Trawaling kolla
ට්�රැවලින් තමයි ජිවිතෙ.����
31/07/2026
🌿 ශ්‍රී සම්බුද්ධ විහාරය - ඉමුලගන්ද, හොමාගම 🌿
හොමාගම නගරයට ආසන්නයේ, කොළ එලියෙන් වැසී ගිය නිස්කලංක පරිසරයක් මැද්දේ පිහිටි පුරාතන බෞද්ධ සිද්ධස්ථානයක් තමයි මේ "ශ්‍රී සම්බුද්ධ විහාරය".
ගල් පුවරුවෙන් පෙන්වන මග දිගේ ඇතුලට යනකොට නගරයේ සද්දේ නෙමෙයි, කුරුල්ලන්ගේ සද්දේයි, ගස් වල සෙවනෙයි තමයි ඇහෙන්නේ.
වැස්සට තෙමෙන ගස්, පරණ ගල් පඩි, බෝ ගහ මුල පහන් පූජාව... හැමදේම හිතට සමාදානයක් ගේනවා.
ගමේ ජනතාවගේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙන මේ විහාරස්ථානයේ පෝය දවස් වලට විශේෂ බෝධි පූජා, බණ සහ දාන වැඩසටහන් තියෙනවා.
📍 ස්ථානය: ඉමුලගන්ද, හොමාගම
🕒 වෙලාව: උදේ 6.00 ඉඳන් හවස 6.30 වෙනකන්
👣 සපත්තු ගලවලා, නිහඬව වන්දනා කරන්න.
ඔයත් මෙහෙට ගිහින් තියෙනවද? අත්දැකීම comment එකකින් කියන්න 🙏
" දළදා මාළිගාවේ දවසක් " 🙏☸️
#මාළිගාව
රෑටත් එලිය වෙන ශ්‍රද්ධාව 🙏☸️
26/05/2026
" බෑ නොකියා හැමදේම පුලුවන් විදියට දකින්න විදින්න සලස්සපු එකම කෙනා" .....................................තාත්තා 💗..............................
*_"තාත්තාගේ කර පිට නැග්ගම ලෝකය වෙනස් වෙනවා පුතේ...
ඒ උසින් බලද්දී පෙරහැරේ ලයිට් වුණත් තාරකා වගේ පේනවා.
තාත්තාට ඒක පෙරහැරක් විතරයි,
ඒත් පුතාට ඒක ජීවිතේ පළවෙනි වතාවට දකින මැජික් එකක්.
අපි හැමෝම එක දවසක එහෙම කරපිට හිටපු ළමයිනේ.
අද අපි වෙන කෙනෙක්ව උස්සලා ඒ මැජික් එක පෙන්න වාරේ.
මොකද පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන්නේ වස්තු නෙවෙයි,
මේ වගේ මතකයි... මේ වගේ ආදරේයි."__
---
__"උරුමය කියන්නේ සල්ලි නෙවෙයි.
උරුමය කියන්නේ තාත්තාගේ කර පිට හිටගෙන බලන පළවෙනි පෙරහැරේ මතකයයි."_*
#තාත්තා #පෙරහැර #අතීතය
" තනියම ගෙවෙන හැම තප්පරයක්ම මට සිහියට එන එකම දේ " පව්ල කොහොමද ගොඩ දාන්නෙ කියල " 😫💔
වැස්ස කොහොමද ඔයාලට.
🙄☔⛈️
21/05/2026
මෙම නිරුද්‍ර ප්‍රානය මහා පොලවට යට වි ඇත්තෙ තවත් එක් අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ රත්තරං පුතෙක් .........විරුවෙක් ...........ඔහුගේ ප්‍රානය පුජා කර ඇත්තෙ තමන්ගෙ මව් බුමිය වෙනුවෙන් .......අපි උබට සදා නය ගැති වීරුවානෙනි... 😫🙏................. ❤️🙏 ...................
21/05/2026
" මෙතන සිදූඋන දෙවල් හැව්වත් අදටත් ඇග හිරි වැටෙනවා ."
එම සීදුවිම් සියැසින් දැකපු අයත් බොහොමයක් සිටිනවා
...! බටලන්ද වදකාගාරය! 🥺
14/05/2026
මනුස්ස කම පිරුනු හදවතක් වෙන්න 😊
නැති බැරිකම් මැද කාටවත් හීනා නොවී ඉන්න පුරුදු වෙන්න 🥺
තියෙන දෙවල් වලින් සතුටු වෙන අහිංසක මිනිස්සු ගොඩයි 🥺
අදුරු නිම්නය 🎶🎧
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Kaduwela