Herb Line
විශ්වාසනීය දේශීය නිෂ්පාදන පෙළක් 🌿🌿
නිරෝගී සමක් හා නිල්වන් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් කැමතිද ?
එසේනම් එක්වන්න අපගේ 100% දේශීය ආයුර්වේද නිෂ්පාදන පෙළ සමගින්
Herb Line අපේම නිෂ්පාදනයක්
15/09/2021
14/09/2021
10/09/2021
😍ලස්සන වෙන්න ,පැහැපත් වෙන්න හීන මවන ඔයාට😍
🌿🌹🌿herb line🌿🌹🌿 වෙතින්මුහුණට,සමට ,හිසකෙස් වලට නිෂ්පාදන පෙළක්
🍂🍀🍂ලාංකික අපේ නිෂ්පාදනයක් වන අතර ආයුර්වේද ප්‍රමිතියකින් නිෂ්පාදන වීම විශේෂයි...
👉 දන්නවාද ???
🌿🍂🌿බ්ලීචින් රසදිය අඩංගු නොවන නිසා විශ්වාසයෙන් භාවිතා කල හැකිය .අතුරු ආබාධ කිසිවක් නොමැති,ස්වභාවික නිෂ්පාදන පෙළක එකතුවකි. ප්‍රතිඵල සහිතයි..
🌿🌷🌿HERB LINE🌿🌷🌿 නිෂ්පාදන මගින්
👉සමට
💙සමට රන්වන් පැහැයක් ලබා දෙමින් සම දීප්තිමත් කරයි.
💙සම පැහැපත් කරයි.
💙කුරුලෑ ඇති වීම වලකාලයි.
💙ලප කැලැල් ඉවත් කරයි.
💙සමෙහි රැලි වැටීම වලකාලයි.
💙අධික තෙල් පාලනය කරයි.
💙ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.
💙සම පෝෂණය කරයි.
💙සම ආරක්ෂා කරයි.
💙සමට සිසිලසක් ගෙන දෙයි.
💙තරුණ බව රැක දෙයි.
👉හිසකෙස් වලට
💚හිසකෙස් වර්ධනය කරයි
💚හිසකෙස් කැඩී යාම නවතාලයි
💚කෙස් අග පැලීම නවතාලයි
💚රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා හානී වූ හිසකෙස් යලි පෝෂණය කර යතා තත්වයට පත් කරයි
💚හිස්සොරි මර්දනය කර යලි ඇති වීම වළක්වාලයි
💚හිසකෙස් ගැලවී යාම පාලනය කරයි
💚හිසකෙස් කලු පැහැ,දීප්තිමත් කරයි
Herb line නිෂ්පාදන සමගින් එකතු වී වෙනස වටහා ගන්න.
💜️Herb line Day Cream
💜️Herb line night Cream
💜️Facewash
💜️Bodylotion
💜️Hari oil
💜️Shampoo
💜️Conditioner
👌🍃🌼🍃ඔබේ සමට ගැලපෙන අයුරින් නිෂ්පාදන තෝරා ගත හැකියි.🍃🌼🍃
👉නිවසටම ගෙන්වා ගන්න.
👉නම,ලිපිනය ,දුරකථන අංකය අප වෙත එවන්න
Whatsapp - 0761200706
29/08/2021
හිස් හොරි සදහා එකම විසදුම...
HERB LINE පවුලෙන් ඔබ අතරට එන අලුත්ම නිෂ්පාදනයක...
අදම වෙන්කර භාණ්ඩ නිවසටම ලැබුණු පසු මුදල් ගෙවන්න...
නිරෝගී දිදුළන පැහැපත් සමක් ලබා ගැනීමට අදම ඇනවුම් කරන්න
22/08/2021
💚 😍කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍🌱
🌴🌴🌴🌴🌴🌴
💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🌱3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
🌱පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Oder Now
Inbox
Whatsapp 0761200706
21/08/2021
😀වෙහෙසකාරී ව්‍යායාම🏃♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0761200706
21/08/2021
Oder now
21/08/2021
Oder now
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Elawella, Bellapitiya
Horana
12400