Herb line products

Herb line products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line products, Health/Beauty, Kandy.

Photos from Herb line products's post 20/11/2022

☕ HERBLINE FAT BURNER GREEN TEA☕

⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?

▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?

▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?

එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන

Herbline Fat Burner Green Tea

🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

👉ඇනවුම් කිරීමට Inbox msg karanna

17/11/2022
Photos from Herb line products's post 17/11/2022
17/11/2022

සමේ ඇති අදුරු ලප වලට,කුරුලෑ වලට,ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සමට ( stretch marks )හිරුඑළියට පිලිස්සුනු සමට,අත්‍ යට, දන හිස් ,වැලමිට කලු වීම් වැනි ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් වලට භාවිතා කල හැකිය.
( sensitive skin එකක් තිබේනම් පමනක් භාවිතයේදි සැලකිලිමත් වෙන්න.)
Delivery පහසුකම් ඇත. වැඩි විස්තර සදහා inbox මගින් විමසන්න.

Photos from Herb line products's post 17/11/2022

✅✅✅😍🌹
🙏🙏විනාඩි 5 කැප කරල මේ ලිපිය කියවන්න අනිවාරෙන්ම , මේ ලිපිය දිග උනාට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි 🙏🙏🙏☺️

1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌

එහෙනම් මෙන්න විසදුම 🙂👇


🍃 Gluta Arbuteen Pigmentation Night Cream (1250/=)

ස්වාභාවික දේවල් පමණක් අඩන්ගු මෙම Gluta Arbteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂

බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,

❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈

🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵

👉👉වැඩි විස්තර සදහා
inbox karanna.

Photos from Herb line products's post 15/11/2022

👉ඔයාටත් තඩි බඩක් තියෙනවද??? මෙන්න කදිම විසදුම

👉ඇගේ කිසිම හැඩයක් නැද්ද ???

👉මොන ඇදුමක් ඇන්දත් ඇගේ කිසිම ලස්සනක්
නැද්ද ???

👉බබාල ලැබුනට පස්සෙ තවමත් බඩ අඩු වෙලා
නැද්ද ???

👉 Exercises කරන්න වෙලාවකුත් නැද්ද ???

👉කලින් තිබුන ලස්සන නැති වෙලාද?

👉ඇග එල්ලෙනෙවද?

ඔබත් දුකින් ද ඉන්නෙ. 😔

🌱🍃 Cinnamon capsules Rs.990/-

🌱කිසිම අහිතකර ද්‍රව්‍යක් අඩංගු නොමැත.

🌱දේශීය ද්‍රව්‍ය වලින් පමණක් නිපදවා ඇත.

🌱රාසායනික ද්‍රව්‍ය යොදා නොමැත .

🌱exersize කිරිමට අවශ්‍ය නොමැත .

🌱කෑම පාලනය අවශ්‍ය නැත .

🌱 doctors ලා පවා අනුමත කර ඇත.

🌱 මාස දෙකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

🔴ප්‍රතිඵල 100%

🔴නිවසටම ගෙන්වා ගත හැක 🚒🚒

🔴භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක

මෙම නිශ්පාදන මිලට ගන්න අවශ්‍ය නම්,

messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න

කෙට් පණිවිඩයක් හරහා අප වෙත ඔබගේ විස්තර පහත ආකාරයට යොමු කරන්න.

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම් කරන ප්‍රමාණය

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

එක් කැප්සුල් එකක 200mg අඩංගු බැවින් දිනකට දෙවතාවක් ආහාර ගැනීමෙන් පසු එක් කැප්සුලය බැගින් භාවිතා කරන්න ..

සති දෙකකින් ඔබට හිතාගන්නවත් බැරි විදියට ඔබේ බඩ අඩු වෙලා තියෙයි.

🔸Cinamon Capsules - Rs. 990/-

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.

🚐Cash on delivery

ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

𝑯𝒆𝒓𝒃𝒍𝒊𝒏𝒆 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔

𝑨𝒍𝒍 𝑯𝒆𝒓𝒃𝒍𝒊𝒏𝒆 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔 🍃
𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆 🚛

Photos from Herb line products's post 14/11/2022

🌿 Herbline Keshawardhani Hair care Pack ♥️

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

☘️කේශ වර්ධණී තෛලය - Rs. 699/-

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,

👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

☘️කේෂ වර්ධණී ෂැම්පූ - Rs. 599/-

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

☘️කේශ වර්ධණී කන්ඩිශනර් - Rs. 599/-

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කරන්න

ඇනවුම් කිරීම සදහා inbox මැසේජ් එකක් දාන්න

Cash on delivery available 📦🚚

Delivery charges 💰
Colombo area 200/-
Other areas 300/-
Orders over 3800/- delivery free

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy