Shiny Glow Nature

Shiny Glow Nature

Share

දේශීය ආයුර්වේද නිශ්පාදනයකි

Photos from Shiny Glow Nature's post 06/10/2021

ඔබත් අවුල් වූ හිසකෙස් නිසා පීඩා විදිනවා ද?
ඔබ කැමති කොන්ඩා මෝස්තරයක් කිරීමට නොහැකිව ලත වෙනවා ද? 😔😔😔
විවිධ නිශ්පාදන භාවිතා කලත් ප්‍රතිඵලයක් නොමැති ද?

💃 Herbline වෙතින් ඔබට ,

❤️ Keratin Repair Shampoo

❤️ Keratin Repair Conditioner

❤️ Keratin Repair Treatment හදුන්වා දී ඇත.

ඔබත් මෙය භාවිතා කර වෙනස අත්විදින්න .

Photos from Shiny Glow Nature's post 06/10/2021

නීරෝගිමත් දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද ?
මෙන්න ඒකට විසදුමක් අපෙන් 😍
ආයුර්වේදයේ ඇති කේශ වර්ධනී තෙල් මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් ලබා දේ..
එය ඇතුලත් කර සකසා ඇති නිශ්පාදන පෙලක් ඔබට Herbline වෙතින් හදුන්වා දී ඇත.

☺️☺️☺️🍂🍂🍂🍂

14/09/2021

😍😍 පැහැපත් නිරෝගිමත් සමක් සදහා 😊😊

06/09/2021

ආයුර්වේදයේ රහස් එක්කොට සෑදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින ආයුර්වේදීය කෝපි පානයක් දැන් ඔබට Herbline නිවසින් ගෙන එයි. ☺️☺️☺️
නීරෝගිමත් දිවියකට ඉගිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි ☕ කෝප්පයක් රස විදිමු.

අන්තර්ගතයන්

🥗 කොත්තමල්ලි

🥗ඉගිනි

🥗කෝපි

🥗ඉගුරු

🥗උලුහාල්

🥗ගම්මිරිස්

🧆කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ විවිධ අවයවයන්ගේ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහලු ,පුරස්ථි ග්‍රන්ථිය ,පියයුරු හා මහ බඩවැලේ පිළිකා ශෙල වර්ධනය මන්දගාමී වන බව අධ්‍යනයකින් සොයාගෙන ඇත.

🧆ඉගිනියා

ආයුර්වේදයට අනුව ඉගිනියා නම් බීජ ඇලෙක්සිපාමික්,ලිතෝට්‍රිප්ටික් යන රසායනිකයන්ගෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.බඩවල් ආශ්‍රිත රෝග වලට හා අක්මාව හා වකුගඩු රෝග ,ගොනෝරියා හා උදරාබාධ සදහා ගුණදායකයි.

🧆කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමගින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රිධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සදහා ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ.

🧆ඉගුරු

ඉගුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමගින් ඔබේ ශරීරයේ ඩීඑනඵ් වලට ඇතිවන ආතතිය හා හානිය වළක්වයි .එමගින් ඔබේ ශරීරයේ පවත්නා අධි රුදිර පීඩනය ,හදවත් රෝග ,පෙනහලු රෝග සමග සටන් කර ඔබව ආරක්ෂා කරයි.

🧆මහදුරු

මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම,ටෙස්ටොස්ටෙරෝන් සහ කොලොස්ටරෝල් මට්ටම අඩු කිරීම ,බඩ දැවිල්ල අඩු වීම හා ආහාර රුචිය පාලනයට උපකාරී වේ.

🧆ගම්මිරිස්

කලු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයන් මෙන්ම ප්‍රතිබැක්ටීරියා වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ..

ඔබත් මෙහි වෙනස අත්විදින්න කැමතිනම් ඔබගේ නම ,ලිපිනය ,දුරකථන අංකය අප වෙත whatsapp යොමු කරන්න.

Cash on delivery

Photos from Shiny Glow Nature's post 06/09/2021

ඔබත් නිවසට වී නිකරුනේ කාලය ගත කරන අයෙක්ද? ☹️
එන්න අප හා එක්වන්න .😍
අපගේ Herbline නිවසට ඔබත් පැමිණ ජීවිතය ජයගන්න .
ඔබත් කැමතිනම් අප හා සම්බන්ධ වන්න.whatsapp 077-7766018

Photos from Shiny Glow Nature's post 04/09/2021

මේ දවස් වල salon එකට ගිහිල්ලා facial එකක් කරගන්න බෑනේ ☹️
ඉතින් ඔයාට ගෙදරදීම Facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම Herbline අපි ඔබට අරගෙන ආවා 🤗

🦩 Saffron Natural Fairness Cleanser 499.00

🦩Saffron Natural Fairness Mud Pack 499.00

🦩Saffron Natural Fairness Scrub 499.00

🦩Saffron Natural Fairness Moisturizer 499.00

🦩Saffron Natural Fairness Astringent 399.00

🦩Saffron Natural Fairness Sun Protection Cream 699.00

පියවර 02

SAFFRON NATURAL FAIRNESS CLEANSER

🌹උක්,සැෆ්‍රන් ,දෙහි යනාදී ස්වාභාවික කාරකයන් අන්තරගතව සකසා ඇති මෙම cleanser මගින් සමේ අභ්‍යන්තර ඇති කුණු දූවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි 2ට පසුව හොදින් වක්‍රාකාරයෙන් සම්බාහනය කරමින් සම පිරිසිදු කරන්න.

පියවර 02

SAFFRON NATURAL FAIRNESS MUD PACK

🌹ස්වාභාවික මුල්තානි මැටි හා සැෆ්‍රන් විටමින් වර්ග ඇතුලත් මෙය මගින් මුහුණේ ඇති අදුරු පැහැති ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ලබා දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න

පියවර 03

SAFFRON NATURAL FAIRNESS SCRUB

🌹සුදු හදුන් හා වෝල්නට් ශෙල් අන්තර්ගතව නිශ්පාදනය කල මෙම scrub එක මුහුණේ ඇති මැරුණු සයිල ඉවත් කර වයසට යාමේදී ඇතිවන පිග්මන්ටේශන් ඇතිවීම වලක්වයි.විනාඩි තුනක් පමණ scrub කරන්න.

පියවල 04

SAFFRON NATURAL FAIRNESS MOISTURIZER

🌹මුහුණට පෝෂණය ලබාදීමට අවශ්‍ය විටමින් වර්ග වලින් නිපදවා ඇත.ආලේප කර හොදින් සම්බාහනය කරන්න.

පියවර 05

SAFFRON NATURAL FAIRNESS ASTRINGENT

🌹ෆේශල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙමගින් සිදු කරයි.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

පියවර 06

SAFFRON NATURAL FAIRNESS SUN PROTECTION CREAM

🌹හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත මෙම cream එක ආලේප කරන්න.මෙය BB+ ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.

ඔබත් මෙම නිශ්පාදන පෙල භාවිතා කිරීමට කැමතින් ඔබගේ විස්තර අප වෙත whatsapp කරන්න.
නම ,ලිපිනය, දුරකථන අංකය අප වෙත එවන්න.

Cash on Delivery

01/09/2021

👸හිස්සොරි වදයෙන් ඔබ තවමත් පීඩා විදිනව ද?
විවිධ නිශ්පාදන භාවිතා කලද තවම හිස්සොරි වදයට විසදුමක් නැත්ද..
👩‍⚕‍Herbline නිවසින් මෙන්න ඔබට ස්ථිර විසදුමක්...

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

💐Anti -Dandruff Shampoo : 200ml :699.00

💐Anti - Dandruff Conditioner :200ml :799.00

Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේශ වර්ධනී තෙල් සමග භාවිතා කරන්න

මෙම නිශ්පාදන පෙලෙහි අන්තර්ගතයන්

💦කෙරටින්

💦ගොඩපර

💦පොල්තෙල්

💦ප්‍රරෝ විටමින් බී 5

මෙය භාවිතා කිරීම තුලින් හිස්සොරි ඉවත්වීම හා නැවත ඇතිවීම පාලනය කරයි , හිස කැසීම හා වේදනාව නැතිවී යාම ,හිස්සොරි නිසා හිසකෙස් වැටීම ද පාලනය කරයි.

🌻කාන්තා පිරිමි දෙපාර්ශවයම සුදුසුයි

අදම ඔබේ ඇනවුම අප වෙත ලබා දී වෙනස අත්විදින්න

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත whatsapp හරහා යොමු කරන්න. 😍

Photos from Shiny Glow Nature's post 31/08/2021

🍵 HoW to MaKe a CuP of GrEeN TeA 🍵

☕Place One Table Spoons of Green tea Leaf in to a Cup

☕Pour Hot Water into Cup

☕Allow it to Infuse for 2-3 Minutes

☕Enjoy Green Tea 🤗

Photos from Shiny Glow Nature's post 31/08/2021

ශරීරයේ බර වැඩි වීම නිසා ඔබත් කනස්සල්ලට පත් වී ඇත්ද? 😔 විවිධ නිශ්පාදන පාවිච්චි කර බලාපොරොත්තු වූ ප්‍රතිඵල තවම ලැබී නැත් ද? 😪

Herbline නිවසින් ඒ සදහා ඔබට ස්ථිර විසදුමක්... 😲

🌱🌱 FAT BURNER GREEN TEA 🌱🌱

මෙය මේදය දහනය කිරීමට සහ ව්‍යායාම වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.😍
ඔබගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට හැකිවීම මෙයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ අතර ඇත.

☘️ මිල 1450.00 ක් පමණයි

අදම ඔබත් මෙය පාවිච්චි කර Herbline හි වෙනස අත්විදින්න.

Photos from Shiny Glow Nature's post 08/08/2021

Herbline වෙතින් ඔබව පැහැපත් කරන දිදුලවන රන් නිශ්පාදන පෙලක් දැන් ඔබ වෙත හදුන්වා දී ඇත.

😍 ඒ නිශ්පාදන පෙල මෙන්න.

🥀 Gluta Gold Natural Glow Night Cream : 2450.00

🌼ඇල්ෆා ආබියුටීන් විටමින් C,B3 සමග පිණ්ඩ තෙල් වලින් සැකසූ මුහුණේ ආලේප කරන මෙම රාත්‍රි සත්කාරය මගින් පැහැපත් ,දිදුලන සමක් ලබා ගත හැක.

🥀 Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream : 1950.00

🌼විටමින් C++ අගයක් ගන්නා මෙම නිශ්පාදනයෙන් ඔබට සමේ ඇතිවී තිබෙන ,අදුරු ලප ,කුරුලෑ ලප ,ගර්භනී මවුවරුන්ගේ ඇදුනු සම ,හිරුඑළිය නිසා පිළිස්සුනු ලප ඒ වගේම අත් යට කලු වීම මේආදී වූ සියලුම ලප කැලැල් සදහා වඩාත් සුදුසුය.(සංවේදී සමක් ඇති අය භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න)

🥀 Gluta Gold Natural Glow Body Lotion with Pinda Thailam : 2450.00

🌼ඇල්ෆා ආබියුටීන් විටමින් C,B3 සමග පිණ්ඩ තෙල් වලින් සැකසූ ශරීරයේ ආලේප කරන මෙම රාත්‍රි සත්කාරය මගින් පැහැපත් ,දිදුලන සමක් ලබා ගත හැක.

100% Herbal Contains
100 % Best Results

මෙම නිශ්පාදන සමට අහිතකර Bleaching අඩංගු කර නොමැත

Photos from Shiny Glow Nature's post 01/08/2021

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධකයක් වන නීල්‍යාදී තෙල අන්තර්ගත කර නිශ්පාදනය කර ඇති හා තවත් රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇති කේශ වර්ධනී නිශ්පාදන පෙලක් herbline සතුවේ.

☘️ Shampoo with Neelyadi Thailam : 200ml : 399.00

☘️ Conditioner with Neelyadi Thailam : 200ml : 399.00

☘️ කේශ වර්ධනී hair treatment oil : 100ml : 499.00

මෙම නිශ්පාදන පෙල භාවිතා කිරීම තුලින් පහත ප්‍රතිපල අත්විදිය හැක

🌸 හිසකෙස් මුල් ශක්තිමත් කර පෝශණය කරයි

🌸 හිසකෙස් ගැලවීයාම වලක්වයි

🌸 හිස්හොරි ඇතිවීම පාලනය කරයි

🌸 හිසකෙස් නීරෝගිමත් කරයි

Cash on Delivery

කාන්තා පිරිම් ඕනෑම අයකුට භාවිතා කල හැක.

ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය අප වෙත whatsapp හරහා යොමු කරන්න. 😊

Want your business to be the top-listed Beauty Salon in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Address


Kaduwela