Ministry Of Beauty
As a registered company (Level Up Community Pvt.
Ltd., PV 00267126), all our products are ITI lab tested (SLAB & SWEDAC accredited), fully registered, and guided by government registered Ayurvedic doctors (Doc.Reg.No. - SLAMC 12977) 🌿
30/05/2026
🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිත පණිවිඩය සිහිපත් කරමින්,
මෛත්‍රිය, කරුණාව සහ සමාදානයෙන් පිරි සතුටුදායක වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු. ✨
මෙම වෙසක් දිනය ඔබගේ ජීවිතයට සැනසීම, සෞභාග්‍යය හා යහපත් සිතුම් පිරුණු ආලෝකයක් ගෙන එනු ඇතැයි ප්‍රාර්ථනා කරමු. 🙏
Remembering the great message of the Buddha's life,
we wish you all a happy Vesak filled with love, kindness and peace. ✨
We hope this Vesak day will bring a light filled with comfort, prosperity and good thoughts into your life. 🙏
28/05/2026
Ministry Of Beauty සෙනෙහසින් ගෙනෙන
🍨 මහා අයිස්ක්‍රීම් දන්සල 🍨
📅 මැයි 30 – වෙසක් පොහෝ දින
📍 Ministry of Beauty Factory අසල
ඔබත් පවුලේ සැමත් එක්ක අනිවාර්යයෙන්ම එන්න 🙏✨
📍Location:
https://maps.app.goo.gl/52Y5JXCzpi5xEuvf6
Ministry of Beauty – A New Era Begins
Something Special Is Coming Soon..💚
10/05/2026
Behind every great person is a mother who believed in them first. Today, we honor the ambition and resilience of every mom. Here’s to the love that shapes us! 🥂🌱
06/05/2026
දෙගුණයක් වේගෙන් කොණ්ඩෙ වවන Double Active Magic Hair Oil එක ගැන, පාරිභෝගිකයන් කිව්වෙ මෙහෙමයි 🤫
1️⃣
“thinning areas tikk thibuna. Dn nm e tika fill wenwa wage. ”
2️⃣
“ කොණ්ඩෙ යන එක අඩු වුණා විතරක් නෙවෙයි, ඔයාලගෙ ඔයිල් එක දාලා මසාජ් කරද්දි මාර විදිහට ඔලුවට සනීපයක් දැනෙන්නෙ.”
3️⃣
“ කලින් මේ ඔයිල් එක ගැන දැනගත්තා නම් හොඳයි හිතුනා. ඒ තරම් රිසාල්ට් තියෙනවා මට. දකින හැමෝමත් කොණ්ඩෙ ගැන කියන්නෙ.”
4️⃣
“ කොණ්ඩෙ ඝනකම් වෙලා දැන්. ”
දෙගුණයක වර්ධනයයි.
දෙගුණයක පෝෂණයි.
ඔබත් අදම Double Active Magic Hair Oil භාවිතා කරලා, වෙනස වටහාගන්න.
මිල = රු. 2200
🚚 Cash on Delivery – Delivery charge Rs.200
📦 Bank transfer – Delivery FREE
🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
Whatsapp - 075 930 4407
06/05/2026
Black Magic Hair Oil එක ගැන, අපේ පාරිභෝගිකයෝ එයාලගෙ අදහස් කිව්වෙ මෙහෙමයි.
1️⃣
“Dan eka sudu kes gahakwath penna na. loku prashnyak wisaduna wage.”
2️⃣
“ එකපාර ප්‍රතිපල ලැබුනෙ නම් නෑ. ඒත් දැන් නම් ඝනකම් කලු කොණ්ඩයක් තියෙනවා”
3️⃣
“මගේ කොණ්ඩෙ සුදුවෙලා නිසා මානසිකවත් වැටිලා හිටියෙ. දැන් නම් ලොකු වෙනසක් පේනවා"
4️⃣
“ ඩයි කරා වගේ නෙවෙයි. කොණ්ඩෙ ඇත්තටම කළු වෙලා ”
සුදු කොණ්ඩෙ කළු කරගන්න නම්, Black Magic Hair Oil ගාන්නම ඕනි. 😎
මිල = රු. 2400
🚚 Cash on Delivery – Delivery charge Rs.
📦 Bank transfer – Delivery FREE
🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
Whatsapp - 075 930 4407
06/05/2026
MB Beard Oil එක use කරපු අයගෙ honest experience එක මෙන්න…👇
1️⃣
“රැවුල නැති නිසා අවුලෙන් හිටියෙ. දැන් නම් කොල්ලො විහිලු කරන්නෑ ”
2️⃣
“itching and dryness completely gone.”
3️⃣
“ දැන් නම් රැවුල කටු වගේ හයිය නෑ. අල්ලද්දිත් සිනිඳු ගතියක් දැනෙනවා”
4️⃣
“දැන් නම් මට ඕනි කරපු ටයිප් එකේම රැවුලක් මට තියෙන්නෙ. හිස් තැනුත් නෑ, මාර පිරිපුන්”
ස්වාභාවිකව, පිරිපුන් ඝන රැවුලක හිමිකරුවෙක් වෙන්න.
මිල = රු. 2400
🚚 Cash on Delivery – Delivery charge Rs.200
📦 Bank transfer – Delivery FREE
🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
Whatsapp -075 930 4407
02/05/2026
කොණ්ඩෙ වැවෙන වේගය Double කරගන්න කැමතිද?
වියළි, රළු, අවුල් hair look එකට care එකක් දෙන්න Double Active Magic Hair Oil ඔබේ hair care routine එකට එකතු කරගන්න.
හිසකෙස් වලට smooth, shiny, healthy look එකක් ලබාගන්න regular use එක වැදගත්.
📩 ඔබේ hair care journey එක අදම පටන් ගන්න.
01/05/2026
හිසකෙස් වල පෝෂණයට නව care එකක්!
Frizzy, dry, lifeless hair look එකට natural care එකක් දෙන Double Active Magic Hair Oil සමඟ ඔබේ කොණ්ඩයට smooth සහ healthy finish එකක් ලබාගන්න.
Regular application එකක් සමඟ hair routine එක හොඳින් maintain කරගන්න.
📩 දැන්ම order කරන්න.
30/04/2026
මේ Combo Pack එක දැන් රු. 6,700/- ක සුවිශේෂී මිලකට! ✨💆♀️🌟
රු. 10,000/- ක් වටිනා මෙම වටිනා පැකේජය දැන් ඔබට රු. 3,300/- ක දැවැන්ත වට්ටමක් සහිතව ලබා ගත හැක. සීමිත කාලයක් සඳහා පමණයි! 🎁🛍️
පැකේජයට ඇතුළත් දේ:
✅ Double Active Magic Hair Oil
✅ MB Hair Serum
✅ MB Shampoo & Conditioner
✅ MB Face Cream
ගෙදරටම order කරන්න, ඔයාගේ:
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery (COD) ද?
📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
🏃♀️ ඉක්මන් කරන්න! තොග අවසන් වන තුරු පමණයි. 😍
🌐 www.ministryofbeauty.lk
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ministry Of Beauty
Kalutara South
12090