RS Beauty Product
100% Original Product ඔබය අවශ්‍ය සියලුම රූපලාවණ්‍ය නිශ්පාදන අපෙන් ලබා ගත හැක.
24/06/2023
Sale😍❤️ Sale😍❤️ Sale😍❤️
ඉහත සදහන් නිෂ්පාදන මිලදී ගන්නා ඔබට විටමින් C සීරම් එකක් නොමිලේ 😍😍
🎀Carotone face and body cream
🎀Carotone serum
🎀Carotone black spot cream
🎀LAE SA LUAY Keratin Mask
🎀Acrobic C1000mg capsule
🎀PHYTO Booster Whitening Drink
🎀Gluta Glow Night Cream & Gluta Glow Day Cream
🎀Supper Long Hair Oil
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ .
Cash on delivery available
077 044 0032 Whatsapp
නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන #
11/05/2023
🥀🥀GLUTA WHITE FORMULATED IN USA🥀🥀
🥰🥰මෙය ඇමෙරිකාවේ තාක්ෂණය හා අමුද්‍රවය සංයෝග යොදාගනිමින් නිශ්පාදනය කර ඇති අතර,
🥰🥰 සම්පූර්ණයෙන් ම බ්ලීචින් හා අනෙකුත් අහිතකර රසායනික ද්‍රවය වලින් තොර ආරක්ෂාකාරී ආලේපනයකි.
💕Gluta White Vit C.E Face & Body Cream 125ml
💕Gluta White Vit C.E Face Serum 60ml
💕Gluta white Vit C.E lotion 250ml
🧡🧡මෙමගින්
✨මුළු සිරුරටම එකම පැහැයක්
✨සම සුදු කිරීම, පැහැපත් කිරීම කරයි
✨ නිකැළැල් ක්ලීන් පෙනුමක් ලබා දෙයි
✨ඔබට ආරක්ෂාකාරී ලෙස ඉහල ප්‍රතිපළ
✨සමේ පවතින කැළැල් මකා දමයි
💕💕නිසැක නොවරදින ප්‍රතිඵල ලබන්න මෙම නිශ්පාදන පෙළ විශ්වාසයෙන් භාවිතා කරන්න පුලුවන්.
💕💕ග්ලූටතයෝන් යනු ශරීරයට එන්නත් කිරීමට පවා සුදුසු නව සොයාගැනීමක්.ග්ලූටතයෝන් මූලික සංයෝගය ලෙස ගෙන නිශ්පාදනය කර ඇති මෙම නිශ්පාදන පෙළ ඉතාමත් ආරක්ෂාකාරීව නොවරදින ප්‍රතිපළ ඔබට ලබා දෙනු ඇත.
0770440032 WhatsApp
◾ 100% ඔරිජිනල් නිශ්පාදන ලබා ගැනීම සඳහා ඉක්මනින් ම ඇනවුම් කරන්න
◾ ලංකාවේ අඩුම මිල අපෙන් පමණි
ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
30/04/2023
💐VC INJECTION SERUM 💐
මොන දේ ගෑවත් තවම ඔයා සුදු උනේ නැද්ද ? එහෙමනම් මේ සීරම් එක ඔයාලත් අදම මිලදී ගන්න.
මුලු ශරීරයටම එකම serum එකක් දැන්
VC injection සම පැහැපත් කරන්නට සමත් වන වෙලදපලට හදුන්වා දුන් නව නිෂ්පාදනයකි.Vitamin C හෙවත් Ascorbic acid 500mg ප්‍රමානයෙන් අඩංගු මෙය සම ආරක්ෂිතව පැහැපත් කිරිමට සමත් වේ.
ඕනෑම සමකට බාවිතා කල හැකි මෙහි එක් ampoule එකක මිලි ලිටර් 2 ප්‍රමානයක් අන්තර්ගත වේ.මෙය ඔබගේ ක්‍රිම් එකට mix කර බාවිතා කල හැක.
තවද මෙමගින් ඔබේ සමේ මැරැනු සෛල ඉවත් කර නව සෛල වර්ධනය කිරිමට උපකාරී වේ.
💥මුහුනට, ඇගට එකම වර්නයක් ලබා දෙයි .
💥කුරුලෑ සුව කරයි.
💥කුරුලෑ ලප, දුබුරු ලප කැලැල් සුව කරයි.
💥කුරුලෑ නිසා ඇතිවු වලවල් මකා දමයි.
💥අත් යට කලුවිම් නැති කරයි.
💥දනහිස් කලුවිම් නැති කරයි.
💥වැලමිට කලුවිම් නැති කරයි.
💥හිරු කිරන නිසා හානි වු දෙපා දෑත් නැවත යතා තත්ත්වයට පත් කරයි.
💥සමෙහි තෙතමනය අරක්ශා කරයි.
සති 2/3 ක් යද්දි ලොකු වෙනසක් අනිවාර්යෙන් ඔබට ලැබෙනවා .
දිවයින පුරා බෙදාහැරීම
0770440032 whatsup imo
නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත එවන්න
30/04/2023
"මටත් ඕනා බිම ගෑවෙන්න දිග කොන්ඩයක්🙂🙂.ඒත් මගෙ කොන්ඩෙ නට්ට වගේ තියෙනවා මිසක් දික් වෙන් නෑනේ"ඔන්න ඔහොම හිතුනු අවස්තා නම් ඕනම ගෑනු ලමයෙක්ට ඇති නේද?දිග කොන්ඩයක් කියන්නෙ කෙල්ලෙක්ට ආභරණයක්.පුදුමාකාර ආකර්ශනයක් දිග කොන්ඩයක් හිමි ගෑනු ලමේක්ට තියෙන්නෙ.දිග කොන්ඩයක් දැක්කාම සමහර අය නැවතිලත් බලනවා ඒ තරමට ලස්සනයි
🌟ඉතිං ඔයාලාටත් ඕනා කොන්ඩෙ මොනර පිලක් වගේ ලස්සනට දික් කරගන්නද?එහෙනම් ඔන්න ඔයාලට හරියන්නෙ SupperLong Hair තමයි🌟.
🎀සමහර අම්මලාට දරුවන් ලැබුනු පසු දිගට තියෙන කොන්ඩෙ ගොඩාක් ගැලවිලා යනවා,තව ලෙඩ රෝග නිසත් කොන්ඩෙ ගැලවිලා ගිහින් කොන්ඩෙ චුට්ටක් වෙනවා,නැත්නම් විලාසිතා වලට කොන්ඩෙ කපලා දැන් වවාගන්න බැරිව දුකින් ඉන්න අයටත් ගොඩාක් හොදයි.
ඔයාලගෙ කොන්ඩෙ ගොඩාක් නීරෝගීකමත් වෙනවා.කෙස් ගැලවීම,අග පැලීම,කෙස් දුබුරු පැහැ වීම වලකනවා.ඒ වගේම,
🥰සුදු හිස කෙස් කළු කරයි...
🥰හිස කෙස් ගැලවී යාම නැති කරයි..
🥰හිස් හොරි සුව කරයි.
🥰හිස කෙස් වර්ධනය දෙගුණ කරයි
🥰හිසේ කැකුමට සහනයක් ලබා දෙයි..
මිල රුපියල් 1500/=
Delivery free
Cash on delivery
ඇණවුම් කිරීමට ඔබගේ,
නම,
ලිපිනය,
දුරකථන අංකය අපට ඒ්වන්න
11/02/2023
COMPOSITIONS of GLUTAX 8800000GS SUPREME:
❤️ මාසකට වඩා අඩු කාලයකින් සහ ඉතා ඉක්මනින් සහ ආරක්ෂාකාරීව ඔබේ සමෙහි පැහැපත් බව ලබාගැනීමට ඔබත් කැමතිද ?🥰🥰
🥳🥳🥳COMPOSITIONS of GLUTAX 8800000GS SUPREME GLUTATHIONE SKIN WHITE INJECTIONS
එන්නත්කරණය මඟින් ඔබටත් එවැනි සමක් ලබා ගත හැකි අතරම ඒහි අඩංගු glutathione 800000 මගින් සමේ තෙතමනය සමබරව පවත්වා ගනිමින් ලස්සන සුසුදු සමක් හා ආකර්ෂණීය, දීප්තිමත් තරුණ පෙනුමක් ලබා දෙයි.
ඔබත් අදම අනවුම් කර of GLUTAX 8800000GS SUPREME SKIN WHITE INJECTIONS හි සෑබෑ වෙනසක් අත් විදින්න.
මෙමගින් ලැබෙන ප්‍රතිඵල
🧡තරුණ පෙනුමක් ලබා දෙයි
🧡වයසට වඩා අඩු පෙනුමක් ලබා දෙයි
🧡සම රැලි වැටීම හා සමේ ලප කැලැල් මකා දමයි
🧡මාසයක් වැනි අඩු කාලෙකින් සම සුදු කරයි
100% ඔරිජිනල් නිෂ්පාදන සැම විටම ශ්‍රී ලංකාවේ අඩුම මිලට
For more details- ☎️
+94770440032
(Imo and Whatsapp)
31/01/2023
🌿SK BEAUTY HAIR FALL CONTROL HAIR CREAM 🌿
( මිල රුපියල් 1500/=)
🌿හිසකෙස් අග පැළීම වලක්වා හිසකෙස් වර්ධනය කරයි..
🌿 හිසකෙස් ශක්තිමත් කරයි.
🌿හිස්කෙස් වියළි බව නැති කරමින් දිදුලන කෙස් කලඹක් ලබා දෙයි.
🌿ගැහැනු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට ඕනෑම වයසක පසුවන කෙනකුට භාවිතා කරන්න පුලුවන් ආකාරයට මෙය නිෂ්පාදනය කර ඇත...
☘️ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන්නේ නැත..
☘️කල්තබාගැනීමේ අමුද්‍රව්‍යයන් මෙහි අඩංගු නොවන අතර සුවදකාරකයක්වත් අඩංගු නැත..
🥳100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත..
ස්නානයට පෙර පැය 2කට ප්‍රථම හිසකෙස් වල ගල්වා ස්නානය කරන්න..
Call = +94770440032
WhatsApp /Imo = +94770440032
11/11/2022
🏵️🏵️Nc24 Japan 9000000mg Ultra Sense complexion Glutathione Injection🏵️🏵️🏵️
☎️වැඩි විස්තර අවශ්‍යය නම් අප අමතන්න..( WHATSAPP +94770440032)
Nc24 Japan 9000000mg Ultra Sense complexion Glutathione Injection යනු සම පැහැපත් කරන ජපන් එන්නතක් වන අතර ඔබට මෙය ඉන්ජෙක්ෂන් කර සති දෙකක් ඇතුළත සමේ වර්ණය වෙනසක් නිසැකවම බලාගත හැක...🥰🥰
🧡එය සම මත ඵලදායි ලෙස ක්‍රියා කරන අතර සමෙහි කොලජන් මට්ටම ඉහළ නංවන අතර එමඟින් සම පැහැපත් සහ සෞඛ්‍ය සම්පන්න කරයි.
🔥මෙමගින් ඔබට ලැබෙන තවත් ප්‍රතිඵල පහලින් 👇
❤️ ඔබගේ තරුණ පෙනුම රැකදෙයි..
❤️සම රැලි වැටීම හා සමේ වියළි බව නැති කර සම දීප්තිමත් කරයි..
❤️එය රුධිර සංසරණය ඉහළ නංවයි.
❤️මුහුණේ රැළි අඩු කිරීමට උපකාරී වන අතර එමඟින් වයසට යාම වළක්වයි.
❤️කුරුලෑ / කුරුලෑ ලප හා සිදුරු අවම කරයි..
❤️ ඔබගේ හිස කේස් නියපොතු ,සම නිරෝගිමත් කරයි
💗💗මෙය Palladium E-UF PN සමග booster එකක් විදියට ගතහොත් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක..❤️🥰🥰
☎️වැඩි විස්තර අවශ්‍යය නම් අප අමතන්න..( WHATSAPP +94770440032)
මෙය එන්නත් කිරීමට ඔබට DOCTR කෙනෙක් හෝ nurse කෙනෙක් අප සම්බන්ධ කර දෙනු ඇත... 🥰🥰🥰
Country Of Origin:
The product is from Japan
Recommended Dosage:
Ones in a week
Precaution:
If you have any skin sensitivity please consult the doctor before use.
How to use it?
These are IV injections which are given once a week with Saline Water.
04/11/2022
Lipo Lab Weight Loss Injection 1000mg 10 Sessions
ශරීරයේ ඇති අනවශ්‍ය මස් පිඩු එල්ලා වැටීම නිසා ඔබත් පිඩාවෙන් ද සිටින්නේ..😌
ඔබගේ මුහුණේ ඇති අනවශ්‍ය මස් පිඩු අඩු කරයි..,
උදරයේ ඇති අනවශ්‍ය මස්පිඩු අඩු කරයි
ඔබගේ කලවා ,පියයුරු , අත් හා කකුල් වල ඇති මස්පිඩු අඩු කරයි
🏵️ ඔබට අවශ්‍ය ආකාරයට මිලදී ගත හැකි මෙම නිශ්පාදන පෙල වෙන කවර අයටත් වඩා ඉතා සහනදායී මිලකට ඔබ වෙත ගෙන එන්නේ අප වෙතින්ම පමණයී
🏵️ ඉන්ජෙක්ශන් එක කර ගැනීමට ඩොක්ටර් කෙනෙක් හෝ නර්ස් කෙනෙක් ඔබ සිටින ප්‍රදේශය අනුව අප සම්බන්ධ කර ලබා දෙනවා
🏵️ඔබත් අදම අපගේ නිශ්පාදන හා සම්බන්ධ වන්න
🏵️වැඩි විස්තර සදහා ඉන්බොක්ස් මගින් හෝ වට්ස්ඇප් සමග සම්බන්ධ වන්න
☎️0770440032 (Whatsapp Or Call)
10 Ampoules 1000mg each
Not Suitable For
Breast feeder
Allergy to peas & beans
Pregnant woman
Patients with heart disease
Patients with diabetes
Patients of cancer
Patients of stroke & arteriosclerosis
Keep at room temp & avoid direct sunlight
28/10/2022
ඔබත් හිස්සොරි වදයෙන් පීඩා විදිනවද ????
මෙන්න කදිම විසදුම 😍😍😍😍😍
Vatika dandruff hair cream ❤️❤️❤️❤️
රෑමත් ලලනාවන්ගේ කේෂාලංකාරය වෙනුවෙන්, දශක ගණනාවක් මුළුල්ලේ විශ්වාසය දිනූ, ලෝක ප්‍රසිද්ධ Vatika නිෂ්පාදන, දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
Vatika Hair Cream භාවිතයෙන් කෙස්ගස් මුල සිට ශක්තිමත් කර, හිසකෙස් සදහා අවශ්‍ය පෝෂණය ලබාදෙයි. එමෙන්ම හිසකෙස් වැටීම පාලනය කරමින්, දිදුලන පිරිපුන් කෙස්කළඹක් ලබාදෙයි.
ඔබට දැන් අප හරහා පහතින් සදහන්, Vatika Hair Cream නිෂ්පාදන මිලට ගත හැක.
Vatika Dandruff Guard Hair Cream 😍😍😍😍😍
හිස්සොරි ඇති හිසකෙස් සදහා සුදුසු වේ.
ලෙමන්,තේ හා ආමන්ඩ් සාරය අඩංගු වේ.
ලෙමන් හා තේ කහට සාරයෙන් හිසකෙස් පෝෂණය කරමින්, ශක්තිමත් කරන අතර ලෙමන් සාරයෙන් හිස්සොරි ඉවත්කරයි.
මෙමගින් සදහටම හිස්සොරි කරදරයෙන් ඔබට මිදිය හැක.
Vatika Hair Fall control cream 😍😍😍😍
මෙය හිසකෙස් වැටෙන,හැලෙන ප්‍රශ්න සහිත දුර්වල හිසකෙස් සදහා වඩාත් යෝග්‍ය වේ.
ඔලිව්,හෙනා හා පතොක් ශාඛසාර මෙහි අඩංගු වේ.මෙය හිසකෙස් හැලීමට, වැටීමට එරෙහිව සටන් කරන අතර, හිසකෙස් සදහා අවශ්‍ය පෝෂණය හා ශක්තිය ලබා දෙමින් වඩවයි.හිසකෙස් වැටෙන ප්‍රශ්නයට සදහටම සමුදිය හැක.
ඉහත ඕනෑම Vatika Hair cream වර්ගයක් ඔබට අප හරහා පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.
මෙම Hair cream හිසකෙස් ෂැම්පු කිරිමට ප්‍රථම හෝ පසුව භාවිතා කළ හැක.ෂැම්පු කිරිමට පෙර භාවිතා කරන්නේ නම්, හිස තෙල් ආලේප කරන ආකාරයට මෙම Hair cream ආලේප කර ටික වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න.
Call Or WhatsApps Msg 0770440032
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kalutara South
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |