Salon Fresh Look
The Art of Professional Beauty 💄🫅🧚♂
නෙළුමක් වගේ ලස්සන එයා ,
ආදරයෙන් ගිවිසගත් දා 🩷💍
An elegant Engagement Bride.
A timeless look.
A beautiful beginning to forever. 🩷🩵
Thank you for trusting Salon Fresh Look to be a part of your special moment. ✨
📞 078 266 6693
21/08/2026
'මාව ලස්සනට ලෑස්ති කරලා දෙන්නකෝ නැන්දියෝ'
කියාගෙන ආ පුංචි සුරංගනාවී ❤️😘
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
19/08/2026
ලොව ලස්සන මල් පරදන
ලිය සුකොමළ නෙත අද්දන
හැඩ කළේම සිත් බන්දන
සිඳංගනා රැවක් වෙන්න
💄 𝑴𝒂𝒌𝒆𝒖𝒑 | 💇♀️ 𝑯𝒂𝒊𝒓 | 👗 𝑫𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
කුලගෙදරට කැන්දන් ආ අහිංසකාවී ❤️✨
ආදරණීය Homecoming Day එක වෙනුවෙන්, ඇගේ සුන්දරත්වය තවත් හැඩ කළ අපේ Bridal Transformation එක. ✨
Salon Fresh Look
Hair | Makeup | Dressing
📞 078 266 6693
කුඹුකේ අපි
08/08/2026
සැමදෙනගේ මුල් ගුරු - සැමගෙන් ලැබු ගරුසරු
අපි තවත් හැඩකෙරු - ඇයයි සිරිකත අමයුරු ❤️
💄 𝑴𝒂𝒌𝒆𝒖𝒑 | 💇♀️ 𝑯𝒂𝒊𝒓 | 👗 𝑫𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
06/08/2026
පිපි මදහසින් රූ කැල්මන් දිදුලාවි
පිරි වතකමල හැම බැල්මන් පහදාවි
පිපෙනා මලද ඈ දැක්මෙන් හැකිලේවි
පිරිවර අතර මුල්තැන ඇගේ හැඩවේවි
💄 𝑴𝒂𝒌𝒆𝒖𝒑 | 💇♀️ 𝑯𝒂𝒊𝒓 | 👗 𝑫𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
එයා හරිම උත්සාහවන්ත,
ලස්සනම ලස්සන පුංචි මනාලියක් ❤️💛
නව ජීවිතය ආදරයෙන් සතුටෙන් සපිරේවා ✨💍
A beautiful bride. A timeless look. A moment to remember.
Thank you for trusting Salon Fresh Look to be a part of your special day. 🤍
📞 078 266 6693
✨ ඔබේ ස්වභාවික ලස්සන තවත් දිදුලවන්න.
📍 Salon Fresh Look
📞 Call / WhatsApp: 078 266 6693
30/07/2026
දකිනා දෙනෙත් දෙවරක් බලනවා සත්තයි
මිහිබට දෙව්ලියක් යැයි රැවටෙනවා සත්තයි
ලස්සන මල් වුවත් ඈ හට පරදිනවා සත්තයි
ඇගේ හැඩවෙද්දී අපේ සිත පිරුණා සත්තයි
💄 𝑴𝒂𝒌𝒆𝒖𝒑 | 💇♀️ 𝑯𝒂𝒊𝒓 | 👗 𝑫𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
22/07/2026
පිවිතුරුම නෙත් කැලුම් බබලන
ශ්වේත වර්ණ සුදු සේල දිදුලන
දුටුව නෙත් සිත් සැමගේ බන්ඳන
සිරිකතකි ඇය අපෙන් හැඩවුන
💄 𝑴𝒂𝒌𝒆𝒖𝒑 | 💇♀️ 𝑯𝒂𝒊𝒓 | 👗 𝑫𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
✨ Styled with elegance by 𝑺𝒖𝒑𝒖𝒏𝒊 𝑾𝒊𝒅𝒂𝒏𝒂𝒈𝒆
👑 Owner – 𝑺𝒂𝒍𝒐𝒏 𝑭𝒓𝒆𝒔𝒉 𝑳𝒐𝒐𝒌
📍 Kumbuka Junction, Colombo–Horana Road
📲 Call / WhatsApp: 078 2 66 66 93
🎵 TikTok:
Category
Telephone
Website
Address
Kumbuka
Horana