Salon Darshi

Salon Darshi

Share

💇‍♀️🧖‍♀️💄

📞0️⃣7️⃣6️⃣3️⃣0️⃣1️⃣4️⃣6️⃣2️⃣4️⃣

Photos from Salon Darshi's post 08/09/2026

Beautiful Rashmi nayanathara
Call Us & book your Appointment

📞0763014624

50/1,
Pokunuwita,Horana

08/09/2026
07/09/2026
02/09/2026

කොහොමද මෙච්චර අහිංසක පාටක් ආවෙ❤️

📞 0763014624
Call us today and visit our salon to create the bridal look of your dreams!

Photos from Salon Darshi's post 31/08/2026

මේ ටික දාන්න අමතක වෙලානේ..kaavi මේ ඔයා

📞 0763014624
Call us today and visit our salon to create the bridal look of your dreams!

29/08/2026

රුපියල් 3000 ට මේ වාසිය ‼️

Call Us & book your Appointment

📞0763014624

50/1,
Pokunuwita,Horana

28/08/2026

Hydra Facial 4500‼️‼️අදම

ඔයාලගෙ වෙලාව වෙන් කරගන්න .

⭐ 1. සම ගැඹුරු ලෙස පිරිසිදු කිරීම
මූණේ ඇති දූවිලි, excess oil, dead skin cells, blackheads, whiteheads වැනි දේ මෘදු ලෙස ඉවත් කරයි.

⭐ 2. සම හොඳින් hydration ලැබීම
සම තුල නිරෝගී තෙතමනය ගොඩනැඟී, සම මෘදු බවට පත් වේ

⭐ 3. සමේ පැහැදිලිභාවය වැඩි කිරීම
නිරන්තර Hydra Facial එකෙන් dullness අඩුවී, මුහුණට natural glow එකක් ලැබේ.

⭐ 4. Fine lines හා wrinkles අඩු කිරීම
Collagen stimulation නිසා වයස්ගත ලකුණු මෘදු කරයි.

⭐ 5. Dark spots හා pigmentation අඩු කිරීම
Discoloration සහ uneven skin tone යන ගැටලු නැති වීම.

⭐ 6. Acne-prone skin සඳහා හොඳයි
Excess oil හා bacteria අඩු කර acne අඩුවීමට උපකාරී වේ.

⭐ 7. දුඹුරු තත්ත්වයේ pores හදාගැනීම
Clogged pores ක්‍රමයෙන් විවෘත වීම නිසා pores minimize වෙයි.

⭐️ Sensitive skin, dry skin, oily skin, combination skin — සියලුම සම වර්ග සඳහා භාවිත කළ හැකිය ⋆

Call Us & book your Appointment

📞0763014624

50/1,
Pokunuvta,horana

Telephone

Website

Address


50/1 Pokunuwita
Horana

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:00 - 18:30