Asgiri Gedige Viharaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asgiri Gedige Viharaya, Beauty, cosmetic & personal care, Kandy.
27/01/2025
අපේ අනුනාහිමියන්ට දිගාසිරි වේවා ෴
අද දින තමන්වහන්සේගේ සුපින්බර දිවිගමනේ සැත්තෑ දෙවැනි උත්තම ජන්ම දිනය සිහිපත් කරන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් ජ්‍යෙෂ්ඨ අනුනායක ධූරන්දර, දළදා ගමන් මාළිගාව හෙවත් අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී , පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ
"වේඬරුවේ ශ්‍රී උපාලි අභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේට උතුම් දළදා හාමුදුරුවන්ගේ වහන්සේගේ ආශිර්වාද බෙලෙන් චිරාත් කාලයක් ලෝසසුන් යහපත පිණිස වැඩවඩන්නට ඇවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව පිරි පින්බර ජන්ම දිනයක් ම වේවා !
23/08/2024
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය හෙවත් දළදා ගමන් මාලිගාවේ පෙරහැර කරඬුව තැන්පත් කර ඇති ආකාරය....
05/08/2024
29/01/2024
අපේ අනුනාහිමියන්ට දිගාසිරි වේවා ෴
අද දින තමන්වහන්සේගේ සුපින්බර දිවිගමනේ සැත්තෑ එක්වැනි උත්තම ජන්ම දිනය සිහිපත් කරන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් ජ්‍යෙෂ්ඨ අනුනායක ධූරන්දර, ඓතිහාසික දළදා ගමන් මාළිගාව හෙවත් අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී , පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ
"වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක මාහිමිපණන් වහන්සේට උතුම් දළදා හාමුදුරුවන්ගේ වහන්සේගේ ආශිර්වාද බෙලෙන් චිරාත් කාලයක් ලෝසසුන් යහපත පිණිස වැඩවඩන්නට ඇවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව පිරි පින්බර ජන්ම දිනයක් ම වේවා !
Category
Website
Address
Kandy
Alerts
Be the first to know and let us send you an email when Asgiri Gedige Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.