R & D Cosmetics

R & D Cosmetics

Share

welcome to R & D cosmetics🌼
available 🌼
Import from Singapore ✈️✈️

20/06/2025

PALMOLIVE brand එක හොඳයිද?🤔🤔

Hair එක ලස්සනට පෝෂණීයව ආරක්ෂා කර ගන්න ස්වභාවික Ingredients අඩංගු Shampoo එකක් කොච්චර Help වෙනවද කියලා දන්නවද?💁🏼‍♀️

ඔයත් ඔයාගේ Hair එකට Natural Ingredients අඩංගු හොඳ Shampoo එකක් Use කරලම Hair එකට එන වෙනස බලන්න.. 💐

ඔයාගේ Budget එකට Match වෙන, Skincare, Haircare සහ Bodycare products අදම Shop කරන්න.✨

🚚 දිවයින පුරා බෙදාහැරීම
Order now ‼️

Photos from R & D Cosmetics's post 18/06/2025

ඔන්න තව ලස්සන heels collection එකක්....🌹🧚

ලස්සනට office දාන් යන්න කැමති ගෑනු ළමයින්ට මේක ගන්න පුලුවන් මේ price එකට 2000/- .....🙈🙈

Limited collection එකක් 🤍🤍🧚‍♀

18/06/2025

Customer feedback 🤍💐
Thanks for ordering

17/06/2025

customer feed back ❤️

17/06/2025

High Heels Collection ❤️❤️🤗 උසස් නිමාවකින් යුත් හීල්ස් සපත්තු දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්..🥰 මේ වගේ ඔයත් ඔයාගෙ ඕඩර් එක අදම අපිට ලබාදෙන්න.👉CODE - FH106👉සයිස් - 35,36,37,38,39,40,41👉COD / Bank Transfer 👉දිවයින පුරා බෙදාහැරීම්.👉අවශ්‍ය වර්ණ වලින් ලබා ගත හැක.👉පෙර ඇණවුම් භාරගනු ලැබේ.👉තොග වශයෙන් මිලදී ගත හැක.High Heels are now available 🥰❤️👉Design Code - FH106👉Sizes - 35,36,37,38,39,40,41👉COD/ Bank Transfer👉Islandwide Delivery available👉Pre Orders Only👉 Wholesale and Retail👉Colours can be customized👉High Quality 💯

Photos from R & D Cosmetics's post 16/06/2025

customers feed back ❤️
thankui for ordering 🤍💐

14/06/2025

Hi girls...💐ඔයාලට cute විදියට make up කරන්න 💄Party වලට 💃Job එකට 💻BF බලන්න යන්න....🤭🤫❤️Simple & high makeup කරන්න cosmetic #මගෙන් ගන්න පුලුවන්.....🛑අඩුම මිලට🛑

27/05/2025

Rejoice brand ☘️

Order now limites offer 🌱

Whatsapp - 0759396130

27/05/2025

New items are available now 🙈🙈

Grab your order guys 💄☘️

Whatsapp - 0759396130

Photos from R & D Cosmetics's post 29/04/2025

ඔයාටත් Sheet Mask වල ප්‍රතිපලයක් නැද්ද...
නැත්තන් හරියට පාවිච්චි කලේ නැද්ද...🤔🤔
අද ඉඳන් හරියටම Sheet Mask පාවිච්චි කරන හැටි දැනගමුද ...😌✋ වියදම් කරලා හරිම ප්‍රතිපලයක් ගන්න නම් ඕනෙම දෙයක් හරියටම දැනගෙන පාවිච්චි කරන්න ඕනේ👌 නැත්තන් වැඩක් නැ... සල්ලි විතරයි...
✅👉 අද කතා කරන්නෙ අපේ රටේ තරුණියන් අතර වගේම තරුණයන් අතරත් එක විදිහටම ජනප්‍රිය වෙමින් පවතින මේ වගේම තවත් එක නිෂ්පාදනයක් වන face sheet mask ගැනයි.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) කියන්නෙ මොනවද?
ජපන් සහ කොරියන් රූපලාවන්‍ය නිෂ්පාදකයන් තමයි face mask sheet මුල්වරට ලොවට හඳුන්වා දෙන්නෙ.
කඩදාසි, ජෙල් හෝ ෆයිබර් වලින් මුහුණේ හැඩයට තමයි මේ mask වෙළඳපොලට පැමිණෙන්නෙ. ඇස්, නහය සහ කට පිටතට නිරාවරණය වෙන්න face sheet masks වල සිදුරු නිර්මාණය කරල තියෙනව.
Face sheet mask වල සීරම් (serum) ආකාරයට විවිධ පෝෂක වර්ග පොඟවල තියෙනව. ඒ නිසා මේ mask බොහෝවිට තෙත ස්වභාවයක් ගන්න බව ඔබට දැනෙන්න පුළුවන්.
ඒ වගේම ඝනකම් සහ තුනී face sheet masks ආකාරත් දකින්න ලැබෙනව.
සමහර face sheet mask වෙළඳපො ේ දකින්න ලැබෙන්නෙම මුහුණේ හැඩයටම වන අතර සමහර face sheet mask වතුර භාජනයක දමා දිගහැර ගන්න අවශ්‍යයි.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
හයලුරොනික් ඇසිඩ්, සෙරමයිඩ්, විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් වගේ මුහුණේ සම ලස්සන කරන්න උපකාරී වෙන විවිධ සං‍යෝග ද්‍රව ආකාරයට තමයි face sheet mask වල අන්තර්ගත කරල තියන්නෙ.
මේ සං‍යෝග සමට උරාගැනීම පහසු කරන්න වගේම ඉක්මණින් වාෂ්ප ආකාරයට පත්වෙලා සමෙන් ඉවත් නොවී වැඩි වේලාවක් සම මත තබාගන්නත් face sheet mask උපකාරී වෙනව. පිටතින් පැමිණෙන කුණු, දුහුවිලි පෝෂණ සං‍යෝග මතට එක්වීම ආවරණය කිරීමත් තවත් එක් ප්‍රතිලාභයක් විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) වල ප්‍රයෝජන
සමේ තෙතමනය ආරක්ෂා කර මුහුණ මෘදුව සහ නැවුම්ව පවත්වා ගන්න,
මුහුණේ සම කැසීමට, පොතු ගැලවීමට හෝ කැසීමට ලක් නොවීම,
සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කිරීමට සහ
සමේ ඇති අඳුරු සළකුණු ඉවත් කර සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නත් ඔබේ සමට ගැළපෙන ලෙස තෝරගන්න නිවැරදි face sheet mask වලට හැකියාව තියෙනවා.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) යොදන්න හොඳම වෙලාව මොකක්ද?
හැකි නම් දිනකට එක්වරක් එහෙමත් නැත්නම් අවම වශයෙන් සතියකට තුන්වරක් ඔබේ මුහුණට face sheet mask යෙදීම වඩා හොඳ ප්‍රතිඵල ඔබට ලබා දෙනවා.
දවසේ ඕනෑම වේලාවක යොදන්න පුළුවන් වුනත් රාත්‍රියේදී නින්දට යාමට පෙර face sheet mask භාවිතා කිරීම වඩා සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
මොකද මුළු රාත්‍රිය පුරාම එහි අඩංගු පෝෂක ඔබේ මුහුණේ පවතින නිසා සමට එම පෝෂක උරා ගැනීම වඩා හොඳින් සිදුවන නිසයි.

ඔබේ සමට ගැළපෙන face sheet mask වර්ගයක් තෝරගන්න පුළුවන්.
✅✅✅ඔබට අවශ්‍ය, මුහුණේ සම ප්‍රාණවත් කරමින් තෙතමනය පවත්වා ගන්න නම්, Hyaluronic acid, Glycerine හෝ Snail Mucin අඩංගු face sheet mask වර්ගත්,
✅✅✅ මෘදු සමක් ලබාගන්න නම්, Green Tea extract, Aloe Vera හෝ Oatmeal අඩංගු face sheet mask වර්ගත්,
✅✅✅දීප්තිමත් මුහුණක් ලබාගන්න ඔබට පුළුවන්.
එහෙනම්, අලුත් පෙනුමක් ලබාගන්න වගේම මානසික සහනයක් ලබා ගන්නත් face sheet mask පාවිච්චි කරන්න පටන් ගමුද..

24/04/2025

🫶🏻🫶🏻ඔන්න මේ තමයි දැනට තියෙන Stock එක 🇸🇬🇸🇬

Palmolive Shampoo
Rejoice Conditioner
Vaseline body lotion
Smoothing jel
Vitamin C tablet
Garner Face wash
Collagen face mask

සිංගප්පූරුවෙන් ආනයන කරන මේ Item වල Price දැන ගන්න ඕනෙනම් ඔයාලා මට Whatsapp 0754365547 එකක් දාන්න...🍂🍂

Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kadawata
11020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00