Salon Glovea
𝗕𝗲𝗮𝘂𝘁𝘆 & 𝗕𝗿𝗶𝗱𝗮𝗹�
1. ඇස් වටා කළු වීම අවම කරගන්න (For Dark Circles)
Tip: "දවස අවසානයේ වෙහෙස මහන්සි වී ගෙදර ආවම, සීතල කරපු T-bags දෙකක් හෝ පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත විනාඩි 10ක් තබාගෙන ඉන්න. මේකෙන් ඇස් වටා තියෙන තෙහෙට්ටුව නැති වෙලා ප්‍රබෝධමත් බවක් ලැබෙනවා."
ඔබේ සුන්දරත්වය රැකගන්න සරල රහසක්! ✨
නීරෝගී සහ පියකරු සමක් ලබාගන්න දිනකට අවශ්‍ය පමණට වතුර පානය කරන්න අමතක කරන්න එපා. අභ්‍යන්තර පිරිසිදුකම ඔබේ බාහිර පෙනුම තවත් දීප්තිමත් කරයි.🙂
වැඩිදුර රූපලාවන්‍ය උපදෙස් සහ සේවාවන් සඳහා අදම අපව වෙන් කරවා ගන්න
✨ Salon Glovea ✨
By Sadani Perera
ඔබේ සුන්දරත්වය විශ්වාසනීයව සහ ආකර්ෂණීයව ඔප්නංවා ගන්න අප හා එක්වන්න! 🌸
ඕනෑම උත්සවයකට හෝ විශේෂ අවස්ථාවකට ඔබ කැමතිම විලාසිතාවෙන් හැඩවීමට, දැන් වෘත්තීය මට්ටමේ සේවාවක් ඉතාමත් සාධාරණ මිලකට ලබාගත හැක.
අපගේ සේවාවන්:
💄 Makeup (Party / Function / Glam)
👗 Saree & Normal Dressing (සාරි හැඩගැන්වීම)
💇♀️ Hair Styling
🏠 Home Visit Available (ඔබේ නිවසටම පැමිණ සේවය ලබා දේ)
ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න. විශේෂයෙන්ම සති අන්තයේ සේවාවන් සඳහා දැන්ම අමතන්න.
Category
Website
Address
Horana