Beauty Tips and Gifts by Shara

Beauty Tips and Gifts by Shara

Share

වසර 50 කට වැඩි කාලයක් පාරිභෝගික විස්වාසය දිනූ නිශ්පාදන ඔබේ සුන්දරත්වය වෙනුවෙන් ....

17/04/2024

හොඳම දේ දරුවන්ට....🌻🌻🌻

මේ දවස් වල තියෙන තද අව්වෙන් ඔයාගෙ දරුවගෙ සම ආරක්ශා කරගන්න ඕන නේද?

අහිතකර හිරු කිරණ නිසා ඇතිවිය හැකි ලප..පිළිකා තත්ත්ව පාලනය කරගන්නෙ කොහොමද කියල වදවෙන අම්මලාට

මෙන්න විසදුම ....🧡💫
ලොව උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් සමන්විත නිශ්පාදයක් ...SPF 50

ඉක්මනින්ම අරගන්න...💫💫 රුපියල් 2650/=
පමණයි....

16/04/2024

❤️❤️❤️ඉක්මන් කරන්න...❤️❤️ අදින් මේ offer එක ඉවරයි ....😲

12/04/2024
Photos from Beauty Tips and Gifts by Shara's post 08/03/2024

කාන්තා දිනය වෙනුවෙන් ලස්සනට ඉන්න කැමති ඔයාට ඔන්න වටින අවස්ථාවක් .🤩🤩🤩😍😍😍😍
✅...Oriflame නිශ්පාදන රැසකම මිල ගොඩක්ම අඩු කරල ඔයා වෙනුවෙන්ම..❤️❤️

✅ඉතින් ඉක්මන් කරලා ඔයාට ඕන කරන දේවල් අරගන්න...

✅ඒ වගේම ඔයාට තියෙන සමේ ප්‍රශ්න..මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම ....රූපලාවණ්‍ය උපදෙස් වගේම Oriflame brand එකෙන් ඔයාට විසදුම් ⭕⭕ නොමිලේ ⭕⭕⭕

✅ තවත් තියෙනවා ....

Oriflame brand partner කෙනෙක් විදිහට ජීවිතය ජයගන්න කැමති නම් ඔයාට ⭕නොමිලේ⭕ ලියාපදිංචි වෙන්නත් පුලුවන් ...

ඉක්මන් කරන්න...0719510802 ට whatsapp පණිවිඩයක් එවන්න ...එහෙම නැත්නම් comment එකකින් අහන්න..

Photos from Beauty Tips and Gifts by Shara's post 02/03/2024

Did you know? ✅කිසිම මුදලක් invest නොකර Join වෙන පළමු දවසෙ ඉඳලම earn කරන්න පුළුවන් කියල Oriflame එකෙන්? ✅ඕනම කෙනෙක්ගෙ performance අනුව ලැබෙන title එකට අදාල salary එකක් Oriflame ආයතනයෙන් ගෙවන බව? ✅ඊටත් අමතරව Director seminar (including a 2 night stay at a 5 star hotel with the family ), Manager seminar, Foreign tours, Car bonus, Cash awards, Gold pins, Diamond Pins වගේ ගොඩක් වටිනා දේවල් මේ හරහා ලබාගන්න පුළුවන් බව? 🌟Oriflame කියන්නෙ selling විතරක් නෙවෙයි‼️ Oriflame Leaders ල ගැන අහල නෑනේද? එන්න මම කියල දෙන්නම්.. ✅Doctor කෙනෙක් වෙන්න අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙනගන්නව වගේම තමා.. Oriflame කියන්නෙත් ඉගෙනගෙන කරන්න ඕන business එකක්. අසාර්ථක වෙන ගොඩක් අයගෙ අඩුපාඩුවත් අන්න ඒකමයි. හරියටම business එක කරන්න දන්නෙ නැති කම. අමතර ආදායමක් අවශ්‍ය ඕනෑම කෙනෙක් , සති දෙකක් හරියටම train වෙලා හොඳ income එකක් ගන්න කැමති නම් විතරක් මට message කරන්න. ලියාපදිංචිය හා පුහුණුව (via zoom) නොමිලේ. වැඩිදුර විස්තර සඳහා "yes " කියල reply කරන්න..

16/02/2024

ඉක්මන් කරන්න ....තොග අවසන් වෙනතුරු පමණයි....😍😍😍😍

13/02/2024

ඔයාටත් face cream ගාන්න අපහසුද? මූණට දාඩිය දානවාද? එහෙනම් හොඳම solution එක තමා Love and nature Organic Apricot oil radiance face gel eka.

📌මේක 100% oriflame Sweden product එකක්.Oriflame කියන්නෙ Internationally ගොඩක්ම market වෙන
brand එකක්..

📌මේ gel එකේ vitamin C තියෙන නිසා ඔයාල හොයන වාසි 2k තියෙනව.
●❤️ සමේ pimples, dark spots අඩු කිරීම
●❤️Natural පැහැපත් clear skin එකක් ලබාදීම

ඉතින් අදම ඔබගේ Face gel එක වෙන් කරවා ගන්න 🥰

Code number 35911

Category

Telephone

Website

Address


Kalutara

Alerts

Be the first to know and let us send you an email when Beauty Tips and Gifts by Shara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara.