Herbline with chathu
Herbline products sell
23/11/2021
💍💍 රීදී හා මැණික් ඔබ්බවා ඇති මූදූ පෙළක් 💍💍
💚 ඔබගේ උපන් මාසය අනූව,
💚 ආදරණියන්ගෙ උපන් මාසය අනූව,
💚 ඕනෑම විදියකට අවශ්‍ය පරිදී
මිලට ගත හැක.
අවශ්‍ය අය ඉන්නවනම් මැසෙජ් එකක් (inbox) එවන්න.වැඩි විස්තර දෙන්නම්.
🙋 කාන්තාවන් සඳහා
1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
🧍 පිරිමි අය සදහා
1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
🤱 උපන් මාසය අනූව
💎උපන් මාසයට අනුව ඔබට අයත් මැණික් වර්ග💎
💎January– Garnet
💎February– Amethyst
💎March– Aquamarine, Blue stone
💎April– Diamond
💎May– Emerald
💎June– Pearl, Moonstone, Alexandrite
💎July– Ruby
💎August– Peridot, Spinel
💎September– Sapphire
💎October– Opal, Tourmaline
💎November– Topaz, Citrine
💎December– Turquoise, Zircon, Tanzanite
18/11/2021
ඔබගේ සිහින සෑබෑ කර ගන්න.තමන්ට යන වියදම් වලට මුදල් හොයා ගන්න.
⭐⭐ දියූණූ වෙන්න ආසාවක් තියන කෙනෙක් ඉන්නවනම් කියන්න හදවතින්ම උදව් කරන්නම්. ⭐⭐
🤳 Phone එකෙන් ගෙදර ඉඳන් Dropshipping කරන්න කැමති ද?
👍මම දන්න දෙ මට ලැබූණූ දෙ මම ඔයාලටත් කියන්නම්.හරිම ලෙසියි.
🤑 රුපියලක් වත් වියදම් වෙන්නෙත් නැහැ.අත් දැකිමෙන් කියන්නේ.
🧐 හොඳින් කියවන්න.
මූලින්ම කියන්න ඕනේ Herbline ආයතනය රජයේ ලියාපදිංචි වූ මෙ වන විට ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක් වෙන බව.
මමත් ඔයා වගේ ම මුලින් බය වූනා.මොකද කවදාවත් මෙ වගේ දෙයක් කලින් කරලා තිබූනෙ නෑ.හිතෙ දෙගිඩියාවක් ඕනම කෙනෙක් ට එන්න පුළුවන්.
ඒත් මෙ සමාගම සමග Online Dropshipping කරද්දී කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ.
වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මෙකෙදි සිදූ වෙන්නේ නැහැ.
🌷ආයතනය සමඟ සම්බන්ධ වූ දා සිට මූදලක් ගන්නා තෙක් කිසිදු මුදලක් නොමැති ව නොමිලයේ මෙම රැකියාවට ඔයාලටත් සම්බන්ධ වෙන්න පූළුවන්.
සාමාන්‍යයෙන් දැනට අපගෙ ආයතනයෙන් වැඩ කර රු.50000/=,රු.100000/= etc.. විදියට උනන්දුව,කැපවිම මත මාසිකව මූදල් ලබා ගන්නවා.
ඔබට තියන ඕනෑම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සතපහක්වත් වියදමක් නෑ.ගෙදර ඉදන්ම phone එකෙන් කරන්න තියෙන්නේ.fb,Whatsapp,etc..නිකරුණෙ ගත කරන කාලය උනත් ඔයාලට මේ වෙනූවෙන් යොදා ගන්න පුළුවන්.
Part time උනත් වැඩ කරන්න පූළුවන්.
මොකද මෙකෙ මම වගෙම වැඩ කරන බහූතරයක් ගෘහණියන්, ළමයි බලා ගන්න ගමන් කරගෙන යන්නේ,pocket money හොයාගන්න කරන අයත් ඉන්නවා.එ නිසා මෙක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්.
හිතුවොත් ඕනෑකම, උනන්දුව, කැපවීම තිබ්බොත් කරන්න බැරි දෙයක් නැහැ.බැහැ කියා හිතුවොත් බැහැ ම තමයි.එ නිසා හිතන්න වෙනස් වෙන්න.
❤️ මාත් අම්මා කෙනෙක් නිසා ඔයාලටත් මේ ලෙස හදවතින්ම කතා කරන්නේ.❤️
සියලුම දෙ වගකිමක් ඇති ව කියලා දෙන්නම්.කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක් Dropshipping තමයි අමාරු නැ කියල දෙන්නම්.
කැමති අය ඉන්නවනම් කියන්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පූළුවන්.තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවන නිසා ඔබ මෙම අවස්ථාව සඳහා එක් වරක් යොමු වී බලන්න.නිරන්තර පූහූණූවක් ලබා දෙනවා.
කැපවීම හා උනන්දුව තුලින් වැඩ කරොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.
සමාජ මෙහෙවර උපරිමයෙන් ඉටුකරන අප ආයතනය සමගින් එකතු වි වැඩ කිරීම ලොකු වාසනාවක් වෙවි.
ආසාවක් ඇති හිනයක් ඇති කෙනෙක් නම් මෙකට හරි inbox පණිවිඩය ක් යොමු කරන්න
ස්තූතියි....
27/10/2021
ලාංකීය ලියාපදීංචි ආයතනයක් සමගින් එකතු වෙලා වැඩ කරන්න කැමති
🍀ඕනෑම කෙනෙක් ට
🍀ගෘහණියන් ට
🍀පොකට් මනි හොයන ශිෂ්‍යයන් හට
🍀මම වගේ දරුවො බලාගෙන ඉන්න අම්මලා ට
Dropshipping මගින් මගින් අමතර ආදායමක් ලබා ගැනිමට අවශ්‍ය නම් එකතු වන්න.
මාසිකව තමන්ට අවශ්‍ය ආදායම තමන්ටම තිරණය කරගන්න පුළුවන්.
උත්සහය, උනන්දුව මත ආදායමක් උපයා ගන්න පුළුවන්.
නොමිලයෙ රෙජිස්ටර් වෙලා ආදායමක් ලබා ගන්න උත්සාහයක් ගන්න.
වැඩි විස්තර අවශ්‍ය නම් අවශ්‍ය ම උනන්දුව ක් තියෙන කෙනෙක් inbox msg එකක් දාන්න.
18/10/2021
Hemoma balanna.
26/09/2021
💚💚සූදු විමටත් වඩා රන්වන් සිරුරක්, මූහුණ ක් හිමි කර ගැනීම ට නම්,
⭐ Gluta saffron day & night cream
⭐ Body lotion
⭐ Face wash
⭐ Saffron අඩංගු නිෂ්පාදන පෙළක්,
💚 අන්තර්ගත දෑ 💚
🖕 Vitamin E ,B5, B3
🖕 Bearborry & Mulberry Extract
🖕 Licorice Root Extract
🖕 Saffron,Glutathion &Sun Protection
⭐ භාවිතය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ⭐
👍 සම පිරිසිදු කරයි
👍 සම පැහැපත් කරයි
👍 සමෙහි තද පැල්ලම් මකා දමයි
👍 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
👍 සම පොෂණය කරමින් ඒකාකාරී පැහැයක් ලබා දෙයි
👍 සමෙහි රැලි ගතිය නැති කරයි
🌿 ඕනෑම සමකට ගැලපෙයි.
🌿 ගැහැණු/පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.
☘️ මිල ☘️
❄️ Gluta saffron day & night cream - 50gm - RS.1150/=
❄️ Gluta saffron body lotion - 200ml- RS.795/=
❄️ Gluta saffron face wash - 120ml - RS.345/=
මිලදී ගැනීම ට අවශ්‍ය නම්,
විස්තර සඳහා,
Inbox SMS කරන්න.
🚛 Delivery available 🚛
🌻 Colombo - Rs.200/=
🌻 Other - RS.300/=
16/09/2021
☘️🍀Herbline products☘️🍀
🌻 Gold range
🌻 Saffron range
🌻 Venivel range
🌻 pimple range
🌻 Hair care products
🌻 Green tea & Coffee
ලෙස විවිධ වර්ග හදුන්වා දී ඇත.
💚ගැහැණු/පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.💚
❄️❄️මිලදී ගැනීම ට අවශ්‍ය අය අදම විමසන්න.
🤑භාණ්ඩ ලැබුණූ පසු හො පෙර දි ගෙවිම් කල හැක.
☎️ වැඩි විස්තර සඳහා හො Inbox SMS කරන්න.
Delivery සහිතයි.
Colombo - RS.200/=
Other - RS.300/=
13/09/2021
වැඩි විස්තර සඳහා :-inbox
⭐තරුණ/මැදි වියේ/අනෙකුත් ඕනෑම අයෙකුට මිලට ගත හැක.
Cash on delivery...
Colombo :- RS.200/=
Other :- RS.300/=
10/09/2021
🍀 Fat Burner ☘️
🌿හරිත තේ 🌿100% organic - 250g - RS.1450/=
දැනට පවතින කැෆෙන් ග්‍රින් ටි,
මෙදය දහනය කිරිමට උපකාරි වන උත්තෙජකයක් ලෙස ක්‍රියා කර මෙදය දහනය කර බර අඩු කිරිමට පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වෙයි.
🌷හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩුය.
🌻 හරිත තේ පරිභෝජනය කිරිම , අඩු ගණත්ව ලිපොප්රොටින් කොලොස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරිමට උපකාරි වෙයි.
⭐නිතිපතා හරිත තේ හො කොපි(coffee)පානය කිරීම ආගාත(stroke)ඇති විමෙ අවදානම අඩු කරයි.⭐
ආහාර රටාවෙහි කොටසක් ලෙස හරිත තේ පරිභෝජනය කිරිම තුළින් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමෙ අවදානම අඩු කරයි.
භාවිතය:- දිනකට තුන් වරක් හෝ පස් වරක් භාවිතයට සුදුසු යි.
💚සිනි හො කිරි භාවිත නොකරයි නම් වඩාත් ඉහළ ප්‍රතිපල ලැබේ.💚
වැඩි විස්තර සඳහා :- Inbox SMS
Cash on delivery....
Colombo:- RS.200/=
Other :- RS.300/=
👍 ඕනෑම අයෙකුට ලබා ගත හැක.මිලට ගෙන වෙනස වටහා ගන්න.💛
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana