Salon Shenu

Salon Shenu

Share

Hair�Beauty�and Bridal�specialist for a make up���

Photos from Salon Shenu's post 24/05/2026

මීගමුවේ නංගි කෙනෙක් ආවා අද 😮❤️ හයවන වතාවට 😮❤️ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න
මේ වතාවේ එන්න කලින් ලගදි කොන්ඩෙ Bleach කරලා ගොඩක් Damage වෙලා තිබුනේ, කොන්ඩෙ ටිකක් කැඩිලා ගිහින් අපි අද කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් නැවතත් Damage hair renew වෙනවා වගේම කොන්ඩෙ කැඩි කැඩි යන එකත් පාලනය වෙනවා 🥰🥰
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 24/05/2026

🥰❤️😮 හත්වන වතාවට ආවේ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 🥰❤️😮
එකම Customer හත්වන වතාවට එනවා කියන්නෙම අපිට ලොකුම සතුටක් 🤗🥰
Curly ,Frizzy hair එකක් තියෙන නිසා කොන්ඩෙ ටිකක් වැවුන ගමන් කොන්ඩෙ හදනවා maintain කරන්න ටිකක් අමාරු නිසා 😊 අද කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සෙ කොන්ඩෙ ලස්සනට Shiny,,Healthy එකට තියෙනවා♥️♥️
ආයෙමත් දවසක එන්නම් කියලා අපෙන් සමුඅරගෙන ගියා 😍
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට
Salon Shenu KANDY 📞 0715413725 📞

fans

Photos from Salon Shenu's post 23/05/2026

❤️🥰 මාතලේ නංගි කෙනෙක් ආවා අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 🥰❤️
ටිකක් Dry hair එකක් තිබුනේ , කොන්ඩෙ ටිකක් Frizzy අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා දැන් කොන්ඩෙ ලස්සනට Shiny එකට තියෙනවා 🥰🥰
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍😍
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 22/05/2026

😍 KERATIN TREATMENT 😍
අද දින සිදුකල කෙරටින් පෝෂණ සත්කාරය,Curly hair එකක් තිබුනේ කොන්ඩෙ ගොඩක් Dry ,frizzy hair එකක් කොන්ඩෙ අග කොටස ගොඩක් Damage වෙලා තිබුනේ bleach එක නිසා අපි Hair Highlight එකක් එක්කම Keratin treatment එක කරා දැන් කොන්ඩෙ Neat එකට Healthy එකට තියෙනවා ❤️❤️ කොන්ඩෙ maintain කරන්නත් ලෙසි දැන් 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍😍
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 20/05/2026

😍 අද දින සිදුකල පළමු කෙරටින් පෝෂණ සත්කාරය 😍
natural straight එකක් තියෙන hair එකක් , කොන්ඩෙ Damage වෙලා තිබුනේ Chemical නිසා සමාන්‍යෙන් dry වෙලා තිබුනේ උඩ කොන්ඩෙ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් Damage hair renew වෙනවා වගේම කොන්ඩෙ ශක්තිමත් වෙලා නිරෝගිව තියෙනවා ❤️❤️ කොන්ඩෙ Frizzy ගතියත් නැති වෙලා Smoothly එකට තියෙනවා 😀
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 18/05/2026

😍 KERATIN TREATMENT 😍
2025/ 10/15 මුලින්ම ආවේ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න අද දින 2026/05/18 දෙවන වතාවට ආවා Keratin treatment එක කරගන්න 😍😍
අද එනකොට Damage hair ගොඩක් දුරට recover වෙලා කොන්ඩෙ ගොඩක් දික් වෙලා අලුතින් කොන්ඩ ගස් වැවිලා තිබුනේ මේ වතාවේ කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ තවත් ලස්සනට Shiny,Healthy එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 14/05/2026

😍 රිකිල්ලගස්කඩ නංගි කෙනෙක් ආවා තෙවන වතාවට අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 😍
කලින් දෙවතාවටක්ම Keratin treatment එක කරනකොට Hair extension එකක් කරලා තිබුනේ මේ වතාවේ එයාගේම Hair එකට Keratin treatment එක කරා 😇 Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ලස්සනට Shiny එකට Healthy එකට තියෙනවා ❤️❤️
ආයෙත් දවසක එන්නම් කියලා අපෙන් සමුඅරගෙන ගියා 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 12/05/2026

❤️❤️ අද දින සිදුකල දෙවන කෙරටින් පෝෂණ සත්කාරය ❤️❤️
සමාන්‍ය කොන්ඩයක් තිබුනේ ,කොන්ඩෙ ගොඩක් Dry වෙලා තිබුනේ එවගේම ටිකක් පැලිලා ,අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් Damage hair renew වෙනවා වගේම කොන්ඩෙ පැලෙන එකත් පාලනය වෙනවා කොන්ඩෙ හොදින් බලාගන්න විදිහත් අපි කියලා දුන්නා 🤗🤗
Make Your Dream Hair With Us
Salon Shenu KANDY 📞 0715413725 📞

Photos from Salon Shenu's post 12/05/2026

🥰 KERATIN TREATMENT 🥰
අද දින සිදුකල කෙරටින් පෝෂණ සත්කාරය , අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගෙන ගිය නංගි කෙනෙක් ගේ කොන්ඩෙ දැකලා එයාගේ නැදැ නංගි කෙනෙක් ආවා keratin treatment එක කරගන්න 🥰🥰
Natural Hair එකක් තිබුනේ,Hair volume එකක් හොදට තිබුනා ,කොන්ඩේ මැද ඉදලා අගටම Damage වෙලා තිබුනේ කොන්ඩෙ color එකත් වෙනස් වෙලා තිබුනේ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා දැන් කොන්ඩෙ ලස්සනට Shiny එකට Healthy එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 10/05/2026

🥰 KERATIN TREATMENT 🥰
දෙවන වතාවට කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න අද ආවා 😍
2025 වර්ශයේ මුලින්ම Keratin treatment එක කරේ,අද එනකොට අලුතින් කොන්ඩ ගස් වැව්ලා කොන්ඩෙ දික් වෙලා තිබුනේ අද Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ලස්සනට Neat එකට Shiny එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans

Photos from Salon Shenu's post 09/05/2026

කෙරටින් පෝෂණ සත්කාර සදහා 30% වට්ටමක්😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
❤️❤️ HAIR KERATIN TREATMENT ❤️❤️
🥰 Make Your Dream Hair With Us 🥰
😮 30% DISCOUNT For Keratin Treatments 😮
Salon Shenu KANDY 📞 0715413725 📞
🥰 HAIR KERATIN TREATMENT 🥰
Salon Shenu Salon Shenu
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No, 366, Illukmodara, Gurudeniya
Kandy
20189

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00