Herb line
health/beuty
14/12/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
🌴vitamin E, B5,B3
🌴Bearberry & Mulberry extract,
🌴Licorice Root extract
🌴Saffron, Glutathion & Sun protection
🌻Saffron
🌻කුංකුමාදි තෙල්
🌻විටමින් B3
🌻විටමින් C
🌻කොජික්
🌻ආබියුටීන්
🌻ග්ලූටාතයෝන්
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🌺සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම වියළීම වළකයි
🌺සම පෝෂණය කරයි
🌺සම රැළි වැටීම වළකාලමින් සමෙහි තාරුණ්‍යය බව රැක දෙයි
🌺සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
🌺හිරු එලියෙන් ඇතිවන අවපැහැ ගැන්වීම් වළකාලයි
🌺ඇස් යට අදුරුබාවය නැති කරයි
🌺කුරුළෑ,ළප කැලැල් මකා දමයි
🌺බ්ලීචීන් ආසාදන සුවපත් කරයි
-ඕනෑම සමකට ගැලපේ
-ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක ...
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🍃Gluta saffron night cream - 50 gm - 1150/=
🍃Gluta saffron day cream - 50gm - 1150/=
🍃Gluta saffron Face wash 120 ml - 345/=
🍃Gluta Natural Saffron Fairness bodylotion 200 ml - 795/=
100% HERBAL නිෂ්පාදනයක් වන අතර ස්වාභාවික අමුද්‍රව්‍ය පමණම් බාවිතයෙන් දේශීයව නිපදවා ඇත..😍❤️🍃🌸
🍃🥀 Gluta saffron natural fairness face wash
සැෆ්රන් හා විටමින් වර්ග කැටි වූ මෙම නිෂ්පාදනය ඔබේ මුහුණද හොඳින් පිරිසිදු කර ඔබට පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. දිනපතා උදෑසන හා රාත්‍රි කාලයේ භාවිතා කල හැක.
🍃🥀 Gluta saffron natural fairness day cream
Glutathione හා සැෆ්රන් සාරයෙන් පිරිපුන් විටමින් C, B3, කුංකුමාදී තෛලය වැනි දෑ අන්තර්ගත කර නිෂ්පාදනය කර මෙම saffron fairness day cream එක දින කිහිපයකින් ඔබේ මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැළැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබා දෙයි. එමෙන්ම දහවල් කාලයේ හිරු එළියෙන් ඔබව ආරක්ෂා කිරීම සඳහා SPF 30+ අගයක් ද අඩංගුව ඇත. කෘතිම බ්ලිචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ දිනපතා දහවල් කාලයේ භාවිතා කරන්න.
🍃🥀Gluta saffron natural fairness night cream
Glutathione හා සැෆ්රන් සාරයෙන් පිරිපුන් විටමින් C, B3, ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබා ගත් කොජික් සංඝටක හා පලතුරු වලින් ලබාගත් ආබියුටින් සංඝටක වැනි මිල අධික ස්වභාවික විටමින් වර්ග අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති මෙම saffron fairness night cream එක දින කිහිපයකින් පැහැපත් දිදුලන සමක් ලබා දෙයි. කෘතීම බ්ලිචින් අඩංගු නොවන නිසා ඔබේ සමට ද හානි වීමක් සිදු නොවේ දිනපතා රාත්‍රී කාලයේ භාවිතා කරන්න.
🍃🥀Gluta saffron natural fairness body lotion
සැෆ්රන් හා විටමින් B3,E, Glutathione අන්තර්ගත මෙම නිෂ්පාදනය ඔබගේ සම පෝෂණය කරන අතර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. එමෙන්ම මෙහි ඇති සුවඳ මගින් ඔබේ සම දවස පුරා සුවඳවත් ව තබයි
🌴දිනපතා දවසට දෙවරක් භාවිතා කරන්න.
🔆 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ
( Island wide delivery )
🔆 මෙම නිශ්පාදන ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක
( cash on delivery )
⚠️️ ලබන වසරේ සිට මිල ගනන් වැඩි වන බැවින් ඔබත් දැන්ම ඇනවුම වෙන් කරවා ගන්න...
ඇනවුම් කිරීම සඳහා පහත සඳහන් ඔබේ විස්තර අප වෙත එවන්න
🍒නම -
🍒ලිපිනය -
🍒දිස්ත්‍රික්කය -
🍒 ඇනවුම් කරන ද්‍රව්‍යයේ නම -
🍒 දුරකථන අංක දෙකක් -
Whatsapp හෝ Massanger කරන්න
Whatsapp contact-0751870128
ඔබට සුබ දවසක් ❤️🌸🌴
🍃 HERB LINE 🍃
09/12/2021
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට masenger හෝ whatsapp 0751870128 msg එකක් දාන්න දවස් 7k 8 අතර ගෙදරටම ගෙනත් දෙනෝ. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁
08/12/2021
❤️🩹💖😍😍මිල අඩුකලා😍😍💖❤️🩹
😍Herbline Keratin Treatment pack එක සදහා රු.1000/= ක මිල අඩු කිරීමක්😍
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
❣️හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
👉හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක
👉ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
👉එවිට ඔබට පාලනය කල නොහැකි, විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
👉කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
💜️නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්, පිරිපුන්, ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
💛 Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
💛 Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
💛 Keratin Repair Treatment 300 Gm - 1950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.❤️
👉අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
👉හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
👉රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On Delivery 🚚🚚🚚🚚
ඇණවුම් කිරිමට
Inbox හෝ WhatsApp 0751870128 භාවිතා කරන්න.
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
03/12/2021
ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය පෝෂණ සත්කාරයක්.....
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...
🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.
රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷
Island wide Cash on delivery..
Contact us inbox or whtsapp 0751870128
🌿🌿🌿❤️
03/12/2021
ඔයාගෙත් ඔලුවේ හිස්සොරි තියෙනවාද? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න �
වර්තමානයේ ගොඩක් අයට තියන ගැටලුවක් තමයි හිස්සොරි �
ඔයාගෙත් හිස්සොරි තියෙනවා නම් ඔයාත් ඒක නිසා ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඇති�
මිනිස්සු ගොඩක් ඉන්න තැනකට යන්න ලැජ්ජයි �
කැමති hair style එකක් දාන්න බෑ�
හැමවෙලේම ඔලුව කසනවා�
කොණ්ඩෙ යනවා�
මේ වගේ නොයෙක් ප්�රශ්න ඇති වෙනවා හිස්සොරි නිසා�
ඉතින් මම ඔයාට ඒකට විසඳුමක් කියන්නම් �
ඒ තමයි �herb line anti dandruff shampoo and conditioner�
�මේක 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් �
මෙහි අන්තර්ගත වෙන්නේ,
�කෙරටින්
�ගොඩපර
�පොල්තෙල්
�ප්�රෝ විටමින් බී5
මෙම සත්කාර පෙළ භාවිතයෙන්,
�හිස්සොරි ඉවත් වීම හා නැවත ඇති වීම පාලනය කරයි
�හිස කැසීම සහ වේදනාව නැති වී යයි
�හිස්සොරි නිසා ඇති වන හිස කෙස් හැලීම වළක්වයි
ඉතින් ඔයත් අදම ඇනවුම් කරන්න
ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි
Anti dandruff shampoo-rs 699
Anti dandruff conditioner-rs799
�ඔබ දිවයිනේ කුමන ප්�රදේශයක සිටියත් නිවසටම ගෙන්වා ගත හැක
�භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක
ඇනවුම් කිරීම සදහා කෙටි පණිවුඩයක් යොමු කරන්න watspp 0751870128.. 🚛
24/11/2021
herb line GREEN Tea ☕
🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට හිමිකම් කියන්න ඔබත් කැමැතියි නේද?
🌱ඔබේ ඇග තරබරුද?
🌱ඔබට රුධිරගත කොලොස්ටරෝල්ද?
🌱බඩ ඉදිරියට නෙරා ඇවිත්ද?
🌱ශරීර ප්‍රතිශක්තිය අඩුද?
👇එහෙනම් මෙන්න විසදුම
🤗☺️️ඔබත් භාවිතා කර වෙනස අත්විඳින්න
👉මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊
😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි. Sri lanka product
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ? 👇👇
👉මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
👉මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
👉ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ? 👇👇👇👇
👉නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
Green Tea 250 gm 1450/=
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
messenger පණිවිඩයක් ලබා දෙන්න.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ🚛🚛
21/11/2021
මං ආවෙ ඔයාලට රහසක් කියන්නයි..
🤫🤫🤫🤫
මනාලියක් වෙන්න ඉන්න ඔයා මෙච්චර කල් කල්පනා කලේ මුළු ඇගම එකම පාටක් කරගන්නෙ කොහොමද කියලනෙ..
👉👉මෙන්න ගෙනාවා ඒ රහස... 👈👈
බ්ලීචින් අඩංගු නැති නිසා පැහැපත් සමක් ලබා ගන්නත් පුලුවන් ...
අදම අරගෙන බලන්න...වෙනස අත්විදින්න ..
ගෙදරට ම ගෙන්වා ගන්න පුලුවන් ...
Order now....👉👉 Messenger 🚛🚛
20/11/2021
🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??
🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌼අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌼බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌼සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැළි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Rs 795/=
Cash on delivery available 🚛🚛
18/11/2021
බිලීචින් නැතුව පැහැපත් වෙන්න මෙන්න විසදුම..... 😊ස්වභාවික අමු ද්‍රවයවලින් සකසා ඇති හර්බ්ලයින් නිශ්පාදන පෙළ...වෙළදපලේ ඇති බිලීචින් නිශ්පාදනවලට නොරැවටෙන්න...විශ්වාසයෙන් යුතුව ගන්න හොදම දේ....
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකතන අංක දෙකක්
ඉන්බොක්ස් කරන්න....
11/11/2021
ලස්සනට ඉන්න කැමති ඔබ සදහමයි. ❤️
Order now.. 👉
11/11/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |