Classic beauty corner

Classic beauty corner

Share

එකතු වෙන්න ලංකාවේ හොදම ආයුර්වේද රූපල?

Photos from Classic beauty corner's post 15/10/2022

අපගේ නිෂ්පාදනයන්හි මිල ලැයිස්තු මෙහි දැක් වේ.තොරතුරු දැනගැනීමට අවශ්‍ය අයෙක් සිටී නම් page එකට පනිවිඩයක් එවන්න.

Photos from Classic beauty corner's post 24/09/2022

⭕Pimples වලට හොදම විසදුම⭕

🌸Pimple marks නැති කරනවා.
🌸අලුතින් pimples ඒම වලක්වනව.
🌸බ්ලීචින් ආසාදන දුරු කරනවා.
🌸කැලැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබා දෙනවා.

🔴භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

🔴Delivery fee 280

🔴දින 4ක් ඇතුලත ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

🔴අවශ්‍ය අයෙක් සිටී නම් ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් whatsapp හෝ comment කරන්න.

Photos from Classic beauty corner's post 24/09/2022

🌺ලස්සන වෙන්න ආස ඔයාට ඔන්න ගෙනාවා මිලෙන් අඩු ඒත් හොද ප්‍රතිපල තියෙන නිෂ්පාදන ත්‍රිත්වයක්.😊
🌺නිෂ්පාදන තුනම රු 2178ක් පමණයි.😲
🌺මෙම පැකේජය තුල
👉 Delum Face wash
👉Day cream
👉Night cream යන නිෂ්පාදන තුන අඩංගු වේ.
🌺 අපේ skin type එකට ගැලපෙන ලෙස නිෂ්පාදනය කරන ලද Face wash 4ක් තියෙනවා .🙃
🌺ඒ face wash අතරින් ඕනෑම එකක් Delum face wash එක වෙනුවට පැකේජයට add කර ගන්න පුලුවන්.🤭
🌺මෙම නිෂ්පාදන 💯 ක් ස්වභාවික නිෂ්පාදන වේ.
💜මෙහි bleaching හෝ රසදිය වැනි සමට අහිතකර කිසිවක් අන්තර් ගත නොවේ .😎

💜️භාණ්ඩ ඔබගේ නිවසටම delivery කරනු ලබන අතර භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය.💰
💜️ප්‍රවාහන ගාස්තු බස්නාහිර පලාත තුල රු 280ක් වන අතර අනෙකුත් පලාත් සදහා රු 340ක් පමණි .😍
💜️වැඩි විස්තර සදහා whatsapp හරහා අප වෙත පණිවිඩයක් යොමු කරන්න .
💜️ඇනවුම් කිරීම සදහා ඔබේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් whatsapp හරහා අප වෙත එවන්න.♥️

Photos from Classic beauty corner's post 23/09/2022

අපගේ නිෂ්පාදන සමග එකතු වූ ඇය නිරූපන ශිල්පීනී Koshila Virajini Wijayrathna.😍😍

⛔මෙම නිෂ්පාදන ඔබටත් මේ page එක හරහා ඇනවුම් කල හැකිය.
🌼🌼දින 5ක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනවා .🌼🌼

🌼🌼බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

🌺🌺Delivery fee 340 only

Photos from Classic beauty corner's post 23/09/2022

⬛ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙපලක් වන නයෝමි තක්ශිලාගේ හා පබසරාගේ විශ්වාස දිනා ගත් අපගේ රාත්‍රී Bodylotion එක දැන් ඔබටත් මිලදී ගත හැක.

⭕මාස 3ටම රුපියල් 1480 යි.

⭕මෙමගින් කැලැල් නැති රන්වන් සමක් තමයි ලැබෙන්නෙ.

⭕අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..

⭕Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.

⭕ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..

👉 මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම

✅පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅සමෙහි තද පැල්ලම් මකා දමයි
✅සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
✅සම පෝෂණය කරයි
✅සමෙහි රැලි ගතිය නැති කරයි
✅සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
✅සම වයසට යාම පාලනය කරයි.

🔹ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.

🌼🌼දින 5ක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනවා .🌼🌼

🌼🌼බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

🌺🌺Delivery fee 340 only

Photos from Classic beauty corner's post 18/09/2022

😍Nayomi Thakshila ගේ විශ්වාසය දිනා ගත් අපේ නිෂ්පාදන beauty solutions.😍

😍 ඔබත් අදම ඇනවුම් කරන්න.

Photos from Classic beauty corner's post 16/09/2022

☯️Classic delum products range☯️

⛔Face wash රු 398
⛔Bodylotion රු 1480
⛔Body wash රු 588

⬛ ඕඩර් කිරීම සදහා whatsapp පනිවිඩයක් යොමු කරන්න.

⬛භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක

⬛ප්‍රවාහන ගාස්තු බස්නාහිර පලාත තුල රු 280ක් ද අනෙකුත් පලාත් වලට රු 340 ද පමනි

03/09/2022

⛔රු 760යි .මාස 3 ටම එකයි.⛔

😉Classic beauty නිවසින් ගෙන එන අපේ මැජික් body lotion එක ගැන තමයි මේ කියන්න හදන්නේ.
😍ඒ තමයි අපේ Venival Kohomba Kaha bodylotion එක.

😎ජීවන වියදමට සරිලන පරිදි නිෂ්පාදනය කර ඇති මෙම bodylotion එක 💯ක් ආයුර්වේද අමුද්‍රව්‍ය යොදා ගෙන නිෂ්පාදනය කර ඇත.

🤗 රු 760ක් වන මේ bodylotion එක මාස 3ක් පමණ භාවිතා කරන්න පුලුවන්.

😎මම Classic beauty පාරිභෝගිකාවක් විදිහට මේ නිෂ්පාදනය ඉතා විශ්වාසයෙන් ගැහැනු පිරිමි දෙපාර්ශවයටම recommend කරනවා.

Ingredients - කහ
වෙනිවැල්
කොහොඹ අඩංගු වේ.

😍බ්ලීචින් සහ රසදිය වැනි සමට අහිතකර කිසිවක් අන්තර්ගත නොවේ.

😍ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි

☯️මෙමගින්
☘️ඔබගේ සමේ පවතින අධික වියෙලීම නැති කරයි.
☘️ දෙපා වල පවතින ඉරි තැලීම් නැති කරයි.
☘️ සමෙහි පවතින ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වෙයි.

☘️ සමෙහි පවත්නා අදුරු ස්භාවය නැති කර රන්වන් පැහැපත් සමක් ලබා දෙයි.

☘️ අත් යට, බෙල්ල වට, වැලමිට සහ දෙදන ආශ්‍රිත අදුරු පැහැ වීම් නැති කරයි.

♦️ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

♦️ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය, සහ දුරකථන අංක දෙකක් whatsapp හරහා අප වෙත යොමු කරන්න.

♦️Cash on delivery available❤ (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක )

♦️බැංකු තැන්පතු හරහාද ගෙවීම් කල හැක.

♦️ප්‍රවාහන ගාස්තු බස්නාහිර පලාත තුල රු 280ක්ද අනෙකුත් පලාත් සදහා රු.340ක් ද පමනි
♦️සතියක් ඇතුලත ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක .

Photos from Classic beauty corner's post 03/09/2022

🌀Classic beauty solutions මගින් ඔබ වෙත ගෙන එන අති විශිෂ්ඨ ප්‍රතිපල සහිත රූපලාවණ්‍ය නිෂ්පාදනය තුනක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
ඒ තමයි

🌿Classic Face Scrub - රු. 588
🌿Classic Face Pack - රු.588
🌿Classic Cucumber Toner - රු .548

♦️Classic Beauty පාරිභෝගිකාවක් විදිහටත් අලෙවි කරන්නියක් විදිහටත් මම මේ නිෂ්පාදන ඔබට recommend කරන්නේ ඉතාම විශ්වාසයෙන්.

මේ නිෂ්පාදන ත්‍රිත්වය මගින් ,
🌝 සම මතුපිට පවතින මැරුණු සෛල ඉවත් කරයි.
🌝 සම අභ්‍යන්තරයේ ඇති කුණු දූවිලි , විෂබීජ හා makeup particles ඉවත් කරයි.
🌝සමට පිරිසිදු පැහැපත් පෙනුමක් ලබා දෙයි.
🌝සම එල්ලා වැටීම සහ වයසට යාම පාලනය කරයි.
🌝 බ්ලීචින් ආසාදන නිසා හානි වූ සම යතා තත්වයට පත් කරයි.
🌝කුරුලෑ ඇති වීම අවම කර ලප කැලැල් මකා දමයි.
🌝black heads සහ white heads ඉවත් කරයි.
🌝 මුහුණ පිරිසිදු කරමින් රන්වන් දිදුළන පැහැයක් ලබා දෙයි.


☯️ Face Scrub එක සමට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ජෙල් (Gel Type) ආකාරයේ නිෂ්පාදනයක් වන නිසා වෙනත් නිෂ්පාදන මෙන් scrub කිරීමේ දී ඔබගේ සමට හානියක් හෝ සීරීමක් සිදු නොකරයි.

☯️ Face Pack එක මගින් සම එල්ලා වැටීම නැති කර පැහැපත් නිකැලැල් සමක් ලබා දෙයි.

☯️Classic Toner එක මගින් බ්ලීචින් ආසාදන සහ ඇස් යට නාසය දෙපස කලු වීම් නැති කරයි.

❤මේවා කුරුළෑ සහිත සමකට වූව ද ඉතා විශ්වාසයෙන් යුතුව නිවසේ දී තනිවම වූව ද භාවිතා කළ හැකි රූපලාවණ්‍ය නිෂ්පාදන වේ.

🌺Ingredient ÷
🔘 Face Scrub - ස්වභාවික Walnut powder සාරය අඩංගු වේ.
🔘 Face Pack - ස්වභාවික කොහොඹ සහ මී පැණි සාරය අඩංගු වේ.
🔘 Skin Toner - ස්වාභාවික cucumber සාරය අඩංගු වේ.

🌺ඉක්මන් ප්‍රතිපල ලබා ගැනීම සදහා අපගේ face wash එකක් සමග භාවිතා කල හැක.(ඕනෑම face wash එකක් රු 398ක් පමණි )

🌺මෙම නිෂ්පාදන වෙන වෙනම වුවද භාවිතා කල හැක.

🌺ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි😍

❇️මේවායෙහි බ්ලීචින් සහ රසදිය වැනි සමට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් අඩංගු නොවන අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදන වේ.

❎Order now ( දැන්ම ඇනවුම් කරන්න )

❎ඔබගේ නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
Whatsapp හරහා අප වෙත එවන්න.

🌺Cash on delivery available ( භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

🌺බැංකු තැන්පතු හරහාද ගෙවීම් කල හැක.

🌺 සතියක් ඇතුලත ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය

🌺ප්‍රවාහන ගාස්තු
බස්නාහිර පලාත තුල රු 280ක් සහ අනෙකුත් පලාත් වල ට රු 340ක් පමනි.

20/08/2022

❤❤Yellowish Colour එකක් අඩු මුදලකින් ලබාගන්න

🌼 බොහොමයක් දෙනාට ගැටලුවක් වි තිබෙන්නෙ මුහුන එක් පාටක් ඇග තවත් පාටක් විමයි නමුත් ඔබට අපගෙ අලෙපනය භාවිතා කිරිමෙන් එම ගැටලුව ඉක්මනින් විසදාගත හැක.💯✅

සති දෙකෙන් පැහැපත් විම ආරම්භ වෙ.....😍💯

ඔනැම සමකට සරිලන නිශ්පාදනයකි...😍
රාත්‍රී පෝශන සත්කාරයකි.මාස 3ක පමණ කාලයක් භාවිතා කල හැක

එමෙන්ම අපගෙ body lotion මගින් සමෙහි ඇති අදුරු ගතිය ඉවත් කර සති දෙකෙන් පහැපත් විම අරම්භ කරයි එමෙන්ම මෙය ඔබේ bikini areas අතුරු ආබාධ වලින් තොරව පැහැපත් කරයි.

Bleaching නැත 💯💯💯 වගකිම....
පැහැපත් ඔබටද ලබා ගත හැකිය....ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි😍

Cash on delivery පහසුකම් ඇත...
🎀බස්නාහිර පළාත තුළ = 280
🎀වෙනත් පළාත් සදහා = 340

Like - Nilesha with Classic Beauty Products

Join - Classic beauty products with Nilesha

Photos from Classic beauty corner's post 14/08/2022

Classic beauty අපගේ නිෂ්පාදන දැරිය හැකි මුදලකට අපගේ face book පිටුව හරහා මිලදී ගත හැකිය.
✅Facial wash - 398
✅Day cream - 890
✅Night cream - 890
✅Body lotion - 760
✅Acne removing cream - 890
✅Hair oil - 998
✅Clenser - 548
✅Face scrub - 588
✅Face pack - 588
✅Skin toner - 588
✅Moisturizing cream - 548

♦️රසදිය හෝ බ්ලීචින් අඩංගු නොවේ.
♥️💯 ආයුර්වේද නිෂ්පාදන වේ.
♦️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
♦️සතියක් ඇතුලත ඔබේ නිවසටම

⭕වැඩි විස්තර pages හෝ whatsapp හරහා විමසන්න

Skin and hair care solutions with classic beauty
Nilesha with Classic Beauty Products

13/08/2022

💚 Venival Kohomba Kaha Moisturizing bodylotion - 760/=

♦️ඔයා හොයපු බොඩිලෝෂන් එක ඔන්න ගෙනාවා
♦️මාස 03 ටම 👇

♦️Bleaching වලින් තොර, රසදිය අඩංගු නොවන, සාර්ථක ප්‍රතිඵල සහිත නිෂ්පාදනයකි.

♦️දින 14න් ඔබට ප්‍රතිපල ලබා දෙයි.
කාන්තා පිරිමි ඕනෑම අයෙකුට පාවිච්චි කල හැකිය

💛 මුහුණ වගේම ඇඟත් එකම පැහැයකට

💛 ගැහැණු , පිරිමි ඕනෑම පාර්ශවයකට භාවිතා කල හැක

💛 ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ?

💛 වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ?

💛 නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ?

💛 මිල අධික නිසා පසු තැවුනාද?

එහෙනම් මෙන්න විසඳුම 👇

🌼 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌼 හිරු කිරණින් ආරක්ෂා කරයි
🌼 අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
🌼 වියළි, තෙල් සහිත ඕනෑම සමකට
🌼 කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ලංකාවේ ඕනම තැනකට ගෙනවිත් දිය හැකිය 🚛

ලැබුනු පසු මුදල් ගෙවන්න ( Cash on delivery ) 💰

ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ , 🚛🎁
- නම
- ලිපිනය
- දුරකථන අංකය
- දිස්ත්‍රික්කය whatsapp හරහා අපට එවන්න.

Bleaching නැත 💯💯💯 වගකිම....

🎀 බස්නාහිර පළාත තුළ = 250
🎀 වෙනත් පළාත් සදහා = 290

Skin and hair care solutions with classic beauty
Classic beauty products with Nilesha
Nilesha with Classic Beauty Products

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Horana