July five
පෙර සේ සිනාසී කතා කල යුතුව ඇත නමුත් තවදුරටත් මා නුඹට විශේෂ නොවනු ඇත
01/09/2024
හැමෝම දැනුවත් වෙන්න share කරන්න.කාට හරි උදව්වක් වෙයී. පාට පක්ෂ අදාළ කරගන්න එපා මේකට.
29/08/2024
Lets Do | yes we can 🤘🏻
02/03/2024
😒
Copied
පේරාදෙණිය කැම්පස් එකේ තිබ්බ නේත්‍රාවණී concerts එකේ ඇහුන ලස්සන සිංදුවක්.
Premaye mandahasini
Karunarathne divulgane
Peradeniya gymnasium
🥺
15/10/2023
කෑම ඔක්කෝම වහන්න භාජන තිබුනෙ නෑ
11/10/2023
මා මෑතකදී වටහාගත් දෙයක් නම්, යම් අයෙකු හොඳින් සිටිනවා යැයි හැඟෙන්නේ ඔවුන් සමග ගැඹුරු සංවාදයක් අරඹන තුරු පමණි..
එයින් පසු නුඹට සිතේවි,
බොහෝ මිනිසුන් සිනහමුසු මුහුනක් පෙන්වමින් තවත් දවසක් ජීවත් වීමට අරගලයක යෙදී සිටින බව.. විටෙක එය මුදල් ද නොව, විටෙක එය ආදරයද නොව.. යම් අපැහැදිලි හේතුවක් සහිත මානසික පීඩනයකි.. එය කෙසේ වුවද අවසානයේ සියල්ලන්ම ඔවුන් පතන මානසික නිදහස සොයාගනු ඇතැයි මා විශ්වාස කරමි ! 💯🖤
Copied
11/10/2023
Darling, just hold my hand & we will face everything together ♥️
11/10/2023
Doll 🥺💖
09/10/2023
🥰
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Kadugannawa
20300
Alerts
Be the first to know and let us send you an email when July five posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.