Aloe vera

Aloe vera

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aloe vera, Beauty, cosmetic & personal care, Kandy.

05/08/2021

Aloe vera # #
පැල 10 ක් රුපියල් 250 ක් පමණි
Call for more details 0760412211/0706493000
අවශ්‍ය අය පමණක් අමතන්න.
(කුරියර් මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගත හැක.)
# # #💓💓

13/07/2021

කෝමාරිකා(aloe vera) # #

විවිධ රෝග නිවාරණයසංස්කරණය
අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්‍රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල(GASTRITIS) අන්ත්‍රගත තුවාල(ULCRATIVE COLITIS),ගුදය මගින් රක්තවහනය වීමෙදි(RECTAL BLEEDING), අර්ශස්වලට සම්බන්ධ අන්ත්‍රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන්‍ය ප්‍රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්‍රතිඵලදායක ඖෂධයකි.
කෝමාරිකාවලින් ප්‍රනීත පානයක්
අමුත්තන් වෙත පිළිගැන්විය හැකි ප්‍රනීත පානයක් මෙන්ම ඹෟෂධීය ගුණයෙන් යුක්ත පානයක් මෙමගින් සකසා ගත හැකිය.

සාදාගන්නා ආකාරය-
හොදින් වැඩුණු කෝමාරිකා පිත්තක් ගෙන ඵහි යුෂ භාඡනයකට සූරා ගන්න.ඵම කෝමාරිකා ඡෙලි කොටස මෙන් හත් ගුණයක් ඡලය ඵක්කර ගන්න.අවශ්‍ය පමණට සීනි මිශ්‍රකර ගන්න.මෙම ද්‍රාවණය සෙල්සියස් අංශක 70 ක පමණ උෂ්ණත්වයකට රත්කර ගන්න.මෙම ද්‍රාවණය වෙනම භාඡනයකට පෙරා ගන්න.මෙය නිතර වීදුරැ භාගයක් පමණ පානය කළ හැකිය.

Photos from Aloe vera's post 11/07/2021

Aloe vera # #
Rs.50/= onwards
Call for more details 0760412211/0706493000
අවශ්‍ය අය පමණක් අමතන්න.
(කුරියර් මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගත හැක.)
# # #💓💓

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy