Herb line Kandy

Herb line Kandy

Share

ශාක සාරයන් මුසුකොට තැනූ ස්වාභාවික සම ?

22/07/2023

https://h5.beecoinpro.com/ #/pages/register/register?inviteCode=Z903624

https://h5.beecoinpro.com/ #/pages/register/register?inviteCode=Z903624 දෛනික ලාභය 2% ආයෝජනය කරන ලද USDT මුදල ලබා ගන්නා ආකාරය මත රඳා පවතී
USDT = 10 = ලාභය = 0.2
USDT = 20 = ලාභය = 0.4
USDT = 30 = ලාභය = 0.6
USDT = 40 = ලාභය = 0.8
USDT = 50 = ලාභය = 1
USDT = 60 = ලාභය = 1.2
USDT = 70 = ලාභය = 1.4
USDT =80 = ලාභය = 1.6
USDT =90 = ලාභය = 1.8
USDT =100=ලාභය=2
USDT =200=ලාභය=4
USDT =300=ලාභය=6
USDT =400=ලාභය=8
USDT =500=ලාභය=10
USDT =600=ලාභය=12
USDT =700=ලාභය=14
USDT =800=ලාභය=16
USDT =900=ලාභය=18
USDT=1000=ලාභය=20
මේ ආකාරයට ආයෝජන මුදලට 2%ක ප්‍රතිලාභයක් ලබාගත හැක.♦💎💎ආයෝජනය කරන USDTමාසයක් ඇතුලත කිසිදු Loss වීමකින් තොරව
Sport Trading කරන්න පුලුවන් platform එකක් 📊
දිනපතා 2% ක ලාභයක්

🏧 අවම ආයෝජනය - 10$
🏧 අවම ආපසු ගැනීම - 10$

📊 දවසටම එක Trade එකක් විතරයි දාන්න තියෙන්නෙ රෑ 8:10 - 8.20 ත් අතර. Signal එකක් දෙනවා
අමාරු දේවල් කිසිම දෙයක් නෑ.

🎖 ලියාපදිංචි
📊 එකතු වෙන්න දිගු ගමනක් යන්න 🚶🏃

💥
🎖 පහත link එකෙන් ලියාපදිංචි වන්න 👉👉
https://h5.beecoinpro.com/ #/pages/register/register?inviteCode=Z903624

වැඩි විස්තර ඕනි අය in box
Message කරන්න

ලොස් නොවී spot trading කරන්න අපි දෙන්නම් සිග්නල් සියල්ල නොමිලේ
දිනපතා රාත්‍රි 8.10 ට ඔන්ලයින් එන්න විතරයි තියෙන්නේ
💥විශාල මුදලක් ආයෝජනය කරන්න අවශ්‍ය නැ
💥රෙෆරල් කිරිම අවශ්‍ය නැ
💥 zoom මිටින් නැ

මේකේ මුලින්ම අපි දාන USDT අපිට ඉතාම කෙටි කාලයකින් ( මාසයක් ඇතුලත)ආපහු ගන්න පුළුවන් ,
Deposit කරලා trade කරගෙන යන අයව අපි Group එකට Add කරල ඒ මගින් අවශ්‍යය සිග්නල්ස් සහ අවශ්‍ය සියලුම උපදෙස් ලබා දෙනව
💸 මේ Invest කරන මුදල ගැන බයවෙන්න එපා කිසිම වෙලාවක මුදල් නැති විමක් .සිදු වන්නේ නැ
ඔයාට හිතුණොත් දැන් ඇති මට මේ සල්ලි ටික ගන්න ඕනි කියලා ඔයාලට පුළුවන් එවලෙම ඒ ගාණ Withdraw කරගන්න .
100% Free කියල දෙනවා 🌺
ඉතින් මේක ලොකු Chance එකක් වෙයි Miss කරගන්න එපා 💸
මහන්සි වෙලා සල්ලි පස්සෙ දුවන්න දෙයක් නැහැ ඔයාලට ලේසියෙන්ම ඔයාගෙ Account එකටම සල්ලි ගෙන්න ගන්න පුළුවන්..
Beecoin ගිණුමක් සාදා ගැනිම මුදල් ආයෝජනය කිරිම හා ආපසු ලබා ගැනිම පිළිබද සම්පුර්ණ දැණුම ලබා දෙනව
මිට අමතරව binance ගිනුමක් නිවැරදිව සකස් කිරිම හා එහි ක්‍රියා කාරිත්වය ( රැපියල් ⁣usdt කිරිම හා usdt රැපියල් කිරිම) සම්බන්දව දැනුම නොමිලේම ලබාදෙනව
sunbird beecoin ගැන හැදින්වීම
https://youtu.be/gEmLoGTqYHs
🍸🍸🍸(01)මුලින්ම කරන්න තියෙන්නෙ මේ link එකෙන් රෙජිස්ට්‍රාර් වෙන්න ඕනේ
https://h5.beecoinpro.com/ #/pages/register/register?inviteCode=Z903624

Register විමට මේ Video එක බලන්න
https://youtu.be/GmftxBJIfII

(02)💯
ID Verification කරන්න ඕන ඒ සඳහා
මේ Video එක බලන්න
https://youtu.be/ApADVSZ4Blw

(03)🌹
Deposit කරන්න
ඒ සඳහා
මේ Video එක බලන්න
https://youtu.be/zk2aft-UeP8

(04) 🕗🚦රාත්‍රී 8.10 ත් 8.20 ත් අතර Signal එකට අපි කියන විදිහට Trade එක දාන්න
ඒ සඳහා
මේ Video එක බලන්න
https://youtu.be/aM6ZhfozurU
සෑම දිනකම මේ🚦
https://chat.whatsapp.com/EBbDpTNUzQC3V5glPY9WFM
WhatsApp Group එකට රාත්‍රී🕗 8.10 ත් 8.20 ත් අතර Signal ලබාදේ .

(05) 💎💎🏧🏧ඕනම අවස්ථාවක මුදල් withdraw කල හැකිය
පැය 24 කින් ඔබගේ ගිණුමට ලැබේ
ඒ සඳහා
මේ Video එක බලන්න

https://youtu.be/YyMhLKPT9CE

SUNBIRD පදනම ගැන අලුත් අයට පැහැදිලි කරන්නම් අපේ පදනම කරන්නේ දුප්පත් අයට පොහොසත් වෙන්න අත දීම සහ ඒ ඒ පුද්ගල දියුණුව හරහා තවත් අයට එයාලගේ මූල්‍ය වත්කම් ලබාගැනීමට ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම.

ඔබ ඔබේ මූල්‍ය වත්කම් ඉහළ නංවාගෙන ඔබ ලබන මුදලින් ඔබ කැමති ප්‍රමාණයක් කුඩා ළමුන්ට වැඩිහිටියන්ට බෙදා දීම කළ යුතුය

ඒ වගේම ආබාධිත සහ උපකාර අවශ්‍ය ඕනෑම අයෙකුට ඔබේ උපයන ධනය බෙදා දීම සඳහා ඔබට යහපත් සිතක් තිබිය යුතුය. අපි ඔබට කියා දෙන Trade කිරීම මගින් පහසුවෙන් සහ වේගයෙන් ඔබේ ඉලක්ක කරා යාමට ඔබට හැකියාව ලැබේ.
Trade කිරීම හරහා ඔබේ Beecoin ගිණුම මාසයක් ඇතුළත දෙගුණයකට ලගාවේ ඔබට අවශ්‍ය විට ඕනෑම අවස්ථාවක මුදල් වැඩි කළ හැක. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක අවශ්‍ය මුදලක් ඉවතට ගැනීමට හැකිය. ඕනෑම අයකුට ලියාපදිංචිවීම පහසුය.
ආරක්ෂිත Password සහ Email ලබාදෙන බැවින් ඔබේ මුදල් භාවිතා කළ හැකි වන්නේ ඔබට පමණි. වෙනත් රැකියාවක් කරන අයට මෙය අමතර ආධායමක් වන අතර දිනපතා රාත්‍රී 8.00 ක් 8.20 ක් අතර WhatsApp මාර්ගයෙන් Signal 🚦 ලබාදේ.https://h5.beecoinpro.com/ #/pages/register/register?inviteCode=Z903624

🐦🐦🐦🐦🐦🐦

BeeCoin

30/09/2021
13/09/2021

රු.2863 ට වෙනිවැල් ෆුල් පැක් එකම.... 😳😳 ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද සංයුතියෙන ඔබ වෙතට එන වෙනිවැල් නිශ්පාදන පෙල.... 🤷🤷 අතුරු ආබාධ නැතිව ලස්සනට ඉන්නට.. අදම ඇනවුම් කරන්න...

03/09/2021

100%දේශිය රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක් වන herbline ආයතනය සමග සම්බන්ධ වීමට 28,000 ඉක්මවූ සාමජිකයන් අතරට ඔබත් එන්න..
Whatsapp 0713600582

Full time / Part time

Photos from Herb line Kandy's post 02/09/2021

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.


✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න

Photos from Herb line Kandy's post 02/09/2021

හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.

R.1450.00

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.

Whatapp :0713600582

Photos from Herb line Kandy's post 07/08/2021

Herb Line Scin care☘️😊

Pigmentation ගැටලු තියෙනවා නම්

🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..

🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..

🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්..

🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..

🔶හිරු එලියට සම පිච්චිලා නම්...

🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

🌸Pigmentation cream Rs 1950/=
🌸 inbox
️Cash On delivery available🚛🚛🚛

07/08/2021

😍😍😍😍

අද අපි බලමු herbline එක්ක එකතු වෙලා අපි කොහොමද අපෙ night skin care routine එක කරගන්නෙ කියල 😍💚

කොයිතරම් කාර්යබහුල උනත් අපි අපෙ ස්කින් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා🙂🧡

ඉතින් අපිට අපෙ සම ආරක්ශා කරගන්න herb line නිශ්පාදනය උදව් වෙන්නෙ කොහොමද බලමු😍

🌱මුලින්ම අපි අපෙ herb line saffron natural fairness face wash එක භාවිතා කරලා අපෙ මූන පිරිසිදු කරගන්න ඕනා💚

🌱 දෙවන පියවර විදියට අපි අපෙ මුහුනෙ තීන විසබීජ මේකප් නිසා ඇති උන වෙහෙස බව නැති කරගන්න අපෙ saffron natural fairness cleanser එක භාවිතා කරලා සම හොදින් පිරිසිදු කරගන්න..

🌱 තුන් වන පියවර විදියට අපිට පුළුවන් saffron natural astringent එක පුලුන් කෑල්ලක් අරන් මූහුනෙ ආලෙප කරන්න ඇත්තටම මේක අපි පාවිච්චි කරන්නෙ toner එකක් විදියට

🌱 හතරවන පියවර විදියට අපිට අපෙ පිරිසිදු කරගත් නැව්ම් සමට අපේ saffron nAtural fairness night cream එක ආලේප කරන්න පුළුවන්

🌱 අපි මූනට හැමදේම ලබාදෙනවා වගේම අපෙ අත් පා ශරීරය අමතක කරන්න හොද නැ එ නිසා හැමදාම රාත්‍රි නින්දට පෙර අපි අපේ saffron natural fairness body loshion එක අපෙ සමේ ආලේප කරන්න ඕනා😍😍😍

😍මේ විදියට ඔයාලටත් පුළුවන් herbline සමග රාත්‍රි පෝශන සත්කාරයක් ඔබෙ මුහුනට සමට කරන්න 😍

💚 ඔබත් අදම මිලදී ගන්න..

New gift pack

Cash on delevery 💚

Rs 3188/= 💚😍

Photos from Herb line Kandy's post 24/07/2021

"සති 6න්" පැහැපත් සුදු පාට සමකට උරුමකම් කියන්න ඔබටත් අවස්ථාවක්.

මුහුනේ තියන අදුරුපැහැ ලප කැලැල් නැති කොට දිදුලන පැහැපත් සමකට ප්‍රතිඵල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු herb line නවතම නිශ්පාදන පෙලේ අන්තර් ගතව ඇති,

🌿vitamin E, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿Licorice Root extract
🌿Saffron, Glutathion & Sun protection
මගින් සම පෝෂණය කරයි.

තවද මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
✅පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅සමෙහි තද පැල්ලම් මකා දමයි
✅සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✅සම පෝෂණය කරයි
✅සමෙහි රැලි ගතිය නැති කරයි
✅සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර මෙම නිශ්පාදන මගින් නිවැරැදි ප්‍රතිඵල ලබා ගන්න.

ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp 0713600582 හෝ messenger මගින් එවන්න.

Photos from Herb line Kandy's post 24/07/2021

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🙆ගැලවීයාම වලකයි
🙆ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🙆හිස කැක්කුම නවතාලයි.
🙆හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🙆කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🎀මිලදී ගැනීමට මෙහී ඇති නිශ්පාදනයේ විස්තරය හොදින් කියවා ඔබට අවශ්‍ය
👑️ නිශ්පාදන යේ අංකය
👑️ අවශ්‍ය ප්‍රමාණය
👑️ඔබේ නම ,ලිපිනය ,දුරකථන අංකය inbox මගින් අප වෙත යොමු කරන්න .වැඩි විස්තර සදහා මේ 0713600582 whats app kකරන්න.

🎀Cash on delivery .. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

Photos from Herb line Kandy's post 23/07/2021

කුරුලෑ සත්කාරයන්...👩‍🔬

කුරුලෑ යනු තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් ගෙන දෙන්නකි.
නමුත් දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.😊

අපි දැන් බලමු කොහොමද අපි නිවසේදීම මේ දේ කරගන්නෙ කියල.

🌷ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🌾Pimple Control Face Wash
120ml -345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක .

🌾Pimple Control Deep Cleansing Milk 120ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌾Pimple Control Scrub Pack
120 ml - 499/
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වී මුහුණට මනා දීප්තියක් ලැබේ.

🌾Pimple Control Moisturizer
120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න .

🌾Pimple Control Astringent
100 ml - 399/=

සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

මේ ආලේපන භාවිතයේදී තවත් සැලකිල්ලට ගන්න ඕන කරුණු රාශියක් තියෙනවා..

❣️ පිරිසිදුකම
❣️ ප්‍රමාණවත් නින්ද
❣️සමබල ආහාර රටාවකට හුරු වීම
❣️මනස නිරවුල්ව තබා ගැනීම
❣️හොදින් ජලය පානය කිරීම
❣️බහිස්‍රාවීය පද්ධතිය ක්‍රමවත්ව සිදු කිරීම
❣️උෂ්ණාධික ආහාර නොගැනීම

මෙවැනි කරුණු පිළිබදව සැළකිලිමත් වෙමින් මෙම ආලේපනයන් භාවිතයෙන් මෙම ගැටලුවෙන් ඉක්මනින් මිදීමට ඔබට හැකිවනු ඇත.😊

☎ 0713600583

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
Kandy