Ruu ceylon with amali

Ruu ceylon with amali

Share

My world my way ruu ceylon

11/07/2025

😣😥 Bleach ක්‍රීම් වර්ග ගාලා ඔයාගෙ මූණත් කැත වෙලාද?, කුරුලෑද?, කලු වෙලාද?

😮ඉක්මණින් සුදු වෙන්න කියලා පිටින් ගෑවට,
ඇත්තටම වෙලා තියෙන දේ දන්නවද?

⚠️ පිටත සම තුනී කරමින්, තුවාල කරමින්, ඇතුලතින්ද හානි කරමින් සිරුරා පුරා විස පැතිරිලා කියලා තාම දන්නෙ නැද්ද?

💔 ආයෙ පිටින් Cream වර්ග ගාලා සුව වීම කරන්න අමාරුයි, ගෑවොත් වෙන්නෙ Cream සහ විස අතර ප්‍රතික්‍රියාවෙන් හොද Cream එකක් උනත් හොද නැ කියලා හිතන එක.

😥ඇග ඇතුලත විස තැන්පත් වීම නිසා,

✔️ඇතුලතින්ම පිරිසිදු කරමින් පැහැපත් කිරීම සහ විස ඉවත් කර සුවපත් කිරීම සිදු විය යුතුමයි.
*ඇග ඌෂ්ණ අයට*
✨️Iramusu Capsule
✨️Turmeric

💖කහ, ඉරමුසු අඩංගු ආයුර්වේද අනුමැතිය සහිත සිරුරට සුව වීමක් මිස හානියක් නොකරන, කරලේ ආවරණයද Vegetable වලින් සැකසූ, දේශීය ස්වභාවික සුව කිරීමේ නිෂ්පාදන වලින් සම්පූර්ණයෙන් සුව වී නැවත පැහැපත් වෙන්න.

✨️Acne Face wash
💖සුදු හදුන්, කහ, වැල්මී සාරයෙන් සකසා ඇත.

✔️Doctor ගෙන් හෝ Internet Google, AI ඕනෑම ක්‍රමයක් මගින් සොයා බලා තවත් විස්තර අපෙන්ද ලබාගෙන, සුව වීම ආරම්භ කළ හැක.

👉 Pack එක රු.2,600/=

📩 WhatsApp :https://wa.me/+94714925514

08/07/2025

සති දෙකෙන් වෙනසක්... 😍

ඔයාට තියෙන්නෙත් මේ ප්‍රශ්න ද.???
👉 කොණ්ඩෙ යනව හොදටම
👉 කොණ්ඩෙ නැට්ටක් වගේ වැවෙන්නෙම නෑ
👉 තට්ටෙ වගේනෙ ඉස්සරහින්
👉 අනේ මන් කොණ්ඩෙ කැපුව බෙල්ල ගාවටම වැවෙන්නෙම නෑ, ගැටගහන්න පුලුවන් ගානට වැවුණොත් ඇති.🤐

රූ කේශා ඔයිල් එකයි සීරම් එක දෙකෙන් මේ ප්‍රශ්න හැම දේටම විසදුම්.

RS. 690/= ( Oil )
Rs. 990/= ( Serum )

දෙකම ගන්නවානම් 1450/= + deliver

🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගන්න පුළුවන්

හිසකෙස් සම්බන්ධ ගැටලු අහල දැනගන්න. හිස් හොරි, උකුණන් වැනි බාහිරට අවලස්සනව පේන දේවල් වලටත් විසඳුම් තියනවා. මේවත් අනිවාර්යයෙන් නැති කර ගන්න ඕන කොණ්ඩය නිරෝගී වෙන්න නම්. අපේ උළුහාල් ෂැම්පු එක වගේම උකුණන් වඳ කරන්න තියන නිෂ්පාදනත් ලබා දෙන්න පුලුවන් . හෙයා ක්‍රීම් වගේම ටැබ්ලට් වුණත් ලබා ගත හැකියි.
cash on delivery

https://wa.me/+94714925514

07/07/2025

🙄 මොන ක්‍රීම් ගෑවත් පැහැපත් වෙන්න බැරි උනා කියන අයට තමයි මේ අරන් ආවේ...🥰මොන ක්‍රීම් එක ගෑවත් ඔයා තාම අපේ ආයුර්වේදී ෆෙයානස් පැක් එක යූස් කලේ නෑ නේද..?ඉතින් කොහොමද කියන්නේ පැහැපත් වෙන්න බෑ කියලා 🧡 මේවන විට ජනතාව අතර ජනප්‍රිය වී ඇති විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලබාගත් නිෂ්පාදන පෙළක් තමයි මේ 😊

⚠️️ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion

මේ තුනම දැන් 1800/= කට ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

🌿 සුදු හදුන්, කස්තුරිකහ,වෙනිවැල්,කහ,වැල්මී ,කොකුම්පොතු,වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද අනුමැතිය සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍 ඇතිවූ කුරුලෑ කැළැල් නැතිකරයි.
😍 ඇස් යට කළු වීම නැතිකරයි.
😍 බෙල්ල වටේට කළු වීම නැතිකරයි.
😍 ඉකිළි කිහිළි ඇතුළු ශරීරයේම කළු පැහැය
අව පැහැය නැතිකරයි.
😍 හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
😍 හිරු එළියට පිලිස්සුන,අවපැහැ වූ සම
යතාතත්වයට පත්කරයි.
😍 සම පිරිසිදුකර,සම පැහැපත් කරයි.
😍 සමෙහි අදුරු තද පැල්ලම් මකා දමයි.
😍 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
😍 සම පෝෂණය කරයි.
😍 කොරල නැතිකරයි.
😍 සමෙහි රැළි ගතිය නැති කරයි.
😍 සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
All skin type

ගැහැනු / පිරිමි දෙපාර්ශයටම පාවිච්චි කල හැක.

🚛 Deliver charge Rs.350/=

ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණි

👉ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ ️නම
⭕ ️ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ ️දුරකථන අංක දෙකක් අපවෙත එවන්න

📲WhatsApp - https://wa.me/+94714925514

👩‍🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿

03/07/2025

සති දෙකෙන් වෙනසක්... 😍

ඔයාට තියෙන්නෙත් මේ ප්‍රශ්න ද.???
👉 කොණ්ඩෙ යනව හොදටම
👉 කොණ්ඩෙ නැට්ටක් වගේ වැවෙන්නෙම නෑ
👉 තට්ටෙ වගේනෙ ඉස්සරහින්
👉 අනේ මන් කොණ්ඩෙ කැපුව බෙල්ල ගාවටම වැවෙන්නෙම නෑ, ගැටගහන්න පුලුවන් ගානට වැවුණොත් ඇති.🤐

රූ කේශා ඔයිල් එකයි සීරම් එක දෙකෙන් මේ ප්‍රශ්න හැම දේටම විසදුම්.

RS. 690/= ( Oil )
Rs. 990/= ( Serum )

දෙකම ගන්නවානම් 1450/= + deliver

🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගන්න පුළුවන්

හිසකෙස් සම්බන්ධ ගැටලු අහල දැනගන්න. හිස් හොරි, උකුණන් වැනි බාහිරට අවලස්සනව පේන දේවල් වලටත් විසඳුම් තියනවා. මේවත් අනිවාර්යයෙන් නැති කර ගන්න ඕන කොණ්ඩය නිරෝගී වෙන්න නම්. අපේ උළුහාල් ෂැම්පු එක වගේම උකුණන් වඳ කරන්න තියන නිෂ්පාදනත් ලබා දෙන්න පුලුවන් . හෙයා ක්‍රීම් වගේම ටැබ්ලට් වුණත් ලබා ගත හැකියි.
cash on delivery ඇත.

https://wa.me/+94714925514

03/07/2025

💢 Ruu Ceylon Ayurvedic Fairness Bodylotion. 💕

▪️Ayurvedic Fairness Bodylotion 100ml ➡️ 520/=
▪️Ayurvedic Fairness Bodylotion 300ml ➡️ 1290/=

🌷සුදු හදුන්,
🌷කස්තුරිකහ,
🌷කහ,
🌷වැල්මී ,
🌷කොකුම්පොතු,
🌷වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

https://wa.me/+94714925514

03/07/2025

කුරුලෑ වදයට සදහටම තිත තියන්න

🌿වැඩි කුරුළෑ ආසාදිත තත්ත්වයක් ඇති සහ බ්ලීචිං ආසාදිත අය වෙනුවෙන් විශේෂයි 👍

🍀 මුහුනේ කුරුලෑ අඩු කරයි. නැවත නැවත ඇතිවීම වලක්වයි.

🍀 විවිද ආසාත්මිකතාවයන්ගෙන් සම ආරක්ශා කරයි

🍀 බ්ලීචින් ආසාදන සදහා ද ඉතාමත් සුදුසුයි...

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.

*කුරුලෑ පාලනය කිරිමට*

මෙන්ම

සමෙහි ඇතිවන

➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

💙Acne Facewash💙

🔹දවසට 3/4 පාරක්වත් මුහුණ සෝදන්න.ඒ සදහා අපේ Acne Face wash eka පාවිච්චි කල හැක..

Ice Cubes එක කරනවානම් ප්‍රතිඵල තවත් සාර්ථකයි ( ice ටිකක් තුනී serviyat එකකට දාලා, ක්‍රීම් එක ඔයාගෙ මුහුණේන් ඉවත් කල පසු තියන්න.. ඔයාට පහසු වේලාවක මේ දේ කරන්න පුලුවන් )

Order Now 👇

🌿Acne Face Wash - Rs. 480/-
🍂Iramusu Capsule - Rs. 1120/-

💛ඇනවුම් කිරිමට,
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
ළගම නගරය
දුරකථන අංක 2ක් එවන්න.

https://wa.me/+94714925514

03/07/2025

🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.

ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.

👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

Price 960/= ( 200ml)

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබගේ,

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 2ක්
▶️ දිස්ත්‍රික්කය

https://wa.me/+94714925514

Want your business to be the top-listed Beauty Salon in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kaduwela