Bottled Heaven
High Quality Imported Perfumes and Cosmetics at unbelievable prices..
Many more imported and unique stuff to feature soon....
For further assistance
[email protected]
077 060 8478
077 689 6767
070 689 6767
076 757 4400
070 757 4400
25/03/2023
ග්ලූටා 200000 බොටොක්ස් ෆිලර්
කොරියන් යුවතියන්ගේ වගේ ග්ලාස් ස්කින් සහ ඉතා සුදුපැහැයක් ලබාගැනීමට කැමති ඔබ වෙනුවෙන්මයි 😍
සිනිඳු හා පැහැපත් සමක් සමග ඔබ සිහින මවනා සුදු පැහැයක් ලබා ගැනීම සදහා ඉතා කදිම නිශ්පාදනයකි.
* සමේ පැහැය වැඩිදියුණු කරයි
*කැළැල් අඩු කරයි
* ලප ,රැළි , හිරු පැල්ලම්,කුරුලෑ කැලැල්,පිග්මන්ටේශන් හා වෙනත් සමේ ගැටලු වලට යෝග්‍යයි
Anti ප්‍රතිඔක්සිකාරක සහ වයස්ගත වීම පාලනය කරයි.
සති 2 ක් තරම් කාලයකින් ප්‍රතිඵල ලැබේ.
**වැදගත්
පිළිවෙලින් පුද්ගලයා පරිභෝජනය කරන විවිධ ක්‍රම අනුව පුද්ගලයාට ඇති බලපෑම් වෙනස් විය හැකිය.
* වේගවත් ප්‍රතිඵල සඳහා කෝපි, තේ සහ කාබනීකෘත බීම පානය නොකරන්න.
* ජලය අවම ලීටර් 2-3 පානය කරන්න
විශ්වාසයන් සමඟ මිලදී ගන්න අදම අමතන්න
Watspp හෝ අමතන්න
📞 0770608478
02/11/2022
Heaven Beauty Whitening Face and Body Cream
"බ්ලීචින් නැතුව සුදු වෙමු , බ්ලීචින් අඩංගු නෑ, විටමින් C, E ,Saffron පමනක් අඩංගු හර්බල් ක්‍රීම්" ...... කියලා බොරුකියන්නෙ නෑ.. අපි ලග තියන වයිට්නින් ක්‍රීම් බ්ලීචින් අඩංගුයි.
🌼 සති දෙකක් වගේ කාලයක් පාවිච්චි කරන විට සමේ පැහැයේ වෙනසක් දැකගත හැකිය.
🌼 පිග්මන්ටේශන් , ලපකැලැල් ආදිය කලක් භාවිතා කරන විට ඉවත්ව යයි.
🌼 අවශ්‍ය අය පමණක් 0770608478 ට වට්සඇප් හෝ ඇමතුමක් මගින් සම්බන්ධ වන්නෙ.
🌼 මැසෙන්ජර් හරහාද විමසීම් කල හැකියි.
08/10/2022
UNBELIEVABLE Offer
10% Discounts and 20% Discounts on 09/October 2022 (Poya Day) and every Sunday until end of October.
Please call and book your appointment TODAY!!
12/03/2022
Wagner Fish oil (Omega 3) ඔමේගා 3 ෆිෂ් ඔයිල් 1000mg 🇦🇺🇦🇺Australian Product.
400 Capsules
Now available at Bottled heaven
Call us or inbox us to place your order
Cash on delivery available
☎️ 0770608478
ඔමේගා 3 ෆිෂ් ඔයිල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ
1. හදවතේ සෞඛ්‍යසම්පන්න බව ඇති කරයි. ( ඔමේගා 3 ශරීරයේ කොලෙස්ටරෝල් හා රුධිර පීඩනය අවම කිරීමට උපකාරී වන අතර හර්දයාබධ හා ආඝාතය ඇති වීමේ අවධානම අවම කිරීමට උපකාරී වේ.)
2. සන්ධි වල නම්‍යශීලී බව පවත්වාගෙන යාම, ශරීරයේ ප්‍රදාහ චක්‍රයේ නියාමනය හා ආතරටිස්, පුරස්ථි ප්‍රදාහය හා මහා අන්ත්‍රයේ ඇතිවන ඉදිමීම් වැනි වේදනාමය තත්වයන් වලට සහනය දීමට උපකාර කරයි.
3. ප්‍රති පිළිකා හැකියාව ඇත. ( කුඩා ප්‍රමාණයකින් පවා මහා අන්ත්‍රයේ, පියයුරු හා පුරස්ථිවල පිලිකා ඇති වීමේ අවදානම අවම කිරීමට හැකියාවක් පවතින බව මෑතකදී සිදු කල අධ්‍යන වලින් තහවුරු කර තිබේ.
4. විශාදය ( මානසික අවපාතය) හා සයිකොසියාව ( මානසික වයාකුලත්වය )වැනි රෝග ලක්ෂණ මර්දනය කිරීමට උපකාර වන බව අධ්‍යනයන් මගින් පෙන්වා දෙයි.
5. ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. ( ශරීරයේ තැන්පත් වූ මේදය නසා එමගින් බර අඩුකරයි)
6. පැහැපත් හා නිකැලැල් සමක් ලබා දෙයි.
12/03/2022
ORJENA Vitamin c intensive serum (50ml)
♦️IMPORTED FROM KOREA
♦️Hurry up and order limited stock available
ලෙමන් ලෙලි තෙල්වල අඩංගු පොහොසත් විටමින් C මගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීමෙන් සම පැහැපත් කරයි විටමින් E, C සමට වැඩි නම්‍යතාවයක් ලබා ගැනීමට සහ වයස්ගත වීම වැළැක්වීම සඳහා ඵලදායී වීමට උපකාරී වේ. සීරම් වල නියාසිනාමයිඩ් සහ බහු-විටමින් ඉහළ සාන්ද්‍රණයක් අඩංගු වන අතර එමඟින් සම පැහැපත් සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. නියාසිනමයිඩ් සහ මල්ටිවිටමින් වලින් ලැබෙන විටමින් බී මෙලනින් මගින් වර්ණක වීම වළක්වයි, සෝෆෝරා පළතුරු සාරය සමට ස්වභාවික දීප්තිය ලබා ගැනීමට උපකාරී වේ.
Rich Vitamin C in lemon peel oil makes skin clear by eliminating dead skin cells Vitamin E, C helps skin get more elasticity and effective for anti-aging Specially known for powerful natural anti-inflammatory ingredient ORJENA Vitamin C Bright Intensive Serum ORJENA Vitamin C Bright Intensive Serum contains high concentration of Niacinamide and Multi-Vitamins which help to make skin appear Brighter and Healthier. Vitamin B from niacinamide and multi vitamin prevent pigmentation by melanin, sophora fruit extract helps skin get natural radiance
08/02/2022
අපගේ කඩවත ශාඛාව ඔබ වෙනුවෙන්ම දැන් විවෘතයි !! අපේ නවතම නිෂ්පාදන පෙල...
Our Kadawatha Branch is open now exclusively for you!! Our new poduct line up just arrived.....
https://goo.gl/maps/GLrdafamiMfpej3GA
යුරෝපීය අද්විතීය සුවඳ වර්ග ඇදහිය නොහැකි මිලකට!!
ඔබ මෙතෙක් කලක් මිල අධික සුවඳ විලවුන් භාවිතා කලාද? සුවඳ විලවුන් කාණ්ඩ ගැන ඔබ දැනුවත්ද?
PARFUM – ඉතාම ඉහල සුගන්ධයක් සහිත අමිශ්‍ර විලවුන් වර්ග මෙම ගණයට වැටේ
EAU DE PARFUM (EDP) – ඉහල සුගන්ධයක් ඇති නමුත් මිශ්‍රිත (තනුක කරන ලද) විලවුන් මේ ගණයට වැටේ
EAU DE TOILETTE (EDT) – ඉහත වර්ග දෙකටම වඩා අඩු සුගන්ධයක් සහ වැඩි වශයෙන් තනුක කරන ලද විලවුන් මේ ගණයට වැටේ.
අපගේ නිෂ්පාදන පිලිබඳව ඔබ විශ්වාස නොකරනු ඇත. අපේ මිල ගණන් සත්‍ය නොවේ යැයි ඔබ උපකල්පනය කරනු ඇත. නමුත් අප ඔබට ඉදිරිපත් කරන PARFUM තෙල් රෝල් ඔන් (Parfum Oil Roll On) කුඩා බෝතලය ඔබ විසින් මෙතෙක් කල අගනාම විලවුන් මිලදී ගැනීම බව භාවිත කිරීමෙන් පසු වැටහෙනු ඇත.
අපගේ නිෂ්පාදන භාවිතයෙන් පසු නැවත වතාවක් ඉතා ඉහල මුදලට ප්‍රසිද්ධ වෙලඳ නාම ඇති විලවුන් මිලදී නොගනු ඇත.
සුවඳ විහිදුවීම - විශිෂ්ඨයි | සම මත ක්‍රියා කිරීම - විශිෂ්ඨයි | කල් පැවැත්ම - විශ්වාස කල නොහැකි තරම් දිගු කලක් (සම මත පැය 24ක්, ඇඳුම් මත දින 2~3ක්)
එක් වරක් භාවිතා කර වෙනස අත් විඳින්න. ප්‍රංශ විලවුන් නිර්මාපකයන් විසින් සිදු කල අගනා නිෂ්පාදන.
මිලි ලීටර 10 රෝල් ඔන් බෝතල් වශයෙන් ලබා ගත හැක. පිරිමි සහ කාන්තා සුවඳ වර්ග අප සතුව ඇත. එක් බෝතලයක් දින 50කට වඩා භාවිතා කල හැක.
📦ලංකාවේ ඕනෑම තැනකට මුදල් ගෙවා ලබා ගැනීමේ ඩිලිවරි සේවාව
🚚රුපියල් 6000 ඉක්මවන සියළුම ඇණවුම් සඳහා ප්‍රවාහන ගාස්තු ඇතුලත් නොවේ
💲තොග හෝ විශාල ඇණවුම් සඳහා විශේෂ වට්ටම් රැසක්.
ඇණවුම් සඳහා දුරකතන / වට්ස් ඇප් - +94 77 060 8478
ෆේස්බුක් මැසෙන්ජර් හරහාද සම්බන්ධ විය හැක
Unique and Exotic Fragrances from Europe. Best perfumers in France and Germany has collaborated with us to give their best fragrance mixes without Premium prices.
PARFUM – Most concentrated and Undiluted form of Fragrances
EAU DE PARFUM (EDP) – Diluted form of Fragrances
EAU DE TOILETTE (EDT) – More Diluted form compared to EDP
What we offer you will amaze you. You may not believe it too. But we do offer you undiluted exotic PARFUM Oils roll on at jaw dropping prices. No more heavy budgets for purchase of Perfumes. We guarantee you will never spend hefty prices on perfumes after using our products.
Projection – Excellent | Sillage – Excellent | Longevity – Unbelievable (24Hrs on skin, 2~3 Days on Clothes)
Use it once and feel the difference. Coming from Perfumers in France.
Available 10ml roll on bottles. 10ml bottle can be used over 50Days. Both Masculine and Feminine Fragrances available.
📦Cash on delivery Island wide
🚚Free Delivery for orders exceeding LKR.6000 purchase value
💲Special Discounts and many more for bulk purchases.
Call/WhatsApp - +94 77 060 8478
Facebook Messenger orders are also accepted
We have launched our website and you can purchase all our products with Cash On Delivery or Bank Transfer options. We are tirelessly working on to introduce Credit/Debit Card payments soon.
https://www.bottledheaven.lk/shop
අපේ අලුත්ම වෙබ් පිටුව හරහා ඔබට දැන් අපේ සියලුම නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පවතී. දැනට කෑෂ් ඔන් ඩිලිවරි සහ බැංකු තැන්පතු ක්‍රම වලින් මිලදී ගැනීමට හැකියාව ඇති අතර ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පහසුකම ලඟදීම ඇතුලත් කරනු ඇත
https://si.bottledheaven.lk/shop
01/01/2022
Hello 2022 💜️
May the New Year bring you happiness, peace, and prosperity. ...
24/12/2021
Season's Greetings from Bottled Heaven Team.....
Enjoy your holidays......
Evolution....................
04/12/2021
Special Offer from Salon 7th Heaven. Please call us on 077 060 8478 or click below link to reserve online appointments.
https://www.bottledheaven.lk/salon-7th-heaven #:~:text=Book%20an-,Appointment,-with%20us
සැලෝන් 7ත් හෙවන් වෙතින් අදහාගත නොහැකි දීමනාවක්. අදම අපව 077 060 8478 ඔස්සේ අමතා හෝ පහල ලින්ක් එකෙන් ඔබේ වේලාව වෙන් කරවාගන්න
https://www.bottledheaven.lk/salon-7th-heaven #:~:text=Book%20an-,Appointment,-with%20us
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
151/1A, Kandy Road
Kadawata
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |