Melani Perera Fans Club
Beauty girl
03/05/2026
බහුතරයක් පිරිමින්ට අනුව
ගැහැණිය යනු
චාජ් එක බැස නොයන
"අනන්ත බැටරියකි"...
එහෙත්,
ඔවුන් නොදන්නා දෙය නම්
ඇය ඉවසන්නේ
යකඩින් හැදුණු නිසා නොව
ආදරය සහ වගකීම
හදවතේ තැන්පත් කළ නිසාය!
අඩුම තරමේ
විනාඩියක නින්දක්වත් අහිමි ඇයට
"දවල් නින්ද" තියා "රෑ නින්දත්"
හීනයක් පමණි.
හැබැයි,
ටිකක් කේන්ති ගිය තැන ඇය වැරදිකාරියකි.
මැදියම් රැයේ
දරුවෙකුගේ හැඬුම මැද
ඇසිපිය නොහෙළා
නිදිමරන ඒ දෑස්
යකඩින් නිමවුනු යන්ත්‍ර යැයි හිතුවාට
ඒ ඇස් අස්සෙත්
දිය නොවුණු කඳුළු ඇත...
- King & Queen -
03/05/2026
03/05/2026
02/05/2026
Nut🍻
02/05/2026
😣
24/04/2024
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy