Salon Chathu
Located in Ihalabomiriya, Kaduwela, We offer expert hairstyling, makeup, skin treatments, and bridal services. Welcome to Salon Chathu, Kaduwela!
Our skilled team provides a relaxing experience where you "𝙫𝙞𝙨𝙞𝙩 𝙖𝙨 𝙖 𝙜𝙪𝙚𝙨𝙩 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙫𝙚 𝙖𝙨 𝙖 𝙛𝙧𝙞𝙚𝙣𝙙"
0752 130 131 At Salon Chathu, we specialize in a wide range of beauty services including facials, hydra facials, gold facials, bridal dressings, hair styling, and other expert beauty treatments. We also offer saree rentals for your special occasions. Located in Ihalabomiriya, Kaduwela, our mission is to help you achieve glowing, healthy skin with professional care at affordable prices. Visit us and experience top-quality salon services tailored just for you. Your beauty, our passion!
Free Welawata Ape Salon Staff Eke Unusuma! ❤️ | Studying, Games & Sawing.
Salon ekaka wada nathiwuna welawaka staff eka karana me wage cute dewal kalin dakala thiyenawada?
Games , test papers, sewing igena ganna ape kattiya ge fun moments tikak menna!😊🥰
Don't forget to Like, Comment & Subscribe/Follow for more real salon moments!
18/09/2026
ඔබගේ සිහින කෙස් කලඹ සඳහා!
ඔබේ හිසකෙස් සිනිඳු, මෘදු සහ අලංකාර ලෙස තබා ගැනීමට ඔබටත් අවශ්‍යද? Salon Chathu හි විශ්වාසනීය Hair Straightening, Oil Treatment, Conditioner Treatment මගින් ඔබේ හිසකෙස් වලට නිරෝගී සහ දීප්තිමත් පෙනුමක් ලබා ගන්න!
දිගුකාලීන ආරක්ෂාව සහ පෝෂණය
හිසකෙස් කැඩී යාම අවම කිරීම
දීප්තිමත් සහ සිනිඳු නිමාව
අදම වේලාවක් වෙන් කරවා ගන්න (Call / WhatsApp): 0752 130 131
Salon Chathu
ඔබත් ඔබේ කෙස් කලඹ ගැන සිහින දකිනවා නම්, විශ්වාසයෙන් යුතුව අප වෙත එන්න. ඔබේ පෙනුම අලංකාර ලෙස වෙනස් කරන්න අප සූදානම්!💖
තොරතුරු සඳහා Whatsapp පණිවිඩයක් හෝ අපට අමතන්න.
075 213 0131
09/09/2026
Perfect Pleats, 100% Confidence!
සාරියක් අඳිද්දි ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දවස පුරාම ඒක පිළිවෙලට තියාගන්න පුළුවන් වෙයිද කියන එක. 🤔
Salon Chathu එකෙන් සාරි ඩ්‍රෙස් කරද්දි ඔබට ඒ ගැන වද වෙන්න ඕන නෑ!
🔹 සිරුරේ හැඩය කැපී පෙනෙන පින්-පොයින්ට් නිමාව
🔹 මුළු දවසම හැඩය වෙනස් නොවෙන පහසු Pleating
🔹 ඔබව වඩාත් ආකර්ෂණීය කරවන Perfect Finishing
ඔබේ ඉදිරි උත්සවයට කැපී පෙනෙන ආකර්ෂණයක් එකතු කරගන්න!
WhatsApp හරහා ඔබේ Booking එක තහවුරු කරගන්න:
Salon Chathu - 075 213 0131
එදාට වඩා වෙනස් විදියට හැඩ කල එයාගෙ Homecoming Look එක...
අපේ පුංචි නංගිව අදත් ලස්සනට හැඩගන්වලා පිටත් කළේ එදාට වඩා වෙනස්, ඒත් හරිම සුන්දර Look එකකින්. ඔයාගේ මේ අලුත් ගමන හැමදාම මේ වගේම සතුටින් ඉන්න නංගී! ❤️
අපේ ආදරණීය නංගිගේ Homecoming එකට ඇයව ලෑස්ති කරන්න අපි දැන් පිටත් වෙන්නයි යන්නේ. 🥹❤️
ඊයේ වගේම අදත් ඇගේ ඒ විශේෂ දවස අපේම අතින් ලස්සන කරන්න ලැබීම අපිට ලොකු සතුටක්. Kits ටිකත් ලෑස්ති, Team එකත් ready!
අද දවසේ ඇගේ ලස්සන ඉදිරියට බලමු..😊
අද අපේ මනාලිය - අපේම නංගි! 💖
අවුරුදු 9ක් පුරාවට අනිත් අයගේ විශේෂ දවස් ලස්සන කරපු ඇය, දැන් ඇගේම විශේෂ දවසට ලෑස්ති වෙන්න ආපු මොහොත. 🥺❤️
අපේ සැලෝන් පවුලේ මේ පුංචි නංගිව අද මනාලියක් විදිහට හැඩ කරද්දී අපේ හිත් සතුටින් වගේම පොඩි සංවේදී බවකින් පිරී ගියා. අපේ ආදරණීය නංගිට සුන්දර යුග දිවියකට හදපිරි සුබ පැතුම්! 💐
29/08/2026
රූපලාවන්‍ය කියන්නේ මේකප් තවරගන්න එකට විතරක් නෙවෙයි...
එය ඔබේ මුහුණේ ඇඳෙන සැබෑ සිනහව, ආත්ම විශ්වාසය සහ ඔබ ඔබම වී සිටින අසමසම සුන්දරත්වයයි!
අපෙන් සමුගෙන යන සෑම මොහොතකම, “මම හරිම ලස්සනයි” කියන හැඟීමෙන් ඔබේ හදවත පුරවාලීම අපේ එකම අරමුණයි. මේ සොඳුරු රූප එකතුව පුරාම කියවෙන්නේ ඒ කතාවයි... 🥰
29/08/2026
ඔබටම ගැළපෙන Elegant Dressing & Professional Makeup එකක් සමඟින් තවත් ලස්සන මතකයක් එකතු කරගන්න. ❤️
ඔබේ සුන්දරත්වය තවත් ලස්සනට ඉස්මතු කිරීම අපේ සතුටයි!
Salon Chathu
Dressing | Makeup | Hair Styling
Appointments සඳහා 075 213 0131
ඔබ සිහින මැවූ සේද වැනි කෙස් කලඹ ලබාගන්න!
After" ඡායාරූපයෙහි දිදුලන, සිනිඳු සහ නිරෝගී පෙනුම (Shiny & Healthy Look) බලන්න. මෙය නිවැරදි තාක්ෂණය සහ ගුණාත්මක සේවාවේ ප්‍රතිඵලයි.
අපගේ අධීක්ෂණය යටතේ, ඔවුන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දුන්නා, ඔබට හිමි වන සේවාවේ ගුණාත්මකභාවය එයයි..
නිරෝගී, සිනිඳු, කොණ්ඩයක් ලබාගෙන කැපී පෙනෙන පෙනුමක් ලබාගන්න.
ඕනෑම විශේෂ අවස්ථාවකට සූදානම් වෙන්න.
ඔබත් මෙවැනි වෙනසක් බලාපොරොත්තු වෙනවා නම්, අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.
Category
Contact the business
Telephone
Website
Address
124/2A , Rassapana Road, Ihalabomiriya
Kaduwela
10640
Opening Hours
| Monday | 08:30 - 20:00 |
| Tuesday | 08:30 - 20:00 |
| Wednesday | 08:30 - 20:00 |
| Thursday | 08:30 - 20:00 |
| Friday | 08:30 - 20:00 |
| Saturday | 08:30 - 20:00 |
| Sunday | 08:30 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Chathu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.