Elegance beauty

Elegance beauty

Share

Hair oil and herbal products 🍃

Photos from Elegance beauty's post 29/09/2026

කොන්ඩේ යන ඔයාට අහම්බෙන් හම්බුන oil එක භයෙන් භයෙන් order කරලා මාසයක් යන්න කලින් මේ වගේ result එකක් ලැබුනොත් ඔයා ආය කවදාවත් මාව දාලා යනවද 🥹🫣
Order එකක් දාලා විශ්වාසයක් එක්ක පාවිච්චි කරන්න මේ තමා ඔයාගේ අන්තිම සහ හොදම තේරිම ✌

077 373 8248

29/09/2026

වැඩි වෙලාවක් තියාගත්තාම වැඩි ප්‍රතිඵල ලැබෙනවා කියලා හිතන්න එපා ❌

077 373 8248

Photos from Elegance beauty's post 25/09/2026

කොන්ඩේ කපලාම oil එක ගාන්න අගිස් වලින් වැඩක් නෑ කියලා මන් කිව්වට doctor කෙනෙක්ගෙනුත් බෙහෙත් අරන් ප්‍රතිඵලයක් නැති වුන කෙනෙක් මගේ oil එක විශ්වාස කරන් නෑනේ 😌
Oil එක ගාලා කොන්ඩේ වැවුනාමම අගිස් භය නැතිව කපලා ලස්සනට වවාගන්න කිව්වා ♥️✌
ඉතිං මෙන්න results 😍

077 373 8248

fans

22/09/2026

කොණ්ඩේ යනවා කියලා Doctor කෙනෙක් ළඟට ගියාම, මුලින්ම බලන දේවල් අතරින් එකක් තමයි කොණ්ඩය මැදින් බෙදලා scalp එක බලන එක. 👩🏻‍⚕️

කොණ්ඩය මැදින් බෙදලා බලද්දී scalp එක වැඩිපුර පෙනෙනවාද?
Hair parting එකේ gap එක ටිකෙන් ටික වැඩි වෙලාද? 👀

එහෙම නම් ඒක hair thinning (කොණ්ඩය සිහින් වීම) ගැන අවධානය යොමු කරන්න පුළුවන් ලකුණක් වෙන්න පුළුවන්.

ඒ නිසා කොණ්ඩය ගොඩක් වැටෙනකම් ඉන්නේ නැතුව, වෙනස්කම් දැනුන මුල් අවස්ථාවේම නිවැරදිව හේතුව හඳුනාගන්න එක වැදගත්. 🌿✨

ඔයාගේ hair parting එකේ වෙනසක් ඔයාටත් දැනිලා තියෙනවද? 👇🏻

077 373 8248

Photos from Elegance beauty's post 22/09/2026

සති 2k ඔයිල් එක පාවිච්චි කරපු එයා කියපු දේ තමා මේ 😍😍😍
077 373 8248

21/09/2026

Product එකේ quality එක උපරිමයනම් ඒක ලාභෙට දෙන්න බෑ 😇

අහ් elegance beauty brand එකේ product එකක්ද එහෙනම් ඒක best කියන දේ දවසක මගේ customers ලා ගෙන් කියවෙන්න ඔනී😎
Customers ලා ගේ විශ්වාසය මට අංක එක මගේ brand එක ඇතුලේ තියෙන්නේ කොච්චර ගනන් වුනත් quality එක අංක එකේ දේවල් විතරයි 😌🫶
゚viralシ

19/09/2026

සල්ලිත් දීලා oil එක අරන් product එකට වටිනාකමක් එකතු කරන මගේ සුරංගනාවියෝ 🥰🫶
077 373 8248 📥

18/09/2026

ඔයාගේ යාලුවට නෑදෑ කෙනෙක්ට අපේ oil එක ඔයා අරන් දුන්නම එයාලත් ඔයාලට මෙහෙම results කියලා තියනවාද බලන්න 😌♥️

17/09/2026

Order එකනම් දාන්නම් හැබැයි තරහයි හොදේ 😒🫶
Hair oil බලන බලන තැන තියනවා ඒත් ඔයාලා හොදට හොයලා බලලා තෝරගන්න ඒක ඔයාලා සතු දෙයක් 😌
Customer feedback බලද්දි හොදට බලන්න AI වලින් feedback හදන අය ඔනීතරම් ඉන්නවා 😞
අනික විශ්වාස කරන්නම බැරි විදිහට තියන feedback හොදට හිතන්න උදාහරණයක් විදිහට බෙල්ල ලගට කපපු කොන්ඩේ මාස 2න් ඉන ලගට වැවෙනවා වගේ කිව්වොත් 🥴
විශේෂයෙන් tik tok එකේ product එක recommend කරන අයගේ profile වලට යන්න ඒ හැම profile එකම lock නම් නැතිනම් fake account නම් හොදට හිතන්න 😞
077 373 8248 📥

16/09/2026

මේ දවස්වල ගොඩක් අය ඇවිත් මට කියන දෙයක් තමයි 'මන් ගොඩක් දවස් ඉදලා page එක fallow කරනවා 😌මන් ඔයා දාන wow feedback ගොඩක් දවස් බලන් හිටියා 🥰 ඉතිං මටත් order එකක් දානවාද කියල ' 😘
ඔයාත් මෙහෙම කෙනෙක්නම් ඔයාගේ order එකත් මේ number එකට අදම දාන්න
077 373 8248 📥

Telephone

Website

Address


No. 224B Veedi Road, Thudella
Ja-Ela
11300

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Elegance beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ja-Ela.