GloMart
Beauty care & Health care
17/02/2023
👉 ඔබත් ඔබේ සම්පූර්ණ වැටුපම විදුලි බිලට ගෙවීමට සූදානම් ද?
👉 නැතිනම්,
👉 ඉහල යන විදුලි බිලට අභියෝග කරමින් සූර්‍යය බලශක්තියට මාරු වී ඔබේ මුදල් ඉතිරි කරගන්නවාද?
👉 ඔබ තීරණය කරන්න
👍 ඔබට සහය වන්න අපි සූදානම්🚶
👉 වගකීමක් සහිතව
👉පහසු මිලට
👉 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි
👉 සූර්‍යය පැනල සවිකර ගැනීමට දැන් ඔබටත් අවස්ථාවක්
📱අමතන්න
📱Melro Electric (pvt) ltd
📱 Victorious Energy Solutions, Kandy
📱0776095573
29/07/2022
We are available at "Aniwatta deshiya welandapola" on 29th, 30th and 31st July...
Dont miss this spicy experience !!!
"නයි මිරිස් වැඩියෙන් කඩල සප්පායම"
27/07/2022
🍄 වස විස සහිත කිරිපිටි වෙනුවට පෝෂණය සපිරි සෝයා කිරි බොමු. 🍄
වැඩෙන දරුවන්ට
ක්‍රියාශීලි තරුණ ඔබට
විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති
වැඩිහිටි කාටත් ගැලපෙන පානයකි
🍄 ප්‍රෝටීන්,
🍄 කැල්සියම්,
🍄 විටමින් හා ලවන සහිත
🍄 කොලෙස්ටරෝල් අඩංගු නැති
🍄 ස්වාභාවික ආහාරමය පානයකි
☘ සෝයා කිරි පානයේ ප්‍රතිලාභ
☘️ හෘදයාබාධ වලක්වාලයි
☘️ අස්ථි වර්ධනය වේගවත් කරයි
☘️ දියවැඩියාව හා වකුගඩු රෝගද
☘️ වඩාත් නිවැරදිව පාලනය කරවයි
☘️ ඔබේ දරුවන්ගේ
☘️ ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනයට
☘️ බුද්ධි වර්ධනයට
☘️ මතක ශක්තිය වර්ධනයට
☘️ ශාක සාරයෙන් අනූන කාටත්
පානය කළ හැකි ප්‍රණීත රසයක් සහිත පානයකි
👉 දැන්ම ඔබත් සෝයා මෝල්ට් කිරි එකට මාරු වෙන්න👈
👉 පිළිකා මර්දන පානයක් ලෙසින් චීනය ජපානය හා අමෙරිකාව තුළත් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබේ 👈
🚚 බෙදාහැරීම
GloMart (Pvt)Ltd,
25/A, George E De Silwa Mawatha
Kandy
🏭 නිෂ්පාදනය
Shakya,
A Ceylon Food Company ((Pvt) Ltd,
Kandy.
📱 ඇණවුම් සදහා අමතන්න
📱074 21 21 001
🚚 දිවයින පුරා බෙදාහරිනු ලැබේ 🚚
🍄 ග්‍රෑම් 300ක පැකට්ටුවක් රු 660ක් පමණයි 🍄
26/07/2022
👉 ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය නිෂ්පාදන සෘජුවම නිෂ්පාදකයාගෙන් මිලදී ගන්න
🛒🛒🛒වස විස නැති, දේශිය, නිෂ්පාදන අලෙවි පොළ - අනිවත්ත 🛒🛒🛒
🛒 වස විසෙන් තොර, ස්වභාවික, අත්‍යාවශ්‍ය ආහාර පාන සහ උසස් තත්වයේ දේශීය නිපැයුම් වෙලදපොල මිලටත් වඩා අඩුවෙන් මිලදි ගන්න.🛒
💪 දේශීය නිෂ්පාදකයින්ට සවියක් වෙන්න 💪
🙏 ඔබත් එන්න 🙏
👇 මෙහිදී ඔබට 👇
🥕 කාබනික එලවළු
🥕 දේශීය සහල්
🍄 සියලුම කුලුබඩු වර්ග
🍄 ස්වභාවික රස ජෑම්, චට්නි,
🍄 ගම්මිරිස් සෝස්
🍄 සෝයා කිරි වර්ග
🍄 තේ කුඩු
🍄 ඖෂධීය තේ වර්ග
🍄 කැද වර්ග
🍉 විජලනය කල එලවලු පලතුරු වර්ග
🍄 අත්කම්
🍄 බතික් නිෂ්පාදන
🍄 ළමා සහ කාන්තා ඇදුම් ආදී බොහෝ දේ මිලදී ගත හැක
👇ස්ථානය 👇
👉 ජූලි මස 29, 30 සහ 31 ( සිකුරාදා ,සෙනසුරාදා සහ ඉරිදා )
👉 පෙ.ව 8.00 සිට ප.ව 9 දක්වා
👉 අනිවත්ත නිහාල්ස් සුපර් ආසන්නයේදී.
🚚 මෙම නිෂ්පාදන ඔබේ නිවසටම ගෙන්වාගන්න පහත අංකයෙන් ඇණවුමක් ලබා දෙන්න
විමසීම්
📱074 21 21 001
📱074 21 31 001
▶️ සංවිධානය
▶️ INSPIRE LANKA ORGANIZATION සහ
▶️ දේශීය නිශ්පාදකයින් නගාසිටුවීමේ ජාතික වැඩසටහන / මහනුවර
22/07/2022
👰 පැහැපත්
👰 දීප්තිමත් ලස්සන
👰 සමකට සහ
🤷 නීරෝගි කෙස් කළඹකට 🍀 ස්වාභාවික සත්කාරය
🍀 නිල් කටරොලු තේ
🔵 ලස්සන පැහැපත් සමක් 🔵 සහ දීප්තිමත් නිරෝගී 🔵 ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට
😊 අප හැමෝම කැමතියි,
👉 ඒ සදහා බොහෝ දෙනා
👉 විවිධ රසායනික සංයෝග
👉 අහිතකර බැර ලෝහ සහ
👉 පිලිකා කාරක අඩංගු කෘතීම ආලේපන, පෙති, ඉන්ජක්ෂන් වර්ග ආදිය භාවිතා කරනවා.
👰 නමුත් සමට මෙන්ම
🤷 කෙස් කළඹට යන දෙකටම ඉතාම ගුණදායි දෙයක්
🌿 ස්වාභාවධර්මය විසින්ම අපිට දායාද කරලා තියෙනවා
🌿 ඒ තමයි නිල්කටරොළු කියලා කියන්නේ
☘️ අපි ගොඩක් අයගෙ ගෙවල් වල නිකන්ම පිපෙන මෙය ආයුර්වේදයේ ඉතා වටිනා ශාකයක්. නිල්කටරොළු මල්, කොළ ,මුල් මේ හැමදේම බෙහෙත් වලට ගන්නවා.
☕ ඉතිං මේ නිල්කටරොළු මල් පානයක් සාදාගෙන
☕දිනපතා තේ වෙනුවට බොන්න පුලුවන් නම්
👰 ඔබටත් දීප්තිමත් පැහැපත් සමක් සහ
🤷 නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹක් ලබා ගන්න පුලුවන්
🔵 ඒ වගේම නිල්කටරොළු ලෙඩ ගණනාවකටම ගුණ ශාකයක්.
🔵 අපි බලමු නිල්කටරොළු වල ඇති අනෙකුත් ගුණ මොනවද කියලා,
💙 සෙම් රෝග,ඇදුම,පීනස වගේ ශ්වසන රෝග වලට
💙කාන්තා පිරිමි වද භාවයට
💙ආර්තව වේදනාවට
💙ගර්භාෂය ආශ්‍රිත රෝග වලට
💙ශරීරයේ ඇතිවන ඉදිමුම් වේදනාවට
💙 දද, කුෂ්ඨ ආදී සමේ රෝග වලට
💙 ආමාශගත රෝග හා
💙 ආහාර රුචිය වැඩීමට
💙 හිසේ කැක්කුම් ආදී ලෙඩ ගණනාවකටම ගුණයි
මීට අමතරව
💙වයසට යාම මන්දගාමී කරයි
💙පිලිකා සෛල වලින් සම ආරක්ෂා කරයි
💙මානසික ආතතිය වලක්වයි
💙ශරීරය අභ්‍යයන්තරයේ ඇති සෙම ඉවත් කරයි.
💙දිනපතා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ප්‍රතිඔක්සිකාරක හැකියාව වර්ධනය කරයි.
💙 ඉතිං මෙවන් ගුණදායි නිල්කටරොළු තේ පානයක් පහසුවෙන් සාදා ගන්න දැන් ඔබටත් පුලුවන්.
💙 අප ආයතනය විසින් අපනයන වෙලදපොලට යොමු කරන
💙 100% ස්වාභාවික නිල්කටරොළු තේ පැකට් එකක් ඔබටත් නිවසටම ගෙන්වාගන්න පුලුවන්
💙 ඒ සදහා ඔබ කල යුත්තේ පහත
📱අංකයට දුරකතන ඇමතුමක් දීම පමණයි
📱074 21 21 001
🚚 දිවයින පුරා බෙදාහැරීම් සහිතයි
💚 ස්වාභාවික දේ තුලින්
💙 සුන්දරත්වය අත්විදින්න❤️ අපි ඔබට ආරාධනා කරනවා
🏭 🏭🏭🏭🏭🏭🏭🏭🏭
නිශ්පාදනය
Agro Tech Lanka Holdings (පුද්) සමාගම,
මහනුවර
🚚 🚚🚚🚚🚚🚚🚚🚚🚚 අලෙවිය සහ බෙදා හැරීම
GloMart by Inspire Lanka
25/1,
ජෝර්ජ් ඊ ද සිල්වා මාවත,
මහනුවර
17/07/2022
💚 තරුණ පෙනුම රැක දෙන විශ්මිත ගුණ සහිත ඉරමුසු තේ පානයක් දැන් ඔබටත් 💚
🙋 ඉරමුසු වල පවතින විශ්මිත ගුණ පිළිබඳ ඔබ දැනුවත්ද?
👉 ඉරමුසු / Sariva
👉 උද්භිද නාමය
☘️ Hemidesmus indicus
👉 කුලය
☘️ Apocynaceae
☘️ දිව්‍යමය ඖෂධයක් බදු වූ ඉරමුසු ශාකයේ ප්‍රධාන ප්‍රභේදයන් දෙකකි.
🍄1.හීන් ඉරමුසු - ශ්‍රීලංකාවේ වැවෙන ප්‍රභේදය යි.
🍄 2.මහ ඉරමුසු - ඉන්දියාවේ සුලභ ප්‍රභේදයකි.
☘️ මෙම ශාඛය මගින් ප්‍රධාන වශයෙන්ම රුධිරය පිරිසිදු කරන අතර
☘️රුධිරයේ විෂ නසයි.
☘️ ඒ මගින් ශරීරයේ උෂ්ණත්වය පහත හෙලයි.
🍄 ශාකයේ මුලෙහි සිට ඉහළ පත්‍ර අග්‍රයන් කරා විහිදෙන ප්‍රභල ඖෂධීය සංයෝගයන්ගෙන් සමන්විත,
ඉරමුසු ශාකයේ ඖෂධීය ශරීර සිසිලන ගුණයෙන් සුව ලබා දෙන රෝග රාශියකි.
👉 එම රෝග නම්
🌿 අතීසාරය,
🌿 උදරාබාධ,
🌿 ආහාර අරුචිය ,
🌿 ආහාර අසාත්මිකතා හා
🌿 ආහාර ජීර්ණ පද්ධතියේ රෝග
🌿 කැස්ස,
🌿 ඇදුම ඇතුළු ස්වසන ආබාධ හා
🌿 සෙම් රෝග
🌿උපදන්ශය වැනි ලිoගාශ්‍රිත රෝග
🌿 දියවැඩියාව,
🌿අධික රුධිර පීඩනය පාලනය
🍂 දද,
🍂 කුෂ්ඨ,
🍂 ශරීරයේ දැවිල්ල,
🍂 අධික දහඩිය දුගද
🍂 මුත්‍රා ගල්,
🍂 මුත්‍රා ආසාදනයන්,
🍂 මුත්‍රා දැවිල්ල
🍂 අත් පා සන්ධි වේදනා
🍂 විදුරුමස් දියවීම,
🍂 දත් මුල් මතු වීම,
🍂 කටෙහි උශ්ණ බිබිලි ඇතිවීම
🍂 සර්ප විශ, මී විශ, ගෝනුසු විශ ආදී විශ ශරීරගත වීම ආදී තත්ත්වයන් ප්‍රධාන වේ.
👉 මීට අමතරව,
🍀 මව්කිරි අඩු මව්වරුන්ගේ ක්ෂීර ශ්‍රාවය වැඩි කිරීමටත්
🍀 දරුගැබ විනාශ නොවී රැක ගැනීමටත්
🍀පුරුෂ ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමටත්
🍀 ඇගපත අමාරුව,
🍀 අධික වෙහෙස දුරලීමටත්
🍀 අකලට හිසකෙස් වැටීම, හිස කෙස් සුදු වීම,
🍀 මුහුනේ සම අවපැහැ වීම,
🍀කුරුලෑ ඇති වීම සහ සම රැලි වැටීම යන තත්ත්වයන් සමනය කිරීමටත්
🍀 මනස සන්සුන් කරමින්, මනසේ පීඩනය අවම කරමින් සැපවත් නින්දක් ලබා දීමටත්
මෙන්ම,
❤️ වයසට යාම පාලනය කරමින්
💚 තරුණ පෙනුම රැක දීමටත් ඉරමුසු ශාකයට ඇත්තේ අද්විතීය බලයකි.
☕ එබැවින් මෙවන් විශ්මිත ගුණ සහිත
☕ ඉරමුසු තේ එකක් දිනපතා පානය කිරීමෙන් ඔබගේ නිරෝගි සෞඛ්‍යය තත්වය පවත්වා ගැනීමට ඔබට මහගු අවස්ථාවක්
☕ ඒ සඳහා අප විසින් හදුන්වා දෙන ඉතා අනර්ඝ නිෂ්පාදනයක් වන ඉරමුසු තේ පැකට්ටුවක් ලබා ගැනීමේ ලබාගැනීමට ඔබටත් පුලුවන්
🚚 මෙම නිෂ්පාදන ඔබේ නිවසටම ගෙන්වාගන්න.
📱 අමතන්න 074 21 21 001
🚚 දිවයින පුරා බෙදා හරිනු ලැබේ.
🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚
අලෙවිය සහ බෙදාහැරීම
GloMart (Pvt) Ltd,
25/A
ජෝර්ජ් ඊ ද සිල්වා මාවත
මහනුවර
🏭🏭🏭🏭🏭🏭🏭🏭🏭
නිෂ්පාදනය
Ceylon Tea Culture by
Agro tech Lanka Holdings (Pvt) Ltd,
මහනුවර
16/07/2022
🌺 ඔබ දන්නවාද? 🌺
මාසික ඔසප් වේදනාවෙන් මේ මොහොතෙත් ලෝකයේ කාන්තාවන්ගෙන් 84% ක් පීඩා විදින බව
🎗️ අප රටේ බොහෝ
👩 කාන්තාවන් සහ
👩 ගැහැණු ලමුන්
🌺 මාසික ඔසප් දිනවලදී සිදුවන
🌺 හෝමෝන අසමතුලිතතා හේතුවෙන් හට ගන්නා
🌺වේදනාවන්ගෙන් පෙලෙන බව නොරහසකි.
💊 මේ සදහා බොහෝ දෙනා විවිධ
💊 වේදනා නාශක සහ වෙනත් බටහිර ඖෂධ ලබා ගැනීමට හුරු වී ඇත.
💊 ඒවා බොහෝවිට අතුරු ආබාධ සහිතවේ.
🌸 නමුත් එම වේදනාවෙන් මිදීමට ස්වභාවධර්මයේ මහගු ඔසුවක් වන
🌸 වදමල් වලට හැකියාවක් ඇත.
🌸 ඔසප් දිනයට දින කිහිපයකට පෙර සිට දිනපතා
🌸 වදමල් තේ එකක් පානය කිරීමෙන්
🌸 එම වේදනාවෙන් මිදීමට හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.
තවද,
🌸 දිනපතා වදමල් තේ පානය කිරීමෙන් ඔසප් වේදනාව කාලයත් සමග අවම කර ගත හැකි බවට පරීක්ෂණ මගින් සනාත කර ඇත.
❤️ ඉතිං සුවිශේෂීවම ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති
🌸 වදමල් තේ පැකට්ටුවක් මිලදී ගෙන වරක් භාවිතා කර බලන්න.
👉 වෙනස ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.
🎗️ තවද මෙයට අමතරව වදමල් තේ පානයෙන් පහත ප්‍රතිලාභ ද ඔබට ලබාගත හැක.
🎗️ 1. මතක ශක්තිය වර්ධනය කරයි
🎗️ 2. ඔබට සුන්දර කෙස් කලඹක් ලබා දෙයි
👉 හිසකෙස් වැටීම නතර කර
👉 හිසකෙස් වර්ධනය කරයි
👉 අකලට හිසකෙස් පැසීම නතර කරයි
👉 හිසකෙස් වල දීප්තිය වඩවයි
🎗️ 3. සම පැහැපත් කරයි
👉 සමේ කුරුලෑ හා අදුරු ලප කැලල් නැති කරයි
👉 ශරීරයේ උෂ්ණත්වය අඩු කරයි
🎗️ 4. පිලිකා ඇති වීම වළක්වයි.
🎗️ 5. රුධිර පීඩනය පහත හෙලයි.
🎗️ 6. රුධිර ගත කොලෙස්ටරෝල් දියකර හරියි
👉 අහිතකර LDL කොලෙස්ටරෝල් දියකර හැර
👉 හිතකර HDL කොලෙස්ටරෝල් වර්ධනය කරයි
🎗️7.අනවශ්‍ය තරබාරු වීම වලක්වයි
උදරයේ එකතුවන අහිතකර කොලෙස්ටරෝල් දියකර හරි
🎗️ 8. අක්මාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි
❤️ ඉතිං සුවිශේෂීවම ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති
🌸 වදමල් තේ පැකට්ටුවක් මිලදී ගෙන වරක් භාවිතා කර බලන්න.
👉 වෙනස ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.
🌺 Loose tea pack - LKR 690/=
🌺 25 pyramid tea bags pack - LKR 950/=
📱ඇණවුම් සදහා
📱 0742121001 අමතන්න
🚚 අලෙවිය - බෙදාහැරීම
GloMart
25/A,
ජෝර්ජ් ඊ ද සිල්වා මාවත
මහනුවර
🏭 නිෂ්පාදනය
Agro Tech Lanka Holdings (Pvt) Ltd
මහනුවර
Welcome to GloMart
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy Road
Kandy