Herb_line

Herb_line

Share

for your beauty

Photos from Herb_line's post 04/09/2022

Hair rebonding 😍❤️

Photos from Herb_line's post 02/08/2021

කේශ වර්ධනී ෂැම්පූ 200ml ක් රු.399
කේශ වර්ධනී කන්ඩිශනර් 200 ml ක් රු.399
(දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට දවස් 3-4 ඇතුළත)
Kesha wardani shampoo 200ml- Rs.399
kesha wardani conditioner 200ml - Rs. 399
Islandwide delivery in 3-4 days

Photos from Herb_line's post 01/08/2021

පිරිපුන් නීරොගී කෙස් කලඹක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ...
මෙන්න herb line වෙතින් විසදුම්
කේශ වර්ධනී තෛලය
තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොල,කරපින්චා,මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසු herb line කේශ වර්ධනී තෛලය මගින්
• ඔබගේ හිසකෙස් ගැලවීයාම වලකයි
•ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කලඹක් ලබා දෙයි
•හිස කැක්කුම් නවතාලයි
•හිස්සොරි ඇතිවීම පාලනය කරයි
•කොන්ඩය අග පැලීම නවතාලයි
•නලල දෙපස කොන්ඩය වර්ධනය කරයි
•අකලට හිසකෙස් සුදු විම,තට්ටය පැදීම නවතයි
•රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වූ හිසකෙස් සදහා ද සුදුසුයි

සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල හොදින් ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3 ක් පමන තබා සොදා හරින්න (අදික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේ දී භාවිත නොකරන්න)

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට dilivery පහසුකම් ඇත.
Rs.599 පමනි

Want your business to be the top-listed Beauty Salon in Kadawathabendimulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kadawathabendimulla