Chandani With Herb Line

Chandani With Herb Line

Share

Herb Line Health And Beauty Cosmetic Sales

11/10/2023

Free cerrtficate ලබා ගන්න විදිය ගැන පුතා හදපු video එකක් මේ.එයාට support එකක් දෙන්න මේ video එක share කරල comment කරල like එකක් දෙන්නකො.පුතාගෙ අනිත් video බලන්න youtube එකේ sl child studio search කරල බලන්න. https://youtube.com/watch?v=mrzcuogA3dQ&si=8C685N1hzU3em8uA

02/12/2022

🥰🥰🥰🥰🥰
ඔයාලට ගෙදර ඉදම් බබාලා බලා ගන්න ගමන් කරන්න පුලුවන් දෙයක් මන් කියන්නම්.කැමති හැමෝම එන්න එකතු වෙන්න ..මන් ඔයාලට සතියක් යන්න කලින් income දෙනවා.බොරු නෑ..ඔයාලට කිසිම බලපෑමක් නෑ.මේ පෝස්ට් එක දාන්නෙ මන් වගේම ඔන්ලයින් ජොබ් එකක් හොයලා හොයලා සමහර ඒවා කරලා අපිට ප්‍රමානවත් මුදලක් හොයාගන්න බැරි උන අයට ..මන් හැමදේම කියලා දෙන්නම්,උදව් කරන්නම්.මමත් මේක පටන් ගත්තෙ සල්ලි නැතුවම ඉන්න වෙලාවක මේ කාලේ අපි හැමෝටම එහෙම අමාරුයි ...ගොඩක් ඔන්ලයින් බිස්නස් වල දෙනවා කියන ගනන් අපි මහන්සි උනත් ගන්න බෑ.මන් අත්දැකීමෙන් කියන්නෙ..මේක විතරයි මට ලැබුනු හොදම ආදායම් මාර්ගය..
🙏ඩේටා ඔන් කරගෙන ඉද්දි සල්ලි එනව කියලා හිතන අයනම් බොරුවට අහන්න එපා...කැපවීමෙන් වැඩ කරන්න කැමති අය විතරක් විමසන්න.මොකද නිකම් ඉන්නවා ට කවුරුත් ගෙවීම් කරන්නෙ නෑ.ඔන්ලයින් උනත් අපි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.කැමති අය එන්න.අනිවාරෙන් උදව් කරනවා මන් හොයපු ගානටත් වඩා හොයන්න 💰💰💰💰💰☺️☺️☺️☺️කාගෙවත් යටතේ වැඩ කරන්න ඕන නැහැ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ.
💖නිවසේ සිට ගෙදර වැඩ කරන ගමන් උනත් වැඩ කරන්න පුලුවන් ..
💖ජොබ් එකට වඩා ආදායමක් උපයා ගන්න ත් පුලුවන් .
💖අධ්‍යාපන සුදුසුකම් ඕනෙ නෑ.
💖වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැකිය.
💖තමන්ගෙ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගන්න පුලුවන් .
💖මාසෙකට තමන්ට අවශ්‍ය කොපමණ මුදල් ප්‍රමාණයක් ද කියලා තීරනය කර ඒ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් .
💖මුදල් ආයෝජන කිසිවක් අවශ්‍ය නැත.
💖part time හෝ full time කිරීම ඔබට අවශ්‍ය පරිදි තෝරාගෙන කල හැක.මේ වගේ ආයුර්වේද ආයතනයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති නම් ok කියලා මැසේජ් එකක් දාන්න ..

Photos from Welawa's post 30/11/2022
Photos from Chandani With Herb Line's post 30/11/2022

වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයකට 🥰🥰🥰🥰

😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

මිල Rs.1897/-

අවශ්‍යනම්
🍃නම
🍃ලිපිනය
🍃දුරකථන අංක 2ක්
🍃දිස්ත්‍රික්කය
Inbox ewanna Whatsapp 0760710907

22/11/2022

🌿.ගෙදරට වෙලා ඉන්න ගමන්
🌿රැකියාවක් කරන ගමන්
🌿ළමයි බලා ගන්න ගමන්
🌿 වැඩි ශ්‍රමයක් නැතුවම
🌿 ගැහැනු පිරිමි බේදෙයක් නෑ
🌿පුහුණුව සම්පුර්ණයෙන් නොමිලේ
🌿
💰💰💰💰 මුදල් ඉපයිමට කැමති සෑම කෙනෙක්ටම ඉතාමත් හොදම ඔන්ලයින් ජෝබ් එකක් තමයි මේක🙂.ඩේටා කපාන ඇඩ් බලන්න නෑ
😂. මහාන්සි වෙලා වැඩ කරන්න නෑ
Herbline 💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඔනේ නෑ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
💖ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක

මේ වගේ එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති ok කියලා මැසෙජ් එකක් දාන්න.

Photos from Chandani With Herb Line's post 22/11/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම Green Tea විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත්ය .

පිළිකා වල ශෙලවලට එරෙහිව සටන් කරනවා සේම හදවත් රෝග වලින්ද ඔබව ආරක්ෂා කරයි. තවද ස්නායු සංකුලතා පාලනය කරන විශේෂ පානයකි ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අවම කර සිහින් සිරැරක් ලබාදී තරැණකම රැක දේ.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් හෝ වට්සප් කරන්න ..0760710907
🍃 Cash on delivery ඇත 🍃

Photos from Chandani With Herb Line's post 21/11/2022

ඇණවුම් කිරීමට inbox msg එකක් එවන්න.

18/11/2022

අපිත් සමග සම්බන්ධ වෙන්න කැමති නම් ok msg එකක් එවන්න.

Photos from Chandani With Herb Line's post 17/11/2022

පාවිච්චි කර වෙනස වටහා ගන්න.ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න. 0760710907

16/11/2022
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy