Herb line Beauty products

Herb line Beauty products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Beauty products, Health/Beauty, Panadura, Kalutara South.

Photos from Herb line Beauty products's post 23/09/2021

😍Order now 😍

13/09/2021

Order now 😍 hair growth oil 😱

Photos from Herb line Beauty products's post 02/09/2021

දින පතා අපව විශ්වාස කර අපගේ නිශ්පාදන ගන්න
පාරිභෝගිකයන්ට ස්තූතිය 🥰❤
දිවයිනේ ඔිනෑම තැනකට ගෙන්වා ගත හැකි අතර භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවා මිලදී ගන්න 🍃☺ ඉතාමත් කෙටි කාලයක් තුල විශ්වාසදායී හොද ප්‍රතිපඵලයක් ලබා ගන්න 😍 අනුකරණ වලට නොරැවටෙන්න 🥰😌
For order 0757043998 🍃

Photos from Herb line Beauty products's post 02/09/2021

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.


✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
Whatsapp 0757043998 ☺📞

Photos from Herb line Beauty products's post 01/09/2021

මනාලියක් වෙන්න සිහින දකින ඔබ සදහා, ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ. රන්වන් පැහැති සමක් සදහා....

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

බ්ලීචින් නැති ව ලස්සන වෙමු❤
පැහැපත් වෙමු ❤

ඉන්බොක්ස් පණිවිඩයක් හරහා ඇණවුම් කල හැක

Photos from Herb line Beauty products's post 30/08/2021

හර්බ් ලයින් ආයතනය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත. දේශීය ආයුර්වේද වට්ටෝරුවකට සියලුම නිෂ්පාදන සිදුකරයි. බ්ලීචින් අඩංගු නොවේ. ශරීරයට අහිතකර නොවේ. ඔබත් අදම භාවිත කර වෙනස වටහාගන්න. Online ඇනවුම් කල හැක. Messenger පණිවිඩයක් එවන්න.

30/08/2021

#සමේ_වර්ගය_හදුනා_ගනිමු ...

ඔබ skin එකට කරන සෑම treatment එකක්ම හෝ ඔබ select කර ගන්නා ඕනෑම ආලේපනයක් ඔබේ skin type එකට match වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය කරුණක්.

මුහුණ හොදින් පිරිසිදු කරන්න
මුහුණේ ඇති සියලුම තෙල්, කුණු සහ make up අයින් කර ගැනීමට soft cleanser එකක් සහ face wash භාවිතා කරන්න.

මුහුණ ස්වාභාවික තත්ත්වයට පත් වන්න පැය 1ක් පමණ සිටින්න.
මේ කාලය තුල මුහුණේ පෙනෙන ලක්ෂණ, ඔබේ skin type එක කියයි. (මෙම පැය 1ක තුල මුහුණ touch කිරීමෙන් වලකින්න)

Wipe your face with a tissue
දැන් tissue කඩදාසියකින් මුහුණ පිස දමන්න. T කලාපයට වැඩි අවදානයක් දෙන්න. (එනම් නළල හා නාසය අවට area එක)

ුනා_ගනිමු.....

🔴Normal Skin

Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. ජීවි, flexible සහ තෙල් බැවින් තොර මෘදු skin එකක්. ඔබට අවම සැලකිල්ලකින් වුවද ඔබේ සම රැක ගත හැකියි.

🔴Oily Skin

මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොද ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, very carefully පිරිසිදු කල යුතු අතර carbohydrate අඩංගු අහාර අඩු කරන්න. ❤

Photos from Herb line Beauty products's post 29/08/2021

🍀🍀🍀Herbline Beauty Products 🌿🌿

ඉතා වටිනා Saffron ඇතුළු ස්වභාවික ශාක සාරයන් යොදාගෙන නිෂ්පාදනය කළ 100% ප්‍රතිපල දෙන බිලිචින් නැති herb line නවතම Saffron නිශ්පාදන පෙළ.😍🔥

දිදුළන පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් අවස්ථාවක්

🍀vitamin E, B5,B3
🍀Bearberry & Mulberry extract,
🍀Licorice Root extract
🍀Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර ඇති මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
🌺පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

👫 කාන්තා / පිරිමි දෙපර්ශයටම භාවිතා කල හැක.

ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp 0757043998හෝ messenger මගින් එවන්න. 📲📲📲

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන කරනු ලැබේ .භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක.🚚🚚🚚🚚

Photos from Herb line Beauty products's post 29/08/2021

Herb line Beauty products Coustemer Feed back 😍 💯

26/08/2021

🔯 සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

👉⁣ මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
✅ කේශ වර්ධණී තෛලය
✅ෂැම්පු
✅ කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

🔯 කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 499/=

🔯 කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=🔯 කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 😌💯 අනුකරණ වලට නොරැවටෙන්න ☺ whatspp or messenger order now 🍃

Photos from Herb line Beauty products's post 26/08/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක

දැන්ම ඔබේ ඇනවුමත් වෙන් කරවා ගන්න
අමතන්න 0757043998 whatsapp හෝ massager වෙත පිවිසෙන්න .(sure result 💯👍)

26/08/2021

Happy Coustemers ☺🍃

Want your business to be the top-listed Beauty Salon in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Panadura
Kalutara South