HERB LINE

HERB LINE

Share

ආයුර්වේද ශාඛ සාරයෙන් ඔබටත් සුන්දර රූ?

19/03/2023

ඉහළ යන ජීවන වියදම එක්ක කොච්චර සල්ලි තිබුනත් මදි නේද ...මාසෙ වැටුප ඉවර වෙන්නෙ හිතන්න බැරි ඉක්මනින් ...🥵
ඒකට විසදුමක් දෙන්න herbline ලෑස්තියි ..🌷
herbline කියන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුන 90%ක්ම දේශීය ශාඛ සාර භාවිතයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන සකස් කරන ආයතනයක්...🌿🌿🌿
පේෂ් වොෂ්,ෂැම්පු ,හෙයා ඔයිල් ,කන්ඩිෂනර් ,ක්‍රීම් වර්ග මේ නිෂ්පාදන වලට අයිතියි.💯
දේශීය නිෂ්පාදනයක් නිසා අසාත්මිකතා ඇති වෙන්නෙත් නෑ...සමටත් සුදුසුයි...👍👍
හැබැයි මේ ගැන Tv ,news paper ඇඩ් වලින් ප්‍රචාරය කරන්නෙ නෑ....🔇🔇
ඒවට යන මුදල් මේ නිෂ්පාදන පිළිබඳව ප්‍රචාරක කටයුතු කරන අපි වගේ නියෝජිතයන් අතර බෙදා දෙන්න වැඩපිළිවෙළක් හදලා තියෙන්නෙ ..🤝🤝🤝

ඒ නිසා මේකට සම්බන්ධ වෙලා කණ්ඩායමක් හදාගෙන බිස්නස් කරන අයට ලොකු ආදායමක් ගන්න පුළුවන් ..😃😃😃😃
තමන්ගෙ උනන්දුව මත රු.ලක්ෂ 2 දක්වා ආදායම් ලබන අය අපි අතරේ ඉන්නවා...😍😍

ඉතින් ඔයාටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉහළ ආදායමක් ලබන්න ..❤️❤️❤️

ඔයාට අවශ්‍ය වෙන්නෙ ස්මාර්ට් ජංගම දුරකතනයක් එක්ක උනන්දුව සහ කැපවීම පමණයි ...🌷🌷🌷
වැඩි විස්තර සදහා 0703918495 අංකය ඔස්සේ whatsapp මගින් සම්බන්ධ වෙන්න පුළුවන් ..

22/02/2022
Photos from HERB LINE's post 17/01/2022
18/12/2021

දැන් තියන ජීවන වියදම එක්ක ගෙදර ආදායම ප්‍රමාණවත් නෑ නේද ?අමතර ආදායමක් ගන්න fb එකේ මොනතරම් නම් online job හෙව්වද...??🌿🌿

මාත් එහෙම හෙවුවා..බොරු වලට රැවටුණා..හැබැයි එහෙම හොයද්දි හරිම දේ හමුවුණා .මාසයක් ගානෙ දැන් මගෙ account එකට සල්ලි එනවා..😍😍😍

හැබැයි join වෙලා නිකන් ඉදලා බෑ..මහන්සි වෙලා වැඩ කරන්න ඕනි ...මහන්සි වෙලා කියන්නෙ කැති උදළු අරන් නෙවෙයි ...ඔයාගෙ smart phone එකෙන් තමා වැඩ කරන්න තියෙන්නෙ .නිකන් කවුරුත් සල්ලි දෙන්නෙ නෑනෙ ..ඉතින් ඔයත් මහන්සි වෙලා සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් උදව් කරන්න මං ලෑස්තියි .❤️❤️

වැඩි විස්තර අවශ්‍ය නම් 0703918495 ට whatsapp පණිවිඩයක් දෙන්න .

02/12/2021

ඔයා A/L ඉවර වෙලා කම්මැලි කමේ ගෙදර ඉන්න කෙනෙක් ද......🤔🤔🤔🤔
නිකරුණේ ගත කරන කාලය වටිනා දේකට යොදවන්න කැමති නම් මේ ඔබට ලැබෙන හොද අවස්ථාවක් ....🌷🌷🌷
ගෙදරට බරක් නොවී අතට කීයක් හරි හොයාගන්න පුළුවන් නම් වටිනවා නේද ....
එන්න ..මං කියලා දෙන්නම් ඔන්ලයින් බිස්නස් එකක් කරලා ගොඩ යන හැටි......👍👍👍
ආයෝජන මුකුත් නෑ..උත්සාහය උනන්දුව එක්ක ස්මාර්ට් දුරකතනයක් විතරයි අවශ්‍ය වෙන්නෙ...... 🌿🌿🌿🌿
ඉතින් ඔයත් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් අමතන්න ...
Whatsapp 0703918495

Photos from HERB LINE's post 26/11/2021

එන්න....ලස්සන වෙන්න ...❤️❤️❤️

Photos from HERB LINE's post 30/10/2021

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශවර්ධණී තෛලය R.599=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👉ගැලවීයාම වලකයි
👉ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක්
ලබා දෙයි
👉හිස කැක්කුම නවතාලයි.
👉හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👉කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

2. කේශවර්ධණී ෂැම්පූ R.499=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

3. කේශවර්ධණී කන්ඩිෂනර් R. 499/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Discount සහිතව ලබා ගැනීමට Whatsapp අංක 0703918495 ඔස්සේ දැනුම් දෙන්න .

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Address


Horana
12422