සමේ රෝග සඳහා ඖෂධයකි.
👉තරුණ පෙනුම රැක දේ.
👉 සම පැහැපත් කරයි.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
26/11/2022
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන නවතම ආයුර්වේදීය හරිත තේ නිෂ්පාදන රැසක් දැන් වෙළඳ පොලෙහි.
✅ Fat Burn Slimming Herbal Green Tea (රණවරා සහ හරිත තේ)
(30 tea bags අන්තර්ගත වේ)
👉 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
👉රුධිරයේ සීනි පාලනය කරයි.
👉සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
👉 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කර සිහින් සිරුරක් ලබාදේ.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
26/11/2022
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන නවතම ආයුර්වේදීය හරිත තේ නිෂ්පාදන රැසක් දැන් වෙළඳ පොලෙහි.
✅ Diabetea (මස් බැද්ද මින්ට් ඩයබිට්)
(30 tea bags අන්තර්ගත වේ)
👉සීනි පාලනය කරයි.
👉අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
👉අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
👉බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
👉රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
26/11/2022
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන නවතම ආයුර්වේදීය හරිත තේ නිෂ්පාදන රැසක් දැන් වෙළඳ පොලෙහි.
✅ Moringa Leaf Drink (30 tea bags අන්තර්ගතය)
👉 අම්ලකරණය අඩු කරයි.
👉කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
👉 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
👉විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
26/11/2022
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන නවතම ආයුර්වේදීය හරිත තේ නිෂ්පාදන රැසක් දැන් වෙළඳ පොලෙහි.
✅ Karapincha Tea (30 tea bags අන්තර්ගතය)
👉 කොලොස්ටරෝල් අඩු කරයි.
👉 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
👉 ශරීර උෂ්ණත්වය අඩු කරයි.
👉 සිරුරේ මේදය දහනය කරයි.
👉 හිසකෙස් නීරෝගි කරයි.
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0768727710
කරන්න..
😍Cash on delivery 🚛 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Horana