Happy shop
Welcome to "Happy Shop"
උසස් තත්වයේ රූපලාවණ්‍යය නිෂ්පාදන එකම තැනින්✨🩷
07/01/2026
මෙන්න ඔයාලා හැමෝම ඉල්ලපු face mask ටිකක් ගෙනාවා..😍
ඔයාගේ මුහුණ අදුරු වෙලා නම්,😒
අව්වට පිච්චිලා නම්,🌚
Pimples එනවා නම්,🫣
මුහුණේ ලප කැළැල් තියනවා නම්😓
බල බල ඉන්නේ නැතුව මෙන්න තියනවා use කරලම බලන්න
Moisturizing
Brightning
Whitening
Anty wrinkles
Smoothing
FACE MASK
ඕනිම එකක් 170/=
මිනිස්සුන්ට නෙවෙයි,
මිනිස්සු එක්ක හිනාවෙන්න ! 😇🕊️
12/12/2025
හතර වසරේ ළමයෙක්ගේ පොතක්...🥲 මම ගෙදර එන හැමපාරම එයා ඉතින් එයාට අමාරු ගණන් තිබුනොත් පොත උස්සන් මගේ ළගට දුවන් එනව කියලා දෙන්න කියලා..මාත් ඉතින් එයාට කියලා දෙනෝ.ඒ කියලා දෙන්න පොත ගත්ත වෙලාවක තමා මම ඒ බබාගෙ පොත පෙරලනකොට දැක්කෙ පොතේ වැරදි ඒවා ගොඩකට හරි දාලා තියනවා..ඊට පස්සේ මම උවමනාවෙන්ම බැලුවා මොකක්ද මේ කියලා.
ඒ බබාගේ අම්මගෙනුත් ඇහුවා ඇයි මේ කියලා..එයා නම් කිව්වේ "ඔහොම තමා කියලා"
ඒත් මම කිව්වා ඇයි ඔයාලා ගිහින් මැඩම්ට කියන් නැත්තේ කියලා.. ඒ අක්කා කිව්වේ අපි ඉතින් කියනවා කිව්වට වැඩක් නෑ කියලා...
එහෙම කිව්වාම කියනවලූ ළමයි ගොඩක් ඉන්නවා පොත් බලන්නත් අමාරුයි.. වැරදෙන්න ඇති කියනවලු..
එය නිදහසට කාරණාවක්ද.. දැන් හතර වසරේ කියන්නේ ඊළග අවුරුද්දේ ශිෂ්‍යත්වේ විභාගේ.දැන් නම් ඉතින් කියන්නේ ඔය විභාගේ ලියන්න ඕනී නෑ කියලනේ..හරි ඒ විභාගේ ඕනි නෑ කියමුකො.. මේ ළමයි මෙහෙම කොහොමද ඉස්සරහට යන්නේ.වැරදෙන හැම ගාණක්ම ගෙදරින් කියලා දෙන එක කරන්න පුලුවන්.. ඒත් ඒක ප්‍රායෝගිකද.. එහෙනම් ළමයා ආයේ පාසල් යවන්න ඕනී නෑ..ගෙදර තියන්ම කියලා දෙන්නම්..🤣
මම මේ සිදුවීම දැන ගත්තේ දැන් මාස තුනකට විතර කලින්.මම දැනුත් ඒ ළමයගේ පොත අරන් බැලුවා.. පොතේ ගොඩක් වැරදි ඒවට හරි දාලා.. තාමත් ඒ ගුරුතුමි ඒ වැරැද්ද හදන් නෑ.. තාමත් ළමයින්ගේ පොත් බලනවද නැද්ද කියන්න දන්නේ නෑ.. ඒත් හරි වැරැද්ද මොකක්ද කියලා ඒ ගුරුතුමි නම් දන්නේ නෑ..දන්නවා නම් මෙහෙම කරන් නෑනේ..මේක කොච්චර අපරාදයක්ද.. පුංචි ළමයෙක්ගේ මනසක්.. හරි වැරැද්ද තෝරන කාලේක වැරදි ඒවටත් හරි දානවා කියන්නේ..
මම ඒ ළමයගෙන් නිකමට ඇහුවා ඒ මැඩම් උගන්නන්නේ ගණිතය විතරද කියලා..නෑලූ.. ඉංග්‍රීසි ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම උගන්නනවලු..එහෙනම් ඉතින් හිතාගන්න පුලුවන්..🤣🤣
ගම්වල නූගත් දෙමාපියන්ගේ අසරණ දරුවෝ..නූගත් කියලා මම ඒ දෙමව්පියෝ පහත් කරා නෙවෙයි..අපේ ලංකාවේ ඇත්ත තත්ත්වෙනේ ඕක..ඉතින් එහෙම දෙමව්පියෝ ළමයා ගෙදර ආවාම ආයේ ඒ ලමයින්ගේ පොත් බලනවද.. ඉතින් එහෙම වාතාවරණයක ගුරුවරු මෙහෙම කරලා හරියනවද..
කිහිප සැරයක් දෙමව්පියක් ගිහින් මේ ගැන පැවසුවත් ඒ ගුරුතුමීගේ උත්තරය හරිම නූගත් උත්තරයක්..ඒ සෙල්ලම් කරන්නේ ළමයින්ගේ අනාගතෙත් එක්ක..
ඇත්තමයි මම ඒ ළමයෙක්ගේ අම්මා කෙනෙක් උනා නම් බලන්න තිබුනා...🚫🚫🚫
18/10/2025
Lip balm
Rs.300/=
Delivery withing 3-7 days...
Whtsapp msg එකක් දාන්න 0721887126 ඕනි අය
26/09/2025
Sleeping mask ඕනි කාටද
Sleeping mask 1 = 100/=
Sleeping mask 5 = 425/=
Sleeping mask 10= 850/=
ඔයාගේ මූනට එක එක ක්‍රිම් ගාන එක නවත්තලා
මුහුනේ pimples තියනවා නම්
Oily ගතිය වැඩියි නම්
Dark spot තියනවා නම්
පොඩි පොඩි බිබිළි තියනවා නම්
පාට වැඩි කරගන්න ඕනි නම්
ඔයාගෙ මුහුනේ තියන ඕනිම ප්‍රශ්නෙකට මේක use කරලා බලන්න..එක පාරක් use කරොත් ඔයා ආයේ use කරනවා sure
ඕනි අය එක පැත්තේ ඇවිත් මැසේජ් එකක් දාන්නකෝ whatsapp 0721887126
18/09/2025
ඕනිම earring එකක් 250/=
Card එකම 1250/=ට දෙනවා...
ඕනි අය මේ පැත්තට එන්න ...
Whatsapp 0721887126 msg එකක් දාන්නකෝ
18/09/2025
Sleeping mask 10ම
850/=
🔥 24k gold sleeping mask 2
🔥 vitamin c sleeping mask 2
🔥 collagen sleeping mask 2
🔥 aloevera sleeping mask 2
🔥 arbutin sleeping mask 2
Sleeping mask 10ම ඔන්න දෙනවා මම 850/=ට...
එක එක ක්‍රීම් වර්ග ගාන්නේ නැතුව එක පාරක් use කරලා බලන්නකෝ.. ඔයාගෙ මූහුනේ තියන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා...ඒක sure
ඕනි අය මේ පැත්තට ඇවිත් මැසේජ් එකක් දාන්නකෝ whatsapp 0721887126
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadawata