The Skin Edit
Your trusted source for skincare tips, beauty insights, and product recommendations.
Discover simple, effective ways to care for your skin, build confidence, and achieve a healthy, radiant glow every
28/07/2026
✨ කුරුලෑවලින් තොර, පිරිසුදු හා දීප්තිමත් සමක් ලබාගන්න! ✨
ඔබත් තෙල් සහිත සම සහ නිතර ඇතිවන කුරුලෑ නිසා පීඩා විඳිනවද? 🌸
Junsui Naturals Pimple Fighting Face Wash
✅ කුරුලෑ පාලනය කරයි (Helps Prevent & Fight Pimples)
✅ අතිරික්ත තෙල් ඉවත් කරයි (Removes Excessive Oil)
✅ සමට පැහැපත් හා දීප්තිමත් බවක් එක් කරයි (Brightens Skin)
✅ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි (Gentle Foaming Type)
✨ තෙල් ගතියෙන් තොර පිරිසුදු සමක විශ්වාසය අදම අත්විඳින්න!
🌿━━━━━━━━━━━━━━━🌿
✅ Cash on Delivery & Bank transfer
✅ Island wide Delivery ( 350.00 )
✅ Whatsapp - 075 050 3737
✅ Price - 1390.00
27/07/2026
ඔයාලාට courier bags ගන්න හොඳ තැනක් හොයනවා නම් ලස්සන Pack page එක අනිවාර්යයෙන්ම recommend කරනවා. 🌿
The Skin Edit අපි order එකක් ගත්තා. Quality එක ගොඩක් හොඳයි, packing එක neat, service එකත් ඉක්මනින් කරලා දුන්නා. අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන්. ස්තුතියි! ❤️
Thank you so much ලස්සන Pack
26/07/2026
🌿 Combination Skin තියෙනවද? එහෙනම් මේ වැරදි 5 ගැන දැනගන්න…
ඔබේ T-zone එක oily වුණත්, කම්මුල් dry වුණත්… ඒක normal. 🤍
හැබැයි Combination Skin එකට වැරදි routine එකක් භාවිතා කළොත්,
❌ Skin එක වියළි වෙන්න පුළුවන්
❌ Oil production වැඩි වෙන්න පුළුවන්
❌ Breakouts සහ irritation ඇති වෙන්න පුළුවන්
✨ ලස්සන සමක් ලබාගන්න නම්,
ඔබේ skin එකට අවශ්‍ය දේ තේරුම් ගන්න එක තමයි පළමු පියවර.
මතක තබා ගන්න…
“Healthy Skin කියන්නේ Oil නැති Skin එකක් නෙවෙයි… Balanced Skin එකක්.” 🌿
✨ Follow The Skin Edit for simple & science-based skincare tips.
12/07/2026
✨ Your Confidence, Your Care ✨
🌸 𝐃𝐫. 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐅𝐞𝐦𝐢𝐧𝐢𝐧𝐞 𝐍𝐨𝐮𝐫𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐂𝐫𝐞𝐚𝐦 🌸
Delicate areas සඳහා gentle care එකක් ලබා දෙමින්, සමේ dryness සහ uneven tone එකට nourishing hydration ලබා ගැනීමට උපකාරී වන cream එකක් 💗
✨ Skin එක soft & smooth feeling එකක් ලබා දෙයි�✨ Dry & dull looking areas සඳහා moisture care�✨ Sensitive skin areas සඳහා gentle formula�✨ Daily self-care routine එකේ අලුත් එකතු කිරීමක් 🌿
ඔබේ ශරීරයේ සෑම කොටසකටම ලැබිය යුතු ආදරය සහ සැලකිල්ල ලබා දෙන්න 💕
🌿━━━━━━━━━━━━━━━🌿
✅ Cash on Delivery & Bank transfer
✅ Island wide Delivery ( 350.00 )
✅ Whatsapp - 075 050 3737
✅ Price - 1590.00
10/07/2026
🕊️අපගේ සංගීත ලෝකයට අමිල මෙහෙවරක් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය පළ කරමු.
ඇයගේ මධුර හඬත්, කලා මෙහෙවරත් ශ්‍රී ලාංකීය සංගීතයේ සදා මතකයේ රැඳෙනු ඇත.
ඇයගේ ආදරණීය පවුලේ සැමට, හිතවතුන්ට සහ රසික රසිකාවියන්ට මෙම දුක්බර මොහොත දරාගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි The Skin Edit පවුලේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
🙏 නිවන් සුව අත්වේවා! 🕊️🤍
08/07/2026
🩶 අත්වල හෝ කකුල්වල කුඩා රළු බිබිලි තියෙනවාද?
බොහෝ දෙනෙක් ඒවා පිම්පල්, ඇලර්ජි හෝ සම අපිරිසිදු නිසා කියලා හිතනවා. නමුත් ඇත්තටම ඒක Keratosis Pilaris (Chicken Skin) කියන ඉතා සාමාන්‍ය, බෝ නොවන සමේ තත්ත්වයක් වෙන්න පුළුවන්.
✨ මේ carousel එකෙන් ඔබ දැනගන්න පුළුවන්:
✔️ Keratosis Pilaris කියන්නේ මොකක්ද?
✔️ ඇයි එය ඇතිවෙන්නේ?
✔️ එය වැඩිපුරම පෙනෙන ස්ථාන
✔️ බොහෝ දෙනා විශ්වාස කරන වැරදි මත
✔️ සම රැකගන්න හොඳ පුරුදු
✔️ උපකාරී විය හැකි skincare ingredients
💡 මතක තබා ගන්න: නිවැරදි skincare routine එකක් සහ ඉවසීම සමඟ බොහෝ දෙනාට එහි රළු බව සහ පෙනුම අඩු කරගන්න පුළුවන්.
👉 මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් නම් Like ❤️ | Save 📌 | Share 📲 කරන්න. තවත් කෙනෙකුටත් මේ දැනුවත් කිරීම වැදගත් වෙන්න පුළුවන්.
06/07/2026
🔥 Skin එක instant glow කරගන්න secret එක මෙන්න! 🔥
❤️ 𝐑𝐈𝐂𝐇 & 𝐏𝐔𝐑𝐄 𝐃𝐨𝐮𝐛𝐥𝐞 𝐀𝐜𝐭𝐢𝐯𝐞 𝐂𝐥𝐚𝐫𝐢𝐟𝐲𝐢𝐧𝐠 𝐂𝐫𝐞𝐚𝐦
⚡ Fast Action Formula එකෙන්
✨ Dark spots, dullness, uneven tone අඩු කරලා
🌿 Clear & Bright skin එකක් ලබා දෙයි!
🌶️ 𝐆𝐢𝐧𝐬𝐞𝐧𝐠 + 𝐑𝐞𝐝 𝐏𝐞𝐩𝐩𝐞𝐫 𝐏𝐨𝐰𝐞𝐫
👉 Skin circulation boost කරලා
👉 Natural glow එකක් දෙයි
👉 Healthy & smooth look එකක් ලබා දෙයි
💥 දින කිහිපයකින් වෙනසක් බලන්න පුළුවන්
🌿━━━━━━━━━━━━━━━🌿
✅ Cash on Delivery & Bank transfer
✅ Island wide Delivery ( 350.00 )
✅ Whatsapp - 075 050 3737
✅ Price - 2590.00
See less
06/07/2026
✨ අඳුරු සමට සමුදීලා, දීප්තිමත් සමකට ආයුබෝවන් කියන්න! ✨
Eventone-C L-Glutathione + Vitamin C Cream සමේ අඳුරු බව අඩු කර, සමට නිරෝගී සහ දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ. 💖
🌿 සමේ පැහැය එකසේ පෙනීමට උපකාරී වේ
🌿 නිරෝගී Glow එකක් ලබා දීමට උපකාරී වේ
🌿 පිරිමි සහ කාන්තාවන් දෙදෙනාටම සුදුසුයි
💰 මිල: Rs. 6,950.00
🚚 Islandwide FREE Delivery
📩 අදම Inbox කරන්න හෝ Order එක දාන්න. ඔබේ සමට සුදුසුද කියලා දැනගන්න අපෙන් නොමිලේ උපදෙස් ලබාගන්න.
⚠️ සටහන: ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. නිෂ්පාදනය උපදෙස් අනුව භාවිතා කරන්න.
02/07/2026
🔥 Skin එක instant glow කරගන්න secret එක මෙන්න! 🔥
❤️ 𝐑𝐈𝐂𝐇 & 𝐏𝐔𝐑𝐄 𝐃𝐨𝐮𝐛𝐥𝐞 𝐀𝐜𝐭𝐢𝐯𝐞 𝐂𝐥𝐚𝐫𝐢𝐟𝐲𝐢𝐧𝐠 𝐂𝐫𝐞𝐚𝐦
⚡ Fast Action Formula එකෙන්
✨ Dark spots, dullness, uneven tone අඩු කරලා
🌿 Clear & Bright skin එකක් ලබා දෙයි!
🌶️ 𝐆𝐢𝐧𝐬𝐞𝐧𝐠 + 𝐑𝐞𝐝 𝐏𝐞𝐩𝐩𝐞𝐫 𝐏𝐨𝐰𝐞𝐫
👉 Skin circulation boost කරලා
👉 Natural glow එකක් දෙයි
👉 Healthy & smooth look එකක් ලබා දෙයි
💥 දින කිහිපයකින් වෙනසක් බලන්න පුළුවන්
🌿━━━━━━━━━━━━━━━🌿
✅ Cash on Delivery & Bank transfer
✅ Island wide Delivery ( 350.00 )
✅ Whatsapp - 075 050 3737
✅ Price - 2590.00
27/06/2026
✨ හොඳ skincare products පාවිච්චි කරනවා… ඒත් results නැද්ද?
හැම වෙලාවෙම product එකේ වරදක් කියලා හිතන්න එපා. 🙅♀️
සමහර වෙලාවට අපි නොදැනුවත්ව කරන පුංචි වැරදි නිසා, හොඳම skincare products වුණත් තමන්ගේ උපරිම ප්‍රතිඵල ලබා දෙන්න බැරි වෙනවා.
මේ carousel එකේ ඔබේ skincare routine එකේ තිබිය හැකි වැදගත් වැරදි 7ක් ගැන සරලව පැහැදිලි කරලා තියෙනවා.
📌 Slide එකෙන් slide එකට කියවලා බලන්න.
ඔබත් මේ වැරදිවලින් එකක් හෝ කරනවාද කියලා අදම check කරගන්න. 💚
💬 මේ post එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් Like ❤️ | Comment 💬 | Share 📲 කරන්න.
තවත් විශ්වාසදායක skincare දැනුම සඳහා The Skin Edit page එක Follow කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadawata