DIL Cosmetic

DIL Cosmetic

Share

Discover the latest in beauty at DIL Cosmetic.

Explore our unrivalled selection of makeup, skincare, fragrance and more from classic and emerging brands in Sri Lanka.

Photos from DIL Cosmetic's post 12/06/2021

💥Special offer💥

💥Ladies watch💥

💥1250/= only💥

💥Islandwide delivery free💥

💥Pls inbox for ur orders💥

Photos from DIL Cosmetic's post 09/06/2021

💥High quality ladies low heels💥

💥1700/= only💥

💥Limited stocks💥

🛵Islanwide delivery available🛵

💌Pls inbox for ur orders💌

Photos from DIL Cosmetic's post 03/06/2021

💥Flawless Brows💥

🛵Islandwide delivery available🛵

💌Inbox for more💌

Photos from DIL Cosmetic's post 03/06/2021

💝12 pieces makeup brushes set💝

🛵Islandwide delivery available🛵

💌Pls inbox for more💌

Photos from DIL Cosmetic's post 23/05/2021

👜Ladies Bags👜

💢Retail & wholesale💢

🛵Islandwide delivery available🛵

💌Pls inbox ur details for orders
👉Name
👉Address
👉Contact number

18/05/2021

Happy Customers😍💐

16/05/2021

🔴Banjara's Multani Mitti Face Pack
(මුල්තානි මිට්ටි)

මුල්තානි මිට්ටි කිව්වම ඔයාලා ගොඩාක් අය දැනටමත් ඒ ගැන දන්නවා ඇති..
අපි අපේ මුහුනට පාවිච්චි කරන ගොඩාක් face pack කෘතීම රසායනික ද්‍රව්‍ය අඩන්ගු නිශ්පාදන... ඒ නිසා ඒවා හැම සමකටම එකම විදියට ප්‍රතිපල ගෙනදෙන්නෙ නෑ.. 😔😔
නමුත් ස්වාභාවික දේවල් වලින් ඕනිම සමකට එකම විදියේ ප්‍රතිපල ලබා දෙන්න පුලුවන් 😍😍😍

මුල්තානි මිට්ටි කියන්නේ ඒ වගේ 100%ක් ස්වාභාවික ඉන්දියාවේ විතරක් තියෙන ඉතාමත් වටිනා පස් විශේෂයක්.❤❤
මේ මගින් ඉන්දියාවේ මෙන්ම මුලු ලෝකෙම රූපලාවණ්‍යය ද්‍රව්‍ය බොහෝමයක් නිශ්පාදන කරනු ලබනවා..

මේ මගින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ගැන බලමු...

🌻 ඕනෑම සමකට හොදින් ගැලපේ.
🌻සම පිරිසිදු කරයි.
🌻 කුරුලෑ ලප කැලැල් අවම කරයි.
🌻 සම පැහැපත් කරයි.
🌻 සම සිනිදු කරයි.

☘️100%ක් ස්වාභාවික නිශ්පාදනයක් නිසා කිසිම බයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්

🔴 ප්‍රතිපල සහතිකයි

🔴පවතින තත්ත්වය මත තොග සීමිත බැවින් අදම ඇනවුම් කරන්න.

Photos from DIL Cosmetic's post 15/05/2021

🌷Original Saffron🌷

⁉️ලස්සන වෙන්න සිහින දකිනවද? මනාලියක් විමට සැරසෙන ඔබටත් ලස්සන දරුවෙක් පතන ගර්භණී ඔබටත් බොහෝ දෙනාගේම ඉල්ලිම මත Saffron🌺

👉🏻ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.

📌100% සාර්ථක ප්‍රතිඵල සහිත අරාබි රටවල රූමතියන්ගේ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..

🖊Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..

🖊සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..

🖊Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..

📌Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා

🖊ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)

🖊කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..

🖊හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්

🖊ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්

🖊මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..

🖊හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි

🖊මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..

🖊ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..

🖊විශ බීජ නාශකයකි

🖊දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ

🖊දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..

🖊සුවබර නින්දකට මග පාදයි

🖊සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි

🖊අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..

🖊Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ

🖊ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..

🖊Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..

💌අවශ්‍ය අය inbox message එකක් දාන්න💌

Photos from DIL Cosmetic's post 14/05/2021

🌱ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.🌱

1. කේශ වර්ධණී තෛලය
🌱තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්..
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

100 ml = 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
🌱ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

200 ml= 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
🌱ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
200 ml = 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💌Cash on delivery පහසුකම සහිතයි
💌ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය
Whats app හෝ inbox කරන්න.

14/05/2021

🌷ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.🌷

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

අපේ නිෂ්පාදන පෙළ කාණ්ඩ 2 යටතේ අපි හදුන්වා දෙනවා.

🌹1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=

🌹2. තෙල් සහිත සහ කුරුලෑ සහිත සමට ( Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අඩංගු )

1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=

🌷මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

💌නිවසටම ගෙන්වා ගැනීමට Inbox මගින් විමසන්න..

💌භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kadawata