Miracle water filter system

Miracle water filter system

Share

We provide high quality all kind of water filters for Competitive Price. We are the best company for your all drinking water solution..

26/11/2021

ඔබ නිවසේ පරිභෝජනය කරන්නේ නල ජලය ද...?
ඔබ පරිභෝජනය කරන, පානය කරන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව ඔබ කොතෙක් දුරට දැනුවත් ද.?
අද වනවිට පවතින, බෝ නොවන රෝග වෙත ගොදුරු වීමේ ප්‍රවණතාවයත් සමග, අප ලබාගන්නා ආහාර සහ ජලයේ ඇති ගුණාත්මකභාවය පිළිබඳව වඩ වඩාත් සැලකිලිමත් විය යුතු කාලය එලබී ඇත.
අප සැමගේම සතුට නීරෝගී දිවියයි..

"මිරකල් වෝටර් ෆිල්ටර් සිස්ටම්" අප ආයතනයෙන් ඉතා සහනදායි මිලකට හදුන්වාදෙන නවතම වතුර ෆිල්ටරය මගින් ඔබට ඉතාමත් පිරිසිදු ජලය ලබාගත හැකි වේ..
ඔබගේ නිවසට ලැබෙන නල ජලය සදහා විෂබීජ නාශක යොදා විෂබීජ හරණය කර ඇති නමුත් ඒ සමග ඇති මඩ සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් නොවේ.
⬇️ ඔබ නිවසේ ජල කරාම සදහා රෙදි කඩක් භාවිතා කරන්නේ නම් දිනක් ගතවීමටත් ප්‍රථම එය අවපැහැ ගැනීමේ අත්දැකීම ඔබ ලබා ඇති.
කොටස් තුනකින් සමන්විත අප ආයතනයේ වතුර ෆිල්ටරය මගින් පියවර තුනක දී පිරිසිදු වී ඉතාමත් පිරිසිදු ජලය ඔබ වෙත ලැබෙනු ඇත.
පහතින් ඇති වීඩියෝ සහ පින්තූර මගින් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
0777 88 88 44
0717 88 88 44
⬇අවශ්‍ය නම් පැමිණ සවිකර දෙනු ලැබේ.
⬇️කඩවත සිට 6km ඇතුළත ප්‍රවාහනය නොමිලේ..

24/11/2021
Photos from Miracle water filter system's post 24/11/2021

ඔබ නිවසේ පරිභෝජනය කරන්නේ නල ජලය ද...?
ඔබ පරිභෝජනය කරන, පානය කරන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව ඔබ කොතෙක් දුරට දැනුවත් ද.?
අද වනවිට පවතින, බෝ නොවන රෝග වෙත ගොදුරු වීමේ ප්‍රවණතාවයත් සමග, අප ලබාගන්නා ආහාර සහ ජලයේ ඇති ගුණාත්මකභාවය පිළිබඳව වඩ වඩාත් සැලකිලිමත් විය යුතු කාලය එලබී ඇත.
අප සැමගේම සතුට නීරෝගී දිවියයි..

"මිරකල් වෝටර් ෆිල්ටර් සිස්ටම්" අප ආයතනයෙන් ඉතා සහනදායි මිලකට හදුන්වාදෙන නවතම වතුර ෆිල්ටරය මගින් ඔබට ඉතාමත් පිරිසිදු ජලය ලබාගත හැකි වේ..
ඔබගේ නිවසට ලැබෙන නල ජලය සදහා විෂබීජ නාශක යොදා විෂබීජ හරණය කර ඇති නමුත් ඒ සමග ඇති මඩ සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් නොවේ.
⬇️ ඔබ නිවසේ ජල කරාම සදහා රෙදි කඩක් භාවිතා කරන්නේ නම් දිනක් ගතවීමටත් ප්‍රථම එය අවපැහැ ගැනීමේ අත්දැකීම ඔබ ලබා ඇති.
කොටස් තුනකින් සමන්විත අප ආයතනයේ වතුර ෆිල්ටරය මගින් පියවර තුනක දී පිරිසිදු වී ඉතාමත් පිරිසිදු ජලය ඔබ වෙත ලැබෙනු ඇත.
පහතින් ඇති වීඩියෝ සහ පින්තූර මගින් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
0777 88 88 44
0717 88 88 44
⬇අවශ්‍ය නම් පැමිණ සවිකර දෙනු ලැබේ.
⬇️කඩවත සිට 6km ඇතුළත ප්‍රවාහනය නොමිලේ..

Health Program (Nowa Concept) 25/07/2021

ඔබේ නිරෝගී දිවියට...
🛑

Health Program (Nowa Concept) How to prevent from non- communicable diseases and covid-19බෝ නොවන රෝග සහ කොවිඩ් -19 වලින් වළක්වා ගන්නේ කෙසේද?

25/07/2021

ඔබ පානය කරන ජලයේ ගුණාත්මක තත්ත්වය පිලිබදව ඔබ කොතරම් දුරට සැලකිලිමත් ද...???

70% පමණ ප්‍රමාණයක් අප ශරීරයේ ඇත්තේ ජලයයි...
ගුණාත්මක බවින් යුතු ජලය පානය කිරීම මගින් නිරෝගී
සැහැල්ලු දිවියක් නිසැකයෙන්ම ඔබට ලැබෙනු ඇත...

ඔබ දන්නවාද ඇල්කලයින් ජලයේ වටිනාකම් ගැන.....
දිනපතා ඇල්කලයින් (භාෂ්මික) ජලය පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක්
🔻🔻🔻✔️⬇️
* තරුණකම රැකදෙයි
* තරබාරුව, ස්තුලභාවය අඩුකරයි
* නිරෝගී සිහින් සිරුරක් ඔබට ලබා දේ
* අධි රුධිර පීඩනය පාලනය කරයි
* හදවත් රෝග පාලනය කරයි
* ශරීරයේ pH අගය මනාව පාලනය කරයි
* ශක්තිමත් අස්ථි පද්ධතියක් ඇති කරයි
* ආහාර ජීරණය ක්‍රමවත් කරයි
🔴🔴🔴⬇️✅
දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, පිලිකා, අර්ශසස්, ආතරයිටිස් වැනි බෝනොවන රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වේ.
🔷සායනිකව සනාථ කර ඇත.
🔷මාස 6 භාවිතාකර වෙනස වටහාගන්න.
නවතම තාක්ෂණය සමගින් එන ඇල්කලයින් Water filtets දැන් අපෙන් ඔබට ලබාගත හැක.
අමතන්න.
0777 88 88 44
0717 88 88 44

20/07/2021

ඔබ පානය කරන ජලයේ ගුණාත්මක තත්ත්වය පිලිබදව ඔබ කොතරම් දුරට දැනුවත් ද...? 💧
මෙම ලිපිය ඒ සදහායි.. !
🌎💦💧🔴
පානීය ජලය සහ කැන්ගන් වෝටර්...

‍මේ දවස් වල බොහෝ දෙනෙක් ජපානයේ නිශ්පාදනයක් වන කැන්ගන් වෝටර් යන්ත්‍රය සහ එහි ඇති ගුණ අගුණ ගැන කතා කරනවා.

අපි ග්‍රහලෝකයක ජීවය තියෙනවාද කියන සාධකය සොයන්නට පෙර සොයන්නේ ඒ ග්‍රහලෝකයේ ජලය තියෙනවාද කියලයි. එසේ නැතිනම් ඒ ග්‍රහලෝකයේ ජීවයක් තිබිය නොහැකි බව ඉන් පැහැදිලි වෙනවා. මේනිසා අනවශ්‍ය මුදල් නාස්තියක් නොකර ජීවය සොයනවා වෙනුවට ජලය ඇත්දැයි සෙවීමට නාසා ආයතනය වැනි ආයතන ක්‍රියා කරනවා.

ඇයි අපිට ජලය ඇති තරම් තියෙනවානේ. ලංකාවට ජලයෙන් ගැටලුවක් ඇතිවෙලා නැහැ. ලංකාවේ නිවාස බොහොමයකට පයිප්පය ඇරියම වතුර එනවා. අපි ඉස්සර පාසල් යනකාලේ පාරෙ අයිනේ තිබුන පයිප්පවලට අත අල්ලලා වතුර බීපු විදිහ මට තවම මතකයි.

ඉතින් මොකක්ද ගැටලුව.

මේ ලිපිය මගින් මා බලාපොරොත්තු වන්නේ ඒගැටලුව නිරාකරණය කරගන්නට ඔබට යම් රුකුළක් ලබා දීමටයි.

ඉස්සර අපි බිව්වේ ලිං ජලය හෝ උල්පත් ජලය. නමුත් නාගරීකරණයත් සමග ලිඳ අපිට අහිමිවුනා. පර්චස් දහයේ බිම්කොටස් තුල කක්කුස්සි වලවල් නිසා ලිඳ කපන්නට නොහැකි වුනා. මේ නිසා විශාල පලාතකට වතුර දෙන්නට හැකි වන සේ නළ ජලය ලබා දෙන්නට අවශ්‍ය පියවර රජයන් විසින් ගත්තා.

අද වන විට ඉඩ තියෙන ඉඩම් වලත් ලිඳ ප්‍රයෝජනයට ගන්නේ නැහැ. මොකද එයාලට නළ ජලය ඇවිල්ලා. ඉතිං මොකටද ලිං ජලය.

නළ ජලය සපයන විශාල ටැංකි වලට ජලය පොම්ප කරන්නේ ගලායන ගංගා වලින්. ඉතිං මේ ජලය බීමට සුදුසු මට්ටමක නැහැ. වගා බිම් වලින් එන කෘමි නාශක, කර්මාන්ත ශාලා වලින් එන රසායනික, බැක්ටිරියා වර්ග වැනි දෑ නිසා මෙම ජලය අපවිත්‍රවී තියෙන්නේ. ඉතිං මොකද කරන්නෙ. පවිත්‍ර කල යුතුමයි. අන්න ඒ පවිත්‍ර කිරීමේ ක්‍රියාදාමයේදී තමයි ගැටලුව මතු වෙන්නේ.

අපි ඒ ගැන ටිකක් සොයා බලමු.

ජලය පිරිසිදු කරන්නට ක්ලෝරීන් යොදනවා. ක්ලොරීන් කියන්නේ ඕනෑම බැක්ටිරියාවක හෝ වෙනත් ක්ශුද්‍ර ජීවියෙක් ඉතාමත් ඉක්මණින් විනාශ කල හැකි රසායණිකයක්. එපමණක් නොව ජලයේ ඇති අව පැහැය ඉවත් කරන්නට ක්ලෝරීන් වලට හැකියි.

ඔබ දැක තිබෙනවාද ස්විමිං පූල් පවිත්‍ර කරන ආකාරය. මුලින්ම රාත්‍රී කාලයේ මුලු පූල් එකටම ක්ලෝරීන් ඉසිනවා. උදේ බලනකොට ටැංකියේ තිබූ සියලු අව පැහැ ගැන්වීමට හේතු වන ඇල්ගී හා වෙනත් අපද්‍රව්‍ය සියල්ල පූල් එක අඩියට ගිලා බහිනවා. මේවා වැකුම් ක්ලීනර් එකක් මාර්ගයෙන් ඉවතට ගන්නවා . සමහරු මෙය පැයකින් දෙකකින් කරන අවස්ථාත් තියෙනවා. කෙසේ හෝ අවසානයේ ඉතාමත් ලස්සන නිල් පාට පූල් එකක් අපිට පසුදා දැකිය හැකි වෙනවා. මේ ක්ලෝරීන් කෘත ජලයේ තමයි අපේ දරුවන් පසුදා යස අගේට නාන්න යන්නේ.

‍මේ ආකාරයටම පාණිය ජලයෙත් ක්ලෝරීන් යොදා පවිත්‍ර කරනවා. කෙසේ හෝ ජලය අපිට අත්‍යවශ්‍ය සාධකයක් නිසා අපිත් ටැප් වතුර බොනවා. දැන් මේ වතුරේ බැක්ටීරියා නැහැ. විෂ නැහැ. ඉතිං හොඳක්නේ වෙලා තියෙන්නේ කියලා කෙනෙකුට තර්ක කල හැකියි.

අපි එයද සලකා බලමු.

ක්ලෝරීන් කියන්නේ ෆ්‍රී රැඩිකල් එකක්. ෆ්රී රැඩකල් නිසා මාධ්‍යය ධනාරෝපිත වෙනවා. ධනාරෝපිත මාධ්‍යයක අංශු එකිනෙක එකතු වෙනවා. මාධ්‍ය ඍණාරෝපිත වෙනවිට අංශු විකර්ශනය වෙනවා. දැන් අපි ලිඳකින් බොන ජලයට වඩා පයිප්පයෙන් බොන වතුරේ අංශු විශාල බවයි මේ කියන්නේ. මෙම අංශු වල සයිස් එක අපිට පියවි ඇසින් දැක ගන්නට බැහැ. ඒ විතරක් නොවෙයි, මෙම ක්ලෝරීන් නිසා ජලයේ ඇති මිනරල් වර්ගද ඉවත් වෙනවා. එය තවත් අපරාදයක්. ඒත් කරන්න දෙයක් නැහැ අපිට තියෙන දේ බොන්න එපැයි නේද?

ඔබ කවදා හරි සිංහරාජ වනාන්තරය පැත්තේ දිය කඩකින් වතුර බීලා තියෙනවාද?
ඒ වතුර ඕනි තරම් බොන්න පුලුවන් කියලා හිතිලා නැද්ද?
ඒවතුර බිව්වම ශරිරයට පහසුයි කියලා තේරිලා නැද්ද?

මොකක්ද මේ වෙනස?
අර වනාන්තරය ඇතුලත ඇති ස්වභාවික පරිසර පද්ධතිය නිසා එම වතුර ඛණිජ ලවන වලින් පෝෂිතයි. ඒවා භාෂ්මිකයි. එසේම ඍණාරෝපිතයි. මොකද ඒවාගේ ෆ්‍රී රැඩිකල් නැහැ. මේ නිසා ජල අනු ඉතා කුඩයි. ඒ නිසාම ඔක්ෂිජන් වලට දියවෙන්නට පහසුයි.

ක්ලෝරීන් සහිත වතුර මාළු ටැංකියකට දාන්නේ නැත්තේ ක්ලෝරීන් ඇතිවිට ඔක්ෂිජන් වලට දිය වීමට අපහසු නිසා. මේවා ඔබගේ බුද්ධියෙන් විමසා බලන්න. එවිට බොහෝ දේවල් වැටහේවි.

දැන් අපි කතා කලා ක්ලෝරීන් නිසා ජලයේ ගුණ හානි වන ආකාරය සහ ජල අණු වල ප්‍රමාණය විශාල වන ආකාරයයි.

දැන් අපි බලමු මේ තත්වය අපිට බලපාන ආකාරය. අපි මේ වතුර බොන විට මේ ෆ්‍රී රැඩිකල් අපේ රුධිරය සමග එක් වෙනවා. මේ නිසා රුධීර සෛලද ඔක්සිකරණය වෙනවා. මේ ඔක්සිකරණය නිසා රුධිර සෛල එක් වෙන්න බලනවා. එවිට රුධිරය ඝණ වෙනවා. මේ එක් අවාසියක් පමණයි. මේ හරහා ඇතිවෙන රෝග ගැන දැන් ඔබ ඔබගේම ණුවන මෙහෙයවා සිතා බලන්න. හාට් ඇටෑක්, ස්ට්‍රෝක්, හයි බ්ලඩ් ප්‍රෙෂර්. අඩු ගානේ මේ තුන සිතා ගත හැකියි නේද? අනෙක් රෝග දැනට පැත්තකින් තියමු. මේ රෝග තුනට අඩු ගානේ අපේ ටැප් වතුර හේතු වෙලා තියෙනවා කියන එක විතරක් සිතා ගන්න.

එත් අපි හැමෝටම මේ වගේ නැහැ නේද කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඇත්ත. අපි දෛනිකව පානය කරන ජලයේ ඇති ක්ලෝරීන් ප්‍රමාණය නිශ්ක්‍රීය කරන්නට හැකි ප්‍රමාණයට ඔබ ආහාර සමග ප්‍රථි ඔක්සිකාරක ගන්නවා නම් මේ ගැටලුව යම් තාක් දුරට සමනය කරගන්නට පුලුවන්. එසේම ජලයෙන් ස්වභාවිකව අපිට ලැබෙන්නට තිබුනු මිනරල් වර්ගද දැන් අපිට සප්ලිමන්ට් ලෙසට ගන්න වෙලා. එයද අපිට වුනු පාඩුවක්. ගෙවත්තේ ලිදක් තිබුනානම් අපිට කෙතරම් වාසයක්ද?

‍පිපාසය ගැන යමක් කතා කල යුුතුයි.

පිපාසය කියන්නේ අපගේ ශරීරය විජලයන විය හැකි බව දන්වන එක් ක්‍රමවේදයක්. අපිට මිනරල් අවශ්‍ය බව දනවන්නටත් පිපාසය ඇතිවෙනවා. නමුත් එය බඩගින්න ලෙසට වැරදි වැටහීමක් ඇති කරගන්නවා. බඩගින්නක් ඇති වෙලාවක පිරිසිදු ලිඳකින් වතරු බෝතලයක් විතර බිලා බලන්න. බඩගින්න නිවෙන්නේ නැද්ද කියලා. ඒ වතුරේ තියෙන මිනරල් ටික ලැබුනම බඩගින්න නිවිලා යනවා. නමුත් ටැප් වතුර ගැළුමක් බිව්වත් එසේ වනේනේ නැහැ. ටික වේලාවකින් නැවත බඩගිනි වෙනවා. මේ දේවල් ඔබ ඔබගේ ජීවිතයේදී අත්හදා බලලා ඇති. ස්ථූල තාවයට මේ නිසා පාර හැදෙනවා. මා කියන දේ වැරදි දැයි සිතා බලන්න.

අපේ ශරිරයෙන් 10% ක් විජලනය වුවහොත් අපි ලෙඩ වෙනවා.
20% ක් විජලනය වුවහොත් මරණයට පත් විය හැකියි.

මොළයේ 2% ක් විජලනය වුනහොත් කල්පනා කරන්නට, සිතන්නට, ආවර්ජනය කරන්නට නොහැකි වෙනවා. මම දන්න අය ඉන්නවා තම දරුවන්ට විභාගයට යනවිට වැඩිය වතුර බොන්න එපා එතකොට මුත්‍රා කරන්නට යන්න වෙනවා කියලා උපදෙස් දෙනවා. මොනතරම් අපරාදයක්ද? දරුවා අවුුරුද්දක් ඉගෙන ගෙන ඒ ටික ආවර්ජනය කරගන්නට බැරිනම් පිලිතුරු ලියන්නේ කොහොමද? දරුවාට වතුර බෝතලයක් අනිවාර්‍යෙයන් දෙන්න. එය පාඩම් කරනවිට, ඉගෙන ගන්න විට, විභාගයට ලියන විට බොන්න කියන්න. එය ඉතාම වැදගත්.

දැන් පිපාසය දැනුනාම අපි කරන අපි කරන තවත් දෙයක් ගැන අපේ සිත යොමු කර බලමු. ඒ තමයි කඩේ තියෙන කාබනේටඩ් බීම වර්ගයක් බිලා පිපාසය නිවා ගන්න එක.

ඉතිං ගැටලුවක් නැහැනේ නේද? එකේ තියෙන්නෙත් වතුරනේ. නමුත් ගැටලුව එය නොවෙයි. කාබනේටඩ් බීම අපගේ සිරුර ආම්ලික කරනවා. ආම්ලික මාධයයක් අපේ ශරීරයට කෙසේවත් ගැලපෙන්නේ නැහැ.

ද්‍රාවණයක ආම්ලික තාවය මණින්නේ pH අගය මැණීමෙන්. pH කියන්නේ potential of hydrogen කියන එකයි.
pH අගය 7 කියන්නේ අපි පානය කරන ජලයට.

pH 7 ට අඩු නම් එය ආම්ලිකයි. pH අගය 7 ට වැඩිනම් එය භාෂ්මිකයි.
මෙම අගය 1-14 දක්වා විහිදෙනවා. ද්‍රාවනයකට pH අගය මණින රසායනිකයක් යොදාගෙන එහි පාට වෙනස් වීම මගින් අදාල ද්‍රාවනයේ pH අගය මණින ක්‍රමයක් තියෙනවා.

එම රසායනිකයට අපි කියන්නේ pH test liquid කියලා. එම pH test liquid එකෙන් බින්දු කිහිපයක් අදාල ද්‍රාවනයට දැමූ පසු අපිට පාට වෙනස් වන ආකාරය දැක ගන්න පුලුවන්.

එම පාටට අනුව pH අගය පහත රෑප සටහනේ ඇති අංකයන් අනුව දැනගත හැකියි.

අපි කාබනේටඩ් බිම ටිකකට pH test liquid බින්දු කිහිපයක් දාලා බැලුවහොත් අපිට එන්නේ තැඹිලි පාටක්. එසේම අපි 9.0 pH වතුර ටිකකට pH test liquid බින්දු කිහිපයක් දාලා බැලුවහොත් අපිට එන්නේ තද නිල් දම් පාටක්.
අපි කාබනේටඩ් බීම බෝතලයක් ලොකු භාජනයකට දාලා pH test liquid බින්දු කිහිපයක් වැඩිපුර දාල ඒ භාජනයට 9.0 pH වතුර බෝතල් 2 ක් දැම්මත් පාට වෙනස් වෙන්නේ නැහැ. 10 ක් දැම්මත් පාට වෙන්සවෙන්නේ නැහැ. බෝතල් 30ක් දාන විට තමයි පැහැය කොළ පාටක් ගන්නේ.

ඒ කියන්නේ අපි කාබනේටඩ් බිම බෝතලයක් බොනවා නම් එහි ආම්ලිකතාවය නැති කරගන්නට 9.0 pH වතුර බෝතල් 30 ක් පානය කල යුතු බවයි.

රුධිරයේ pH අගය 7.38 ක් පමණ වෙනවා. මෙය 7.2 දක්වා අඩු වුනහොත් කෝමා තත්වයක් හෝ මරණය අත්කර දිය හැකියි. මේ නිසාම අපගේ ශරිරයේ රුධිරයේ pH අගය 7.38 ලෙස පවත්වාගෙන යන්නට යාන්ත්‍රනයක් තියෙනවා. එය රුධීරයේ පොටෑසියම් මට්ටම පාලනය කිරිම මගන් සිදු කරගෙන යනවා. එය ස්වභාව ධර්මය විසින් කරන දෙයක් මිස බාහිර පුද්ගලයෙකුට කිසිදා සිදු කල නොහැකි දෙයක්.

අනෙක් කාරණය නම් ජලය ඍණ අයණ වලින් වලින් සමන් විත විය යුතුයි. අපි ඉහත කතා කල ක්ලෝරීන් නිසා ජලයේ ඍණ ආරෝපනය නැතිවී යනවා. එසේම ජලය ධන ආරෝපිත වෙනවා. දැන් සිදුවන දේ ගැන මා කිව යුතු වන්නේ නැහැ.

පිපාසය හදුනාගන්න. කුස ගින්න හදුනා ගන්න. කුගින්න යනු කුසය හිස් වුනාම දැනෙන ගින්නක් නොවේ. එය පෝෂන ඌණතාවය ඇතිවූ විට දැනෙන වේදනාවක්. හරියට හිසේ කැක්කුම වගේ.

මිනරල් වර්ග කිහිපයක් පමණ අඩු වුනාම ධමණී වල පීඩණය වැඩි වෙනවා ( Ca, Mg, Zn, Cu, - prostaglandins) .
එවිට ධමණි වලට පිටතින් ඇති වේදනා සංවේදක නියුරෝන උත්තේජනය වෙනවා. ඒ නිසයි හිසේ කැක්කුම එන්නේ. නමුත් අපි කරන්නේ වේදනාව නැති කරගන්නට අදාල පෝෂණය ගන්නවා වෙනුවට වේදනා නාශකයක් ගැනීමයි. බඩගින්නත් එසේමයි. අපගේ සිරුර ඉල්ලන දේ නොව ආහාර වලින් කුස පුරවනවා. පුරවන්නෙත් හොද දේවල් වලින් නෙවෙයිනේ. අවසානයේ රෝග ගණනාවකට බෙහෙත් බොනවා.

ජපානයටත් මේ ප්‍රශ්නය මේ විදිහටම බලපාල තියෙනවා.

වැඩිදුර තොරතුරු..
0777 88 88 44
0717 88 88 44

Photos from Miracle water filter system's post 18/07/2021
Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kadawatha
Kadawata