Salon Acroo
පිරිමි සහ කාන්තා කොණ්ඩා කැපිම, රූපලාව?
08/04/2022
*රටම බෙදිල තැන් තැන්වල උද්ගොෂණය කරපු කාලෙ ඇති✋.එන්න රටම එක තැනකට එකතු වෙමු🇱🇰📢🔥*
..පළමු පියවර ලෙස..
අප්‍රෙල් 9 උදෑසන 9 සිට අප්‍රෙල් 10 හවස් වරුව තෙක් අඛණ්ඩව දින දෙකක් දිවා රාත්‍රි☀️🌛 නොබලා සිදුකරන දැවැන්ත සාමකාමි අරගලයට උතුරෙ සිට දකුණ දක්වා රටට ආදරය කරන සියලූම දෙනාට ගොල්ෆෙස්🌊 පෙදෙසට එක්වන ලෙස ආරාධනා කර සිටිමු.
*🚫උද්ගොෂකයන්ගෙ අවධානය පිණිස👇*
⭕අවශ්‍ය කෑම බීම සනීපාරක්ෂක 🚽පහසුකම් ඔබම සපයාගත යුතුයි🍔🍜🌭☕. නිරාහාරව නොසිටින්න මන්ද රට වෙනුවෙන් අරගල කිරීමෙදි ඔබ ශක්තිමත් විය යුතු නිසා.
⭕ගැහැණූ පිරිමි දෙපාර්ෂවයම රාත්‍රියෙ උද්ගොෂණ කටයුතු සිදුකරණ බැවින් සියලු පිරිමි උද්ගොෂකයින් කාන්තා උද්ගොෂකයින්ගෙ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් විය යුතුයි.කාන්තාවන්ද තමන් ගැන සැලකිලිමත් වන්න.මෙය සහොදර සහොදරියන් ලෙස සියලූ දෙනා එක්ව ක්‍රියා කල යුතු කාලයකි.👫
⭕රටට ආදරෙ කරන පුරවැසියන් ලෙස මත්පැන් වර්ග 🥃🚭🚫රැගෙන ඒම හා ආතල් දැමිමෙ ක්‍රියාවන් නොකල යුතූයි.එවැනි දෙයක් දුටුවොත් ඔවුන්ට විරොදය දක්වන්න පසුබට නොවන්න.✋
🚫රාත්‍රියට ඉටිපන්දම්🕯️,පන්දමක්🪔🏮 දල්වා කරන සාමකාමි සත්‍යග්‍රහයක් පැවැත්විය හැක.එම නිසා සියලූ දෙනා ඉටිපන්දමක් හො පන්දමක් රැගෙන එන්න.✋
⭕දෙෂාභිමානි ගිය ගායනා කල හැක🎸🎤.වෙනත් ගීත ගායනා කර බජව් දැමීමෙන් වලකින්න.🪘🚫
⭕සියලුම දෙනා කාලීන සටන් පාට හඩ නගා කියන්න🗣️.එ සදහා අවශ්‍ය පොදු සටන් පාට පෙළගස්වගන්න.ප්‍රදාන සටන් පාට කියන්නන් කීප දෙනෙක් මයික්‍රපොන්📢 සමගම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන්නෙනම් අගයකර සිටිමු.✋
⭕ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර විම හා එවැනි ක්‍රියා දුටුවොත් සියලු දෙනාම ඊට විරොදය ප්‍රකාෂ කල යුතුයි🚫✋.
⭕තම තමාගෙ විනය තම තමා පවත්වාගත යුතුයි මන්ද ස්වයංවිනයකින් තොරව රටක් ගොඩනැගිය නොහැකි බැවින්.😌
⭕හැකි සෑම දෙනා සිංහ කොඩියක් රැගෙන එන්න.🇱🇰
⭕කැමරා ආදිය රැගෙන හැකිනම් එදින ලොකෙටම ලයිව් දෙන්නත් සුදානම් වෙලා එන්න.🎥📸
⭕උද්ගොෂණය අවසානයෙහි ගොල්ෆෙස් පෙදෙස පිරිසිදු කල යුතුයි🗑️
*මෙය පළමූ පියවර පමණයි🗣️...එමෙන්ම මෙම අරගලයට කිසිදු සංවිදානයක්,පක්ෂයක් මුලිකත්වය ගෙන නැත🚫✋.මෙය නිසිලෙස ක්‍රියාත්මක වුවහොත් නායකත්වයන්ද සහිත සති ගණන් මාස ගණන් එක දිගට සිදුකරන අරගල බිහිවෙයි🔥අරගලයට ජය👍*
https://www.facebook.com/groups/1162370831199905/permalink/1181296965973958/
08/04/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
172/23/A, Ragama Road , Kadawatha
Kadawata
11850