Herb Line kandy
herb line
17/11/2021
Order New
17/11/2021
Order Now
17/11/2021
හිස්හොරි ඔබට තවත් වදයක් නොවෙයි 😃😃
🌺Anti- dandruff shampoo 699/=
🌺Anti- dandruff conditioner 799/=
මෙම සත්කාරක පෙළ භාවිතා කීරීමෙන් ඔබට
👉හිස්හොරි ඉවත් වීම.
👉නැවත ඇතිවීම පාලනය කරයි .
👉හිස කැසිම හා වේදනාව නැතිවී යාම.
👉හිස්හොරි නිසා ඇතිවන හිසකෙස් හැලීම පාලනය වීම.
(කේශ වර්ධණි තෙල් එක සමග භාවිතා කර බලන්න)
🌿අන්තර්ගතයන්
▪️කෙරටින්
▪️ගොඩපර
▪️ප්රෝ විටමින් බී5
🌟 ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගන්න.
🌟දිවයින පුරා බෙදා හැරිම්🚚🚚🚚
17/11/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිෂ්පාදන පෙළ.
🌟Gluta Gold Natural Glow Night Cream
🌟Gluta Gold Natural Glow Body Lotion
සමට අහිතකර බිලීචින අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
👉Vitamin C / Glutathaion
දෙහි කාණ්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා vitamin C හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලුටාතයෝන් මගින් සමේ ඇදෙන සුළු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිෂ්පාදනය සහය වන බැවින් සම එල්ලා වැටිම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලුටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරයකි.නිතරම සම හිරු එලියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන්(Free radicals ) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වලක්වා ගත හැකි ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්විමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරයි.
👉Arbuteen
මල්බෙරි වල ඇති ආට්බුටින් සංඝටකය මගින් සම අදුරු පැහැ ගැන්විමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර sun spots ,Age spots ,acne scars ක්‍රමනුකුලව ඉවරයි කරයි.
👉Vitamim B 3
සම වයසට යාම පාලනය කරන අතර wrinkles ඇති වීම වළකාලයි.
👉Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සම ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි.
👉පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන වන,දද,කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිෂ්පාදන පෙළ ක්‍රමනුකුලව සති 2 සිට 16ක් දක්වා භාවිතා කිරිමේදි ඔබේ සම පැහැපත්වී නිරෝගිමත් සමක් හිමි කර ගැනීමට හැකි වේ.
ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැකිය.
දිවයින පුරා බෙදා හැරිම්🚚🚚🚚
15/11/2021
කුරුලෑ සදහා දුක් වුනු කාලය දැන් ඉවරයි 😃
Herb line වෙතින් කුරුලෑ වලින් සහ තෙල් ගතියෙන් පිඩා විදිම ඔබ සදහාම හදුන්වා දෙන නිෂ්පාදන පෙලකි.
🌟pimple control face wash with tea tree oil
🌟pimple control cleansing milk
🌟pimple control scrubbing mud pack
🌟pimple control astringent
🌟pimple control moisturizer
15/11/2021
15/11/2021
දිග කොණ්ඩය කියන්නේ කාන්තාවකට ආභරණයක් .
🌟හිසකෙස් යෑම
🌟හිසකෙස් කැඩීම
🌟හිස්හොරි සදහා
🌟අකලට හිසකෙස් සුදු වීම
🌟තට්ටය පෑදිම
🌟හිසකෙස් වල වියලීමට
🌟රසායනික ද්‍රව්‍ය නිසා (අයන්,ෆර්ම්,රිබොන්ඩින් කර ඩැමේජ් වු හිසකෙස් සදහා )
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිගු වරලසක් ලබා ගැනීමට
අවුරුදු ගාණක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාර ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
හිසකෙස් සදහා අවශ්‍යම:
🌟එඩරු තෙල් ,තල තෙල් ,ඔලිව් තෙල් ,පිරිසිදු පොල් තෙල් ,විටමින් E,මරතොන්ඩි,නෙල්ලි,කලු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදා ගෙන නිෂ්පාදනය කර ඇත.
❄️පර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක
❄️දිවයින පුරා බෙදා හැරේ
❄️වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කොඩිෂනර් එක ද භාවිතා කරන්න.
❄️කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක .
❄️ඇණවුම් කිරිමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katugasthota
Kandy
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |