Shenu Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shenu Beauty, Beauty, cosmetic & personal care, kandy, Kandy.
01/03/2022
🌵Alovera face pack සම සිසිල් කරයි.
🌵සමට සිදුවන අහිතකර හානි සුවපත් කරයි.
🌵ලපකැලැල් සුවපත් කරයි.
🌵සම පැහැපත් කරයි.
🌵සම සිනිදු කරයි .
20/02/2022
👇කුරුලෑ වලට හා කුරුලෑ නිසා මුහුණ අවපැහැ විමට තිත.
🏷️කුරුලෑ ඉවතට.
🏷️කුරුලෑ පැල්ලම් ඉවත් කරයි.
🏷️කුරුලෑ සිදුරු මැකිමට .
🏷️blackheads ඉවත් කරයි.
13/02/2022
🧊🧊FROZEN COLLAGEN BODY LOTION (Glutathione & Collagen)
🧊බිලිචින් රහිත ග්ලුටතයොන් හා කොලජන් අනුන පොශණිය සත්කාරයකින් ඇග පැහැපත් කරගන්න විශ්වනියම නිෂ්පාදනයකි .
🧊දැනට වෙලදපොලෙ ඇති වටිනාකමින් වැඩි මිලෙන් අඩු නිෂ්පාදනයක් ලෙස හැදින්විය හැක.
12/01/2022
👇අවපැහැ අදුරු තැන් පැහැපත් කරගන්න .
👇අත් යට ,ඉකිලි .රහස් පෙදෙස ,බෙල්ල ආදි තැන් වල අදුරු පැහැය ඉවත් කරයි .
11/01/2022
🍊ඉතාමත් වෙගවත් හා සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි .
11/01/2022
Vitamin c face serum 50ml
🍊 සම පැහැපත් කරයි .
🍊සම රැලි වැටිම නවතාලයි.
🍊සම වියපත් විම වලකාලයි.
🍊ලප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි
🍊සමෙ තෙතමනය රදවාගනියි.
🍊මෙකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැලැක්විම සදහා නිර්දෙශිත නිෂ්පාදනයකි🍊🍊න්‍යිට් ක්‍රිම් භාවිතයට පෙරද අලෙප කල හැක.
11/01/2022
Orginal Grade 1 all red Negin badiee saffron -කුංකුම
👇saffron සම රන්වන් පැහැයෙන් බබලවයි.
👇උදැසන ආහාර ගැනිමට පෙර sarffron රෙණු කිපයක් කිරි විදුරැවකට හො වතුර විදුරැවකට දමා ව්නාඩි 15.20 පමණ saffron සාරය ම්ශ්‍ර විමට තබා පානය කිරිමෙන් රන්වන් පැහැති සමක් හිමි කරගන්න.
10/01/2022
මුතුවන් දත් දෙපලක් සදහා.
👇මැලියම් බැදිම නිසා ඇතිවන අවපැහැය නැති කරයි.
👇සිගරැට් පානය,බුලත් විට නිසා ඇති වන අවපැහැය නැති කරයි.
👇LANBENA teeth whitening essene දවස් 2-3 භාවිතය මගින් ඔබෙ සිනාව නැවත ලබාගන්න100% ස්වභාවික ලොව පිලිගත් නිෂ්පාදනයකි.
👉කොට්න් බට්න් එකක් LANBENA teeth whitening essene වලින් පොගවලා ඔබෙ දත් වල කහට ඇති දැන් වල පිරිමදින්න.
👉ඉන්පසු එ විගසම ලුණු වතුරින් කට සොදා හරින්න.
07/01/2022
👇දෙපතුල් පැලිම් වලක්වයි .
👇දුගද නැති කර දෙපා රැක දෙයි.
👇තෙතමනය ආරක්ෂා කරයි .
👇වියලි රළු බව නැති කර සිනිදු බව ඇති කරයි .
👇කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.
29/12/2021
Vaseina lip Therapy තොල් පැලිම්,තුවාල විම්,අදුරු විම්,අවපැහැවිම් සදහා හොදම විසදුම 🚛🚚 භාණ්ඩ ඔබෙ නිවසටම 🚚🚚
29/12/2021
පොෂණිය ඔලිව් සත්කාරය දැන් ඔබෙ කෙස් කලබට.
29/12/2021
🚚🚚🚛ඔබෙ නිවසටම ගෙන්වා ගත හැක.
👇සම වියලිම,ඉරි වැටිම වලක්වයි.
👇සම නිරොගිමත් කරයි.
👇මෙකප් කිරිමට පලමූව සමෙ අලෙප කිරිමට පුලුවන් .
👇ඇස් වටා ඇති අදුරු බව හා සමෙ වියලි බව නැති කරයි.
👇සම පැහැපත් කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Kandy
Kandy