Dil Craft
hand craft / gift box
හායි..කට්ටිය...❤
බිස්නස් එක පොඩ්ඩක් නතර කරන්න උනානේ අපේ පුංචි පවුලට අලුත් සාමජිකයෙක් ආව නිසා..🥰
දැන් ආයේමත් ටික ටික අලුත් අලුත් අයිටම් ටිකක් අරන් මං ආයේ එනවා....🤷♂️
16/12/2024
💃 Dancing Cactus 💃
❤ Available 💁
❤ සුභ උදෑසනක් ලස්සන කෙල්ලනේ..කොල්ලනේ.. 😍😍
😍 ඕං ආවා කොරියන් කුඩ...😍
💃 කෙල්ලන්ට විතරක් නෙවෙයි ,කොල්ලන්ටත් ලස්සනට ගෙනියන්න පුළුවන් හොදේ..
🚶කුඩ ඕනී අය දුවලා දුවලා මේ පැත්තට 🏃 🏃 🏃 එන්ටෝ...
❤සුභ උදෑසනක් ලස්සන ලමයිනේ.😍
ඕං...ආයේත් කාලෙකට පස්සේ ආවා..
බිස්නස් එක ටික කාලේකට නතර කරන්න උනානේ..🥹
ආයේත් එනවා....ළඟදීම....අලුත් අලුත් items ගොඩක් අරන්...
20/09/2024
😍❤ Good morning ❤😍
🌹🌹4k followers 🌹 🌹
😘😘 Thank you so much 😘😘
11/09/2024
❤ කාටද ඕනේ....❤
☎0779636606☎
08/09/2024
🌹 සුභ උදෑසනක් ලස්සන ළමයෝ🌹
゚
ලස්සන ලස්සන items ගොඩක් තියෙන ලස්සන page එකක්..
�Best of luck �
02/09/2024
😍❤ අලුත් ටික ලස්සනයි ළමයෝ🏃
🏃❤ දුවලා දුවලා ඇවිත් orders දාගේන යමු.❤🏃
☎ 0779636606☎
ඉක්මනින් එන්ට වට්සප් හෝ පේජ් එක පැත්තට..
゚
24/08/2024
❤ හායි..හායි..ලස්සන යාලුවේ....
😍බලන්නකෝ අලුතෙන් ආව ත්‍රිකෝණ යාලුවා ලස්සනයිද කියලා..
🌹 ලස්සනම ලස්සන පාට ටිකක් ඇවිත් තියෙනවා...
😥 තොග නම් සීමිතයි යාලුවේ...
❤ ඉක්මනින් order එකක් දාගේන යන්න එන්න මේ පැත්තට....
☎0779636606☎
゚ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Panvila Terras , Kalutara/south
Kalutara