Ceylon Herbal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Herbal, Health/Beauty, 346/7, Suhadha Mawatha, KendaliyaddaPaluwa, Ganemulla, Kadawata.
22/11/2021
අවශ්‍ය නම් දැනුම් දෙන්න
Hello Dear, Sir/Miss
100% ස්භාවික ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාධිත අනර්ඝ ශ්‍රී ලාංකීය apexaura products මිලදී ගැනීමට අමතන්න
0758974809 (WhatsApp / Viber)
Beauty/Health එක පවත්වා ගැනීමට අවශ්‍ය සියලු දේ.
ස්වභවික දෑ භාවිත කර.
සුදු වෙන්න, කෙට්ටු වෙන්න, මහත් වෙන්න, පිම්පල්ස් නැති කරගන්න, ලප කැළැල් නැති කරගන්න, හිසකෙස් වැටීම නවතාගන්න, හිසකෙස් වර්ධනය කරගන්න, හිස් හොරි/ඉන්නො සහ උකුණො නැති කරගන්න, උකුල/පියයුරු හම එල්ලා වැටීම නවතාගන්න, උකුල/පියයුරු විශාල කරගන්න, ආතරයිටීස්/කොණ්දෙ අමාරුව/දණිස් අමාරුව නැති කරගන්න, අක්මා/පෙනහලු/වකුගඩු ආශ්‍රිත රෝග තුරන් කරගන්න, මෙවැනි ඇගේ බහිරින් හෝ අභ්‍යන්තරින් ඇති සියලුම රෝගාබාධ වලට විසඳුම අපෙන්
*** 100%ක් නිශ්චිත ප්‍රතිඵල ***
අපගේ PAGE එකට LIKE එකකුත් දාන්න.
ඔබට අවශ්‍ය සියලුම දෑ අපගෙන් අරගන්න.
12/02/2019
මෙය පිරිසිදු පොල් තෙල්, කලාඳුරු අල සාරය සහ ගැනඩෝමා හතු සාරය එකට කැටි කරගෙන නිෂ්පාදනය කර ඇති තෙල් විශේෂයකි. එම නිසා මෙය ශරීරයේ ඕනෑම තැනක ගල්වා ගත හැක.
මෙහි ප්‍රතිඵල ගැනීමට පාවිච්චි කරන අන්දම ගැන සැලකිලිමත් විය යුතුය. මෙය සෑමවිටම ශරීරය පිරිසිඳු කරගැනීමෙන් පසුව ශරීරය හෝ ඔලුව හොඳින් වේලගත් පසු ගැල්විය යුතුය.
මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications ඇත
Rs750/=
අමතන්න
0758974809
12/02/2019
කාන්තා ඔබට පියයුරු තරමට වඩා කුඩා වීම ගැටලුවක් කර නොගන්න
මේන්න විසදුම
"APEXAURA SECCURY BREAST ENHANCEMENT CREAM"
කාන්තා ඔබගේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවන පියයුරු වල හැඩය පවත්වා ගැනීමට ආලේපනයක්
අතුරු ආබාද වලින් තොරව පියයුරු වර්ධනය කරගන්න
Apexaura ආයතනයේ නිෂ්පාදිත Cream Rs 1370/=
භාවිතා කරන ආකාරය පිලිබදව අත් පත්‍රිකාවක් ලබා දේ ...
මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. ඇත
මිලදී ගැනීමට අමතන්න : 0758974809
11/02/2019
වෙහෙසකාරී ව්‍යායාම හා අහාර පාලනයට වෙලාවක් නොමැති ද?
හැඩ වැඩි කර ගෙන බර අඩු කරගන්න Garcinia Cambogia ස්වභාවික අතිරේක ආහාරය බොන්න
Garcinia Cambogia යනු ගොරකාහි විද්‍යාත්මක නාමයයි
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ ඉදුණු ගොරකා ගෙඩියේ පිට පොත්ත උපයෝගී කොට ගෙනය
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිත් නොමැති මේ නිෂ්පාදනයේ ඇති ගොරකා Dehydrate කොට ඇත...
ඒ නිසා අතුරු ආබාද නොමැත ...
විශේෂයෙන්ම Garcinia Cambogia තුල අඩංගු වී ඇති HCA (Hydroxy Citric Acid ) මේදය දහනයට බෙහෙවින් උපකාරී වේ ..
එසේම මෙමගින් Appetite එක පාලනය කරන නිසා ආහාර ඕනෑවට වඩා ශරීරය තුලට ඇතුල් කිරීමට ඇති කැමැත්ත අඩු කරයි..
ඒ නිසා විශේෂ Diet Plan අවශ්‍ය නොවේ
මෙය මගින් ශරීරයේ කොලොස්ටරෝල් පාලනය කිරීමටද උපකාරී වේ
එසේම මානසික ආතතිය අඩු කිරීමටද උපකාරී වේ
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට GMP certifications, ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,ලැබී ඇති අතර ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචිය හිමි දේශීය වෛද්‍යවරුන්ගේ අනුදැනුම යටතේ උසස් තත්වයෙන් නිශ්පාදනය කරන මෙහි අන්තර්ඝතය 100% ස්වාභාවිකයි.
බඩ අඩු කර ගැනීමට පාවිච්චි කරන්න.
Moringa Capsules
රුපියල් 2240/- ක් පමණයි.
Inginee Milk
රුපියල් 1370/- ක් පමණයි.
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා.
(Call/Text/Whatsapp) - 0758974809 අමතන්න.
07/02/2019
කුරුළෑ වලට සදහටම තිත තියමුද?
ඔබ කුරුළෑ වලින් පීඩා විදින්නෙක්ද ?
මුහුණේ කුරුළෑ, ලප කැලැල් සිදුරු, මුහුණේ අවපැහැගැන්වීම් හොඳ වෙන්නෙ නැතිද?
නොවරදින විසඳුම තුලින් දින 30 ක් තුළ... අනර්ඝ Sri Lanka නිශ්පාදනයක්.අතුරු ආබාධ වලින් සම්පූර්ණයෙන්ම තොර 100%ක් ස්වභාවික මෙම නිශ්පාදනයන්ට iso 9001 iso 22000 GMP HACCP තත්ව සහතික හිමියි.කුරුළෑ ඉක්මනින්ම සුව වෙනවා මෙන්ම කැලැල් මැකී නැවත කුරුළෑ ඇති වීමද වළකනවා.
&
#රු_610 #රු_750
වැඩි විස්තර සඳහා අමතන්න.
0758974809
06/02/2019
Anti Bacterial Hand Wash - Herbal products
by Apexaura INT - PVT LTD
It will effectively kill most germs and leave your hands feeling soft and smooth!
Price Rs. 205/=
For HAND, HAIR, TEETH, FACE, BODY AND CLOTHS, FRUITS, VEGETABLES ALL IN ONE
මෙය නිෂ්පාදනය කර ඇත්තේ කලාඳුරු සාරයත්, ග්‍රීන් ඇපල් සාරයත් යොදාගෙන බැවින් 100% ස්වභාවික බවින් පරිපූර්ණ වේ.
Call us now..! 0758974809
05/02/2019
අෑත අතීතයේදි ශ්‍රී ලාංකිකයින් අපටම අාවේණික වු හෙල ඔසු පැන්වලට හුරු වී සිටි අතර එහිදී ඉඟිනි වලට ප්‍රධාන ස්ථානයක් හිමිව තිබුණි. එහෙත් විදේශිකයන් මෙරටට තේ, කෝපි හුරු කිරීම හේතුවෙන් මෙම වටිනා හෙල ඔසු අපේ ජනතාව අතරින් අෑත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා නිරෝගීමත් දිවි පෙවෙතක් ගෙන ගිය ශක්තිමත් සිංහලයා වෙනුවට අද කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රෝගීන් වී අැත.මෙම ව්‍යසනයෙන් සිංහල ජාතිය මුදවා ගැනීමට සිංහල ජාතියේ පිනට පහල වු Apex Aura අායතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉඟිනි වලින් රසවත් පානයක් සකස් කර අපේ ජාතියට තිලින කර අැත.
මෙමඟින් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කරන අතර,මුත්‍රා අාසාදන වලක්වාලමින්,වකුගඩු අාශ්‍රිත රෝග මෙන්ම දියවැඩියාව සහ මානසික අාතතිය පාලනය කිරීම මෙන්ම අක්ෂි රෝග සදහාද භාවිතා කල හැකි මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි. දේශීය අායුර්වේදයේදි පවා ඉඟිනි ප්‍රබල ඔසුවක් ලෙස යොදා ගැනේ.
සියලු විස්තර සඳහාත් අැණවුම් කිරීම සඳහාත් 0758974809 (inbox/WhatsApp)අංකය ඔබට විවෘතයි.
මිල රු.1370/=
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
346/7, Suhadha Mawatha, KendaliyaddaPaluwa, Ganemulla
Kadawata
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |