Janu Online Shop

Janu Online Shop

Share

ඕනිම දෙයක් මිල්දී ගන්න සහ නිවසටම ගෙන්?

Photos from Janu Online Shop's post 23/01/2022

Atomic toothpaste dispenser with thoothbrush holder

790/=
cash on delivery
ඔන්න ගෙනාවා අලුත් අයිටම් එකක්
ඔයාලගෙ දත් බුරුසු රඳවා ගන්න එකත් එක්කම තියෙනවා ඔටෝමැටික් දත් බෙහෙත් ගන්න පුලුවන් උපකරණයක්.
වැඩත් පහසු කරගන්න පුළුවන් හොඳ උපකරණයක් තමයි මේක

ලොකු ගානක් වියදම් වෙන්නෙ නෑ
රුපියල් 790/=
ගෙඳරටම ගෙනැල්ලා දෙනවා

අප හා සම්බන්ධ වන්න

Photos from Janu Online Shop's post 17/11/2021

#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින්,
මෙන්න ඔබට ඩබල් වාසියක්.
Rs.10,500/= ට වඩා වටිනා කෙරටීන් Treatment එකක් ඉතාමත් අඩුවට.💯👇

ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇත.

Pack එකම Rs.4448/=


(සැ.යු. අවශ්‍ය නම් මෙම ෂැම්පු එක හා කන්ඩිෂනර් එක පමණක්ද ඇනවුම් කල හැක. එය. 1798/= කි.)

🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭

🍃Keratin Repair Shampoo 200 ml - 699/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.

🍃Keratin Repair Conditioner 200 ml - 799/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.

🍃Keratin Repair Treatment 300 Gm - 2950/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

𝑃𝑙𝑎𝑐𝑒 𝑌𝑜𝑢𝑟 𝑂𝑟𝑑𝑒𝑟 📲
𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚📦

Photos from Janu Online Shop's post 17/11/2021

අදම ඇන්වුම් කර නිවසටම ගෙන්වා ගන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඉන්බොක්ස් හෝ වට්සැප් මගින්

Photos from Janu Online Shop's post 17/11/2021

අදම ඇන්වුම් කර නිවසටම ගෙන්වා ගන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඉන්බොක්ස් හෝ වට්සැප් මගින් විමසන්න

Photos from Janu Online Shop's post 17/11/2021

Herb Line 🌿 IMMUNITY 𝒞𝑜𝒻𝒻𝑒𝑒
අදම ඇනවුම් කරන්න
(oder now )

🔴 ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

⬇️?? #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

⬇️🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

⬇️🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

⬇️🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

⬇️🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

⬇️🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

Rs. 2450 /= (250g)

cash on delivery available

Photos from Janu Online Shop's post 17/11/2021

💙කොණ්ඩෙ වවන මැජික් එක 🤩

ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම

100% ස්වාභාවිකයි..
ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

කේශ වර්ධණී තෛලය 599/=

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)

කේශ වර්ධණී ෂැම්පූ 499/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

කේශ වර්ධණී කන්ඩිශනර් 499/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.

මිලදී ගැනීමට Inbox මගින් හෝ 075 9946478( whatsapp ) මගින් විමසන්න...
Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Janu Online Shop's post 17/11/2021

Venivel facial pack 🥀😇

බ්ලීචින් වලින් හා අතුරු ආබාධවලින් තොර ෆේශල් පැක් එකම 1366/= ක් පමණි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්න
භාණඩ ලැබුණු පසු මිදල් ගෙවන්න
(cash on delivery available )

ඔබ කැමතිම නිශපාදන ලබා ගන්න ඉන්බොක්ස් මගින් හෝ වට්සැප් මගින් ඇනවුම් කරන්න
0759946478

Full pack : 1366/=

🥀venivel wild turmeric face wosh : 270/=
🥀venivel wild turmeric toner : 199/=
🥀venivel wild turmeric cleanser : 299/=
🥀venivel wild turmeric glow mud pack : 299/=
🥀venivel wild turmeric scurb :: 299/=

Delivery chages
🥀colombo 200/=
🥀other 300/=

Photos from Janu Online Shop's post 17/11/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..

🌿Venivel & wild Turmeric Face wash 270/=

🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash 270/=

🌿Venivel & wild Turmeric Cleanser 299/=

🌿Venivel & wild Turmeric Scrub 299/=

🌿Venivel & wild Turmeric mud pack 299/=

🌿Venivel & wild Turmeric Toner 199/=

🌿Venivel & wild Turmeric Day cream 499/=

🌿Venivel & wild Turmeric Night cream499/=

🌿Venivel & wild Turmeric Body lotion 499=

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,

👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය ඉන්බොක්ස් කරන්න.
Whatsapp 0759946478

ඔබ කැමති නිශ්පාදන ඔබේ නිවසටම ගෙන්වා ගන්න අමතන්න
cash on delivery available 💜😊

Photos from Janu Online Shop's post 17/11/2021

මුලි සිරුරම එකම පාටක් කරගන්න ඔයාලත් කැමතිද?
මාස තුනටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා

🔅සුදු නෙවෙයි ලප කැළැල් අඳුරු පැහැ මැකිලා ලස්සන කහ පැහැති සමක් ලැබෙන්නෙ
⭕වියළි අත් පා කොරල් වැනි වූ සමටත් ඉතා ගුණයි.
⭕veet කරලා ඩැමේජ් උන කසන සමටත් මේ බොඩි ලෝශන් එක හොඳයි.
⭕ඉකිලි, කිහිලි, දනහිස්, වැලමිට, බෙල්ල වටේ කලු පැහැ වෙලා හිත් තැවුලෙන්නද
ඔන්න අපි ගෙනාව විසඳුමක්
ඒ තැන්වල අඳුරුබව නැති කරගන්නත් පුලුවන්
🔅වැගත්ම දේ තමයි ඉතාම සාධාරණ මිලකට මුලු සිරුරටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්

🚛 මෙම නිශ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
නගරය
දුරකථන අංක දෙකක් inbox කරන්න
වැඩි විස්තර සඳහා inbox හෝ 0759946478 whatsapp

Photos from Janu Online Shop's post 03/11/2021

මිල පින්තූරය සමඟින් ඇත
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව

නොමිලේ ප්‍රවාහනය 😍😍

ඉක්මනින් ඇනවුම් ලබා දෙන්න

Photos from Janu Online Shop's post 27/10/2021

850/=
📌Cash on delivery

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ
- දනහිස
- වැලමිට
- බෙල්ල අවට,
- අත් යට,
- ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම.

නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය
- තෙතමනය
- මෘදුබව
- පෝෂණය
- විටමින්
ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි.

Bleaching හෝ රසදිය අඩංගු නැත

- අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
- අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
- වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.

Want your business to be the top-listed Beauty Salon in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Bombuwala
Kalutara South