Herb line
herbline beauty
15/09/2021
😍ඔන්න කට්ටියට සුපිරිම මැජික් එකක් ගෙනාවා 😍
🌟🌟🌟ඔබේ සිරුරට රන්වන් පැහැයක් එක් කරගන්න දැන් ඔබට පුලුවන් 🌟🌟🌟
බොහෝ කාන්තාවන්ට තියෙන කරදරකාරී ගැටළුවක් තමයි සිය මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. ඉතින් මේ නිසා විවිධ බ්ලීචින් අඩංගු රසායනික ආලේපන පාවිච්චි කරලා, පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙන්න විශ්මයජනක විසඳුමක්...
🌻ඇත්තම කිවුවොත් මේක මැජික් එකක්... !
Herbline වෙතින් අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන 100% ස්වාභාවික දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත Gluta Gold Natural Glow Body Lotion
මොකද්ද මේ Gluta Gold Natural Glow Body Lotion එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ ,
✴️ ️සම පැහැපත් කරයි.
✴️ සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
✴️ සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
✴️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✴️ හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
✴️ සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
✴️ සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.
ඇත්තටම මේක සම සඳහා කෙරෙන පූර්ණ සත්කාරයක්. බ්ලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආනයනික ආලේපන පාවිච්චි කරලා තව දුරටත් නොරැවටී බුද්ධිමත් රූමතියක් වෙන්න.
Gluta Gold Natural Glow Body Lotion සමඟ එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න.
💛Gluta Gold Natural Glow Body Lotion - Rs.2450/=
ඇණවුම් කිරීමට 👇
Watsapp
0779149083
Or
Inbox
දිවයින පුරා බෙදා හරිනු ලැබේ.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න ...
03/09/2021
Whatsapp 0779149083
01/09/2021
කොරෝනා නිසා ඔබේ රූපය වගේම ආදායම් මාර්ගයත් ලොක් වෙලාද 👉👉👉🙁
ලස්සන වෙන ගමන්ම ගෙදර නිකරුණේ ගෙවන කාලයෙන් මේ වගේ Commission එකක් ගමුද ?
කිසිම ආයෝජකයන් නොකර පහසුවෙන් ගෙදර ඉන්න වගේම රැකියාවක් කරන ඔබටත් අමතර ආදායමක් ගන්න මේක හොදම යොජනාවක් කියලා මන් විශ්වාස කරනවා .ගැහැනු පිරිමි බේදයක් නැතුව පහසුවෙන්ම ලස්සන වෙන ගමන් කරන්න පුළුවන් හොද රැකියාවක්
කැමති අය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා 👉👉👉👉
මුල සිට සියලු දේ හොදින් අපි ඔයාලට කියලා දෙනවා 👉👉👉 ඔබේ උනන්දුව උත්සාහය මත හොද income ගන්න අපි උදවු කරනවා whatsapp 0779149083
01/09/2021
31/08/2021
🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞
ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞
ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀තද කැළල් ඉවත් කරයි.😍
🍀සමට තෙතමනය ලබා දෙයි😍
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀සමට සිසිලස ගෙන දෙයි😍
🍀සම වියපත්වීම අවම කරයි.😍
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛
💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼 0779149083
31/08/2021
😑😑😑ඔබත් මුහුනේ තියන අදික තෙල් සහිත බව හෝ පිම්පල් ඇතිවීම නිසා පීඩා විදින අයෙක් ද?😔😔
එහෙනම් මෙන්න ඔබට වඩාත් නිවැරැදි ප්‍රතිඵල ගන්න.. 😍😍😍
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
●1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
●5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
වැඩි දුර විස්තර සදහා 0779149083 අමතන්න.Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.
31/08/2021
⭕Keratin treatment එකට ලොකු ගානක් වියදම් වෙනවද....
⭕ගෙදරදීම Keratin treatment එක කර ගන්න කැමතිද....
⭕එසේ නම් අදම දේශීය නිෂ්පාදනයක් වන Herbline සමඟ එකතු වන්න.... Whtsapp 0779149083
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
20900