ධනූ ARTs
💃🌼💃For Elegant Lady💃🌼💃
04/09/2026
ස්වභාදහමෙන් ලද දායාදවලින් නිර්මාණය වු වෙනස් ඔසරියක්...🍂🌿
මේකට මොකක් හරි නමක් කියනවද කොහෙදෝ.... මම ඒක නම් දන්නේ නෑ..... 😁
ඉතිං ළමයි ඔයාලටත් මේ විදිහේ වෙනස් දෙයක් ඕනේ නම් ධනූ ARTs අපි කරලා දෙන්නම්.... 🌿☘️🍁🍂
whatsapp 0712371916
30/08/2026
ඉරක් වගේ බැබලෙන්නයි එයා ආස කලේ... 🌞☀️
ඒ සිතැගි ධනූ ARTs ඉටු කලා....
ඔබත් කැමති මෝස්තරයකින් සාරියක් නිම කර ගැනීමට ධනූ ARTs වෙත එන්න..🪻🪻🪻
30/08/2026
යාලුවොන්ට සාරි හදලා දුන්නම එයාලා දෙන comments.....😁😁
ආදරෙයි හොදේ...
ධනූ ARTs
Whatsapp 0712371916
කලු සාරියේ සුදු පාටින් design එකක්ද?????
නෑ ... නෑ...
බලමු තව ඉදිරියට.....
😁😁😁
ධනූ ARTs 🪻🪻
10/08/2026
පලමු වරට කරපු Indian saree එක....
🥻🥻🥻
මේකත් customize එකක්....
ඔයාලත් කැමති සාරි , ඔසරි නිර්මාණය කර ගැනීමට
ධනූ ARTs වෙත එන්න...
Whatsapp 0712371916
#බීරලුසාරි #ඔසරිය
08/08/2026
වෙනස් විදිහකට නිර්මාණය වුණු සාම්ප්රදායික ඔසරියක්....
මේකේ විශේෂත්වය තමයි double නෙරිය... 🥰🥰
Customer කියපු විදිහට හදපු තවත් customize ඔසරියක්...🥻🥻🥻
ධනූ ARTs
Whatsapp 0712371916
#බීරලුසාරි #ඔසරිය
උඩරඩ මැණිකේලාට...
🏵️
🪻
🏵
ධනූ ARTs වෙතින්....
03/08/2026
😁🏵️😁🏵️😁🏵️
03/08/2026
ඔබ කැමති විදිහට ලස්සන රේන්ද මෝස්තරවලින් හැඩ වූ සාරි විලාසිතා දැන් අපෙන් ලබාගත හැක....🏵️🏵️
ධනූ ARTs
Whatsapp 0712371916
#බීරලුසාරි #ඔසරිය
25/07/2026
සාරියකට හැඩවෙන එයා....
හැමදාම කරපු ඔසරිය වෙනුවට පලමු වරට ලැබුනු සාරි විලාසිතා ඇණවුමට සූදානම් වෙන ගමන්..... 🤗🤗🌹🌹
කලු වගේ තදපාට සාරි එකකට මුලින්ම සුදු පාට ගාන්න ඕන. නැත්නම් අපිට ඕන වර්ණය මතුකරගන්න අපහසු වෙනවා.. මේ එහෙම ආරම්භ කරන්න යන සාරි එකක්..
ඔබටත් කැමති වර්ණයෙන් කැමති සාරියක් සාදාගන්න ධනූ ARTs වෙත පනිවිඩයක් තියන්න...🪻🪻
Whatsapp 0712371916
Contact the business
Telephone
Website
Address
Teldeniya
Kandy
Alerts
Be the first to know and let us send you an email when ධනූ ARTs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.