Salon Isha
ℙ𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕚𝕠𝕟𝕒𝕝 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕔𝕚𝕒𝕟 𝕊𝕒𝕝𝕠𝕟 𝕚𝕤𝕙𝕒 𝕓𝕪 𝕀𝕤𝕙𝕒 𝕞𝕒𝕕𝕙𝕦𝕨𝕒𝕟𝕥𝕙𝕚
20/05/2026
සමහර Shoot තියෙනවා,ඒවා දිහා බලන් ඉන්න ආස හිතෙන🥹❤️
𝕂𝕒𝕟𝕕𝕚𝕪𝕒𝕟 𝕊𝕙𝕠𝕠𝕥
𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕞𝕠𝕕𝕖𝕝 | Vishu Vihansa 🌹
ℍ𝕄𝕌 💄 Salon Isha |by| Isha Madhuwanthi
0772037897📞
ℙ𝕙𝕠𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪 📷 | CN Studio|by| Chanaka Amila
එයාගෙ පිං පාට
Kandian shoot 😌
𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕞𝕠𝕕𝕖𝕝 | Vishu Vihansa
ℍ𝕄𝕌 💄 Salon Isha |by| Isha Madhuwanthi
0772037897📞
𝔻𝕣𝕖𝕤𝕤 𝔻𝕖𝕤𝕚𝕘𝕟𝕖𝕣 🥻| Olivia Bridal Frock store
මෙන්න මේ customer ගැන දෙයක් කියන්නම ඕනි 🥰
එයා ආවෙ ගාල්ල, බූස්සෙ ඉදන්, මොකද එයාට wedding එහෙකට යන්න තිබ්බෙ panorama hotel එකේ, ඉතින් එයා කිව්ව දෙයක් තමයි, එයා "කලුතර best salon" කියලා Internet එකේ search කරාම මුලටම ආවෙ මගෙ salon එකලු , 🥹❤️ හරිම ආදරනීය customer කෙනෙක්,
මාව ගාල්ලට ගෙන්න ගෙන එයාගෙ Engagement එකත් මගෙන්, dress කර ගන්නවා කියලා තමයි එයා ගියෙ , මේක දැක්කම එයා අනිවාර්යයෙන් comment එකක් දායි Thank you so much නංගි ❤️❤️❤️🙏🏼
Beautiful customer Geethmi Yudari Bandaranayaka🌹
Skin color liquid makeup
ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
ඉතින් ගොඩක් අය අහනවා සාරි,frock, ලෙහන්ගා rent කරන්නෙ නැද්ද කියලා, ඔන්න ඉතින් ඒකත් පටන් ගත්තා , Salon Isha වගේම, Isha fashion gallery- Kalutara ත් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා, ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ඔයාලගෙ සහයෝගය ඕනිමයි , ඉතින් ලස්සනම ලස්සන Saree, frock, Lehanga ඔයාලගෙ ඕනිම උත්සව අවස්ථාවකට අපෙන් rent කර ගන්න පුළුවන් , Salon Isha page එකේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම ආදරයෙන් ඉල්ලනවා, පහල තියෙන Link එකට ගිහින් Isha fashion gallery page එක fallow කරන්න කියලා❤️🙏🏼
https://www.facebook.com/share/1B5mWjaM28/?mibextid=wwXIfr
Isha fashion gallery- Kalutara Wedding එහෙකට, ඕනිම Event එහෙකට,graduation එකට අතේ තියෙන ගානට, ලස්සන ඇදුමක් Rent ගන්න කලුතර හොදම තැන.
රස්සාවකට එහා ගිය බැදීමක් ඒක, ඒ නිසා මොන වැඩේ කරත් කරන්නෙ අවංකව නම් එහි නිමාව පුදුම තරම් ලස්සනයි.
වැඩේ ඉවර කරලා Customer ටත් වඩා සතුටක් මං අත්විදිනවා කියලයි මට නම් හිතෙන්නෙ 🥹🥰
Salon Isha
30/04/2026
Beautiful White Lehanga shoot
𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕞𝕠𝕕𝕖𝕝 | NNawanjana Dananjani
ℍ𝕄𝕌 💄 SSalon Isha |by| IIsha Madhuwanthi
0772037897📞
ℙ𝕙𝕠𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪 📷 | Wedding|by| Subhashini 0701896499
𝔻𝕣𝕖𝕤𝕤 𝔻𝕖𝕤𝕚𝕘𝕟𝕖𝕣 🥻| Olivia Bridal Frock store
#කලුතර🥰 Straight / Rebonding/ Relaxing නම් එකෙන්ම ඉතින් Salon Isha තමයි ඇවිල්ලම බලන්න ඉතින් , ඒ වෙනස
මාස 6 කට නෙමෙයි , කෙලින්ම අවුරුදු 2කට guaranteed කරලා කොන්ඩ හදන්නෙ 😃💪🏻
2026.04.10
Hair Transformation
𝕐𝕠𝕦𝕣 𝕓𝕖𝕒𝕦𝕥𝕪 𝕚𝕤 𝕠𝕦𝕣 𝕕𝕦𝕥𝕪 ♥️
𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 ℂ𝕦𝕤𝕥𝕠𝕞𝕖r
𝕙𝕒𝕚𝕣 Straight
Salon Isha|by|Isha Madhuwanthi
0772037897 📞Hotline
Watsapp 👉 ☎️- 0772037897
#කලුතර🥰 Straight / Rebonding/ Relaxing නම් එකෙන්ම ඉතින් Salon Isha තමයි ඇවිල්ලම බලන්න ඉතින් , ඒ වෙනස
මාස 6 කට නෙමෙයි , කෙලින්ම අවුරුදු 2කට guaranteed කරලා කොන්ඩ හදන්නෙ 😃💪🏻
Hair Transformation
𝕐𝕠𝕦𝕣 𝕓𝕖𝕒𝕦𝕥𝕪 𝕚𝕤 𝕠𝕦𝕣 𝕕𝕦𝕥𝕪 ♥️
𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 ℂ𝕦𝕤𝕥𝕠𝕞𝕖r Sumu Yatagama
𝕙𝕒𝕚𝕣 Straight
Salon Isha|by|Isha Madhuwanthi
0772037897 📞Hotline
Watsapp 👉 ☎️- 0772037897
14/04/2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
River Side Road , Palatota , Kalutara
Kalutara South
12000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |