Healthy and beauty products

Healthy and beauty products

Share

Herbline is one of the best herbal production companies in Sri Lanka.....

Photos from Healthy and beauty products's post 20/05/2023

🌺ව්‍යායාමයක් නැතුව ඔබේ බර නිට්ටාවටම අඩුකරන විස්මිත පානය...

#අධික #බර #නිසා ඔබ #කනස්සල්ලෙන් ද???
මෙන්න එයට සුදුසුම #විසඳුම.
#මාස #3 නෙන් ඔබේ බර අඩුකරන #අභියෝගය අපි #බාරගන්නවා.

😊 Fat Burner Green Tea 😊1680/=

🍀ලස්සන සිහින් හැඩැති සිරුරකට ඔබත් කැමතිද? 😊😊

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...

🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන

🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය -

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න

🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.

🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි..

අපේ අපිට කියපු වල දාලා තියෙනවා ඒවත් #බලන්න.
🔸 #භාණ්ඩ #ලැබුනු #පසු #මුදල් #ගෙවිය #හැක. 🚛..

0758268192 msg karanna. Neththam inbox ekata msg ekak dhaanna.
🔸Fat burner Green Tea - 1680/=

19/02/2023

_________💪____________
හර්බ්ලයින් වෙතින් තරැණ හා වැඩිහිටි ගැහැණු පිරිමි දෙපාර්ශටම නිරෝගී පවුල් ජිවිතයක් ගතකිරීමට විශේෂ වු කැප්සියුල් එකක් නිශ්පාදනය කරලා තියෙනවා.

✅නැතිවු ලිංගික ශක්තිය වැඩි කර ගැනීමට.
✅පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට.
✅ශිෂ්ණය ඍජු කර ගැනීමට.
✅ස්ත්‍රීන්ගේ සාරවත්භාවය වැඩි කරගැනීමට.

🔸ඕනෑම වයසකදී භාවිතා කල හැක.
රාත්‍රී නින්දට යාමට ප්‍රථම හා උදෑසන එක කැප්සියුලය බැගින් නැවුම් කිරි සමග ලබාගැනීමේන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත හැක.

වැල්පෙනෙල යනු ස්වභාවධර්මයේ වඩාත් ප්‍රබල ඖෂධ පැළෑටියකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සෞඛ්‍ය පානයක් වන මෙය පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩිකරවන පානයක් නිසා එය විශේෂයෙන් ජනප්‍රියයි

🔸ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහාගන්න.
✅අතුරැ අබාධ නොමැත.

🔸මේම නිශ්පාදනය ගෙන්වා ගැනීම සදහා

නම
ලිපිනය
ලගම ඇති නගරය.
දුරකතන අංක දෙකක්
0758268192
අංකයට වට්ස්ඇප් හෝ මැසෙජ් එකක් දාන්න.
කරනු ලැබේ.

Photos from Healthy and beauty products's post 19/02/2023

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

🤔🤔 එතකොට ප්‍රයිස් එක..., 990

අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අන්ක 2ක් .
0758268192 කියන නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න .

Photos from Healthy and beauty products's post 11/02/2023

ඇත්තටම මේක මැජ්ක් සබන් එකක් 💁
සුදු වෙන්න නම් මෙන්න ගෙනාවා ආයුර්වේද සබන් එකක්
😲කැලැල් වලින් තොර පැහැපත් සමකට
ආයුෂ් සබන් 😍
😘 සබන් කැටයක් 499/= ක් පමණයි

කැටය ලොකු නිසා දීර්ඝ කාලයක් බාවිතා කරන්න පුලුවන් ඒ වගේම සති 3න් ප්‍රථිපල ලැබෙනවා 😍

සබන් කැටෙන් ලැබෙන ප්‍රථිපලය සබන් කැටේ මිලට වඩා වැඩියි..මේ මිලට වඩා..වැඩි වාසියක් ඇත.
☺️☺️ කැලැල් රහිත සමකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන්

😘සුදු හඳුන්
😘කස්තුරි කහ
😘වෙනිවැල්
😘සැවැන්දරා
😘සුවඳකොට්ටන්,
😘වැල්මී,
😘ලොත්සුඹුල්
😘 සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්

😲😲 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😲😲දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි

ඉකිලි
කිහිලි
බෙල්ල
වැනි අදුරු ස්තාන වල පවා අදුරු පැහැය නැති කරගන්න ඔයාට පුලුවන්

😲😲සත්ත්ව තෙල් අඩංගු නැත.
ශ්‍රි ලාංකික නිශ්පාදනයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

❤️අවශ්‍ය නම් මෙම ලින්ක් එකෙන් ගොස් Whatsapp massage එකක් යොමු කර නම ලිපිනය දුරකථන අංක දෙකක් අප වෙත එවන්න 💁

Whatsapp or inbox plz 0758268192

Category

Telephone

Website

Address


Kalutara

Alerts

Be the first to know and let us send you an email when Healthy and beauty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara.