Beauty With Aki

Beauty With Aki

Share

join with us to glow your life beauty

16/09/2021
07/09/2021

🌸 Optimals Even Out Day Cream 🌸
____________________________________@

🏵️මෙය Oriflame හි ඉතා අගනා නිශ්පාදනයකි .

🏵️ මුහුනේ තෙතමනය රදවා ස්වාභාවික
දීප්තිමත් බව හා පැහැපත් බව ඇතිකරයි.

🏵️ මෙමගින් මුහුනේ ඇති කුරුලෑ ලප, ලප කැලැල් ,දුර්වර්ණ වීම, අදුරු පැහැය (Pigmentation ) ඉවත්කර ඒකාකාරී පැහැපත් සමක් ලබා දෙයි.

🏵️Bleaching අඩංගු නොවේ.

🏵️ SPF අගය 20 නිසා Sun Cream එකකින් සිදුවන කාර්‍යයත් මෙමගින් සිදුවේ .

🏵️ සමේ තෙතමනය රදවා ගන්නා අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරයි .

🏵️පරිසරයේ ඇති නොයෙකුත් පරිසර දූෂක මගින් සමට වන හානිය වළකාලයි....................................................................................................

😍පාවිච්චි කර නතරකලත් Bleaching Cream වගේ හිටියටත් වඩා අවපැහැ වෙන්නෑ.

😍 වයසට යාමත් සමග ගැහැණු පිරිමි දෙපාර්ශවයටම බලපාන Pigmentation හා මුහුණ රැලි වැටීමේ තත්ත්වයට 100% ගැලපේ.

😍මෙහි SPF20 නිසා Sun cream අවශ්‍ය නොවේ.

😍 මෙයට උඩින් Makeup එකක් උවද භාවිතා කල හැක.

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address


Horana