Salon Vishu

Salon Vishu

Share

🪬“✨ Enhancing Your Natural Beauty”🪬🌈

Photos from Salon Vishu 's post 26/08/2026

💖✨ අපේ ආදරණීය Customerලාගෙන් ලැබුණු සුන්දර Feedback කිහිපයක්… 🥰🌸

අපි කරන හැම සේවාවකටම වඩා වටින්නේ, අපේ Customerලාගේ මුහුණේ තියෙන සතුටත්, ඔවුන්ගෙන් ලැබෙන මේ වගේ ආදරණීය වචනත් තමයි. ❤️

ඔයාලා අපිව විශ්වාස කරලා, අපේ සේවාවන් ලබාගෙන, මේ විදිහට ආදරයෙන් අදහස් බෙදාගන්න එක අපිට ලොකුම සතුටක්. 🥹💕

ඔයාලගේ විශ්වාසය තමයි අපේ ශක්තිය… ❤️✨
Thank you for choosing us! 🌷

🧿🦋✨Vishu Bridal Hair & Beauty Salon
📍 Kalutara, Bombuwala – BOC Bank උඩ මහල
📞 070 311 5853

Photos from Salon Vishu 's post 26/08/2026

🌸✨ අම්මාගේ ලස්සනට වයසක් නැහැ… ඒ ලස්සන හැමදාමත් විශේෂයි. ❤️

අම්මාගේ ස්වභාවික ලස්සන තවත් ලස්සනට ඉස්මතු කරමින්… 💄💇‍♀️✨
Hair & Makeup by Vishu Bridal Hair & Beauty Salon 💕

📍 Kalutara, Bombuwala – BOC Bank උඩ මහල
📞 070 311 5853

22/08/2026

🌸🌈වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤️✨

✨🫶අම්මාගේ ලස්සන වෙනුවෙන් පුතා අපේ Salon එක recommend කරලා එක්කගෙන ආවා 🥰
වයස කීය වුණත් තමන් කැමති දේවල් කරගෙන, තමන්ට කැමති විදිහට ලස්සනට ඉන්න හැමෝටම අයිතියක් තියෙනවා ❤️✨

ඔයාගේ ලස්සන, ඔයාගේ විශ්වාසය, ඔයාගේ Style එක — ඒ හැමදේම අපි ආදරෙන් ලස්සන කරලා දෙන්න සූදානම්. 💫

🧿💛 Vishu Bridal Hair & Beauty Salon
📍 කළුතර, බොම්බුවල — BOC බැංකුව උඩ මහල
📞 070 311 5853

✨ ඔයා කැමති දේවල් කරලා ලස්සනට ඉන්න… වයස ගැන හිතන්න එපා! ❤️


:::

20/08/2026

🎀 Cute chubby girl කෙනෙක්ට cute look එකක් 💕✨
✨🌈හරිම ලස්සනයි! 👑💗

🧿💄 Vishu Bridal Hair & Beauty Salon
📍 Kalutara, Bombuwala – BOC Bank උඩ මහල
📞 070 311 5853


:::

18/08/2026

🦋💫✨ කෙල්ලෙක් වුණාම ලස්සනට ඉන්න ඕනේ… තමන් කැමති විදිහට fashion කරන්නත් ඕනේ! 💕✨🌈

✨🍀අලුත් look එකකට පුංචි Ear Piercing එකක්… 👂🏻💎
Because every little detail makes you more YOU! 😍🔥

📍 Vishu Bridal Hair & Beauty Salon
📍 Kalutara, Bombuwala – BOC Bank උඩ මහල
📞 070 311 5853

💫 Come, Glow & Be You! 💫

17/08/2026

✨ Nose Piercing එකක් කියන්නේ පුංචි වෙනසක්… ඒත් ලොකු Style එකක්! 💎😍

ආස දේවල් කරන්න බය වෙන්න එපා…
ඔයාගේ Style එක, ඔයාගේ Rules! ✨🔥

📍 Vishu Bridal Hair & Beauty Salon
📍 Kalutara, Bombuwala, BOC Bank උඩ මහල
📞 070 311 5853

💎 Nose Piercing | Beauty | Bridal Hair & Makeup ✨

14/08/2026

🌈✨ Tamil vibe එකට හැඩ වූ පුංචි හැඩකාරී… 🌸💜

Traditional Tamil vibes එකත්, cute & elegant look එකත් එකට එකතු කරලා ඇයට ලස්සනම Dressing Look එකක් ✨😍

ඔබේ විශේෂ දවසටත් ඔබට ගැළපෙන ලස්සන look එකක් අපෙන් ලබාගන්න. 💕

📍 Vishu Bridal Hair & Beauty Salon
📌 Kalutara – Bombuwala, Mankada
🏢 BOC Bank ගොඩනැගිල්ලේ උඩු මහල

📞 Bookings & appointment 📆

0703115853 📞

🧿✨ Vishu Bridal Hair & Beauty Salon
💫Enhancing Your Natural Beauty 🤍

03/08/2026

🧿✨🌸 “ලස්සන ඇඳුමකට එකතු වුණු සුන්දරත්වය… ✨🦋🤍”Vishu Bridal Hair & Beauty Salon ✨🤍🦄

💇‍♀️ Bridal Hair & Makeup
👗 Dressing & Saree Draping
💄 Party Makeup
💅 Nails & Beauty Care
✨ Hair Colour & Treatments
🌸 Facials & Skin Care
👂 Ear Piercing & Nose Piercing
🎨 Tattoos

📍 Location: Kalutara, Bombuwala, Mankada (BOC Bank ගොඩනැගිල්ලේ උඩු මහල)
📞 Appointments: 070 311 5853

“ඔබේ විශේෂ දවසට ලස්සනම හැඩය අපෙන් ✨👑”

Want your business to be the top-listed Beauty Salon in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bombuwala
Kalutara South

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00