Aika Kandy

Aika Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aika Kandy, Health/Beauty, Kandy.

20/05/2026

Herbal Tea Preparation Technology 🌿
ඖෂධීය තේ නිෂ්පාදන ව්‍යාපාර මාර්ගෝපදේශ පාඨමාලාව
මෙම course එක තුළ ඔබට Herbal Tea தயாரிக்கும் முறைகள் (Preparation Techniques), raw materials selection, blending methods, සහ quality control පිළිබඳ සම්පූර්ණයෙන් ඉගෙනගන්න පුළුවන්.
🌿 Popular Herbal Tea Types
Ginger Tea
Hibiscus Tea
Cinnamon Tea
Tulsi (Holy Basil) Tea
Green Herbal Blend Tea
🍵 Health-Focused Herbal Teas
Detox Herbal Tea
Immunity Booster Tea
Digestive Herbal Tea
Relaxation Tea
🌸 Floral Herbal Teas
Jasmine Tea
Rose Petal Tea
Butterfly Pea Flower Tea
Chrysanthemum Tea
🌱 Leaf-Based Herbal Teas
Moringa Tea
Curry Leaf Tea
Mint Tea
Gotu Kola (Centella) Tea
🌾 Root & Spice Herbal Teas
Turmeric Tea
Licorice Root Tea
Fennel Tea
Cardamom Tea
Clove Tea
🍓 Fruit-Based Herbal Teas
Lemon Tea
Orange Peel Tea
එමෙන්ම, home-based business start කරන ආකාරය, packaging & branding ideas, සහ marketට product එක introduce කරන විදිහ step-by-step ලෙස පැහැදිලි කරනු ඇත.
මෙම training එක අවසානයේ, ඔබට ඔබේම Herbal Tea business එක confident ලෙස ආරම්භ කරන්න පුළුවන්. 🌱🍵
0767034813

20/05/2026

…Advanced Shampoo and conditioner Workshop…

අධික ලාභ සැලසෙන Shampoo සහා conditioner නිෂ්පාදන වැඩමුළුව

📋Course Highlights:

1️⃣ . Premium Shampoo නිශ්පාදන ආකාරය
- වෘත්තීය මට්ටමේ, ස්වාභාවික හා ගුණාත්මක ඖෂධ ද්‍රව්‍ය භාවිතයෙන් විවිධ හිසකෙස් වර්ග සඳහා සුදුසු ෂැම්පු සාදාගන්න ආකාරය පිලිබදව ඔබව දැනුවත් කරයි 💚

2️⃣ වෙළඳපලේ අධික ඉල්ලුමක් ඇති shampoo සූත්‍ර 🧴💚
- දැනට වෙළඳපොළේ ජනප්‍රියම shampoo වර්ග නිෂ්පාදනයේ රහස් ඉගෙන ගන්න ඔබට හැකිය
- අලෙවියෙහි ඉහළ මට්ටමක පවතින shampoo වර්ග සාදන ආකාරය 🚀

3️⃣ විවිධ ආකාරයේ ෂැම්පු නිශ්පාදන පිලිබ්දවද ඔබව දැනුවත් කරයි
පහත විශේෂිත ෂැම්පු වර්ග සාදන ආකාරය පිළිබඳව කියා දෙනු ලැබේ...

Hibiscus Shampoo 🌺
Lemon Shampoo 🍋
Anti-Dandruff Shampoo 🌿
Anti-Hairfall Shampoo 🌀
Hair Growth Shampoo 🌱
Hair Shining Shampoo ✨


4️⃣ . Shampoo Base සදීමේ සිට ඔබට කැමති අයුරින් shampoo වර්ග සාදාගැනීම සදහා මගපෙන්වීම මෙහිදී සිදු කරයි

5️⃣ නිෂ්පාදන සංරක්ෂණ ක්‍රම

6️⃣ ආකර්ශනීය ඇසුරුම්කරණය පිළිබඳ විශේෂ දැනුම

7️⃣ සෞන්දර්යමය හා ඖෂධමය shampoo නිශ්පාදන ක්‍රම පිලිබදව මෙහිදී ඔබව දැනුවත් කරනු ඇත

---
මෙම AIKA වැඩමුළු සහභාගි වීමේ වාසි විදිහට ඔබට

✅ ප්‍රවීණයන්ගෙ මග පෙන්වීම මෙහිදී සිදුවේ...🎓
✅ ජනප්‍රිය රූපලාවණ්‍ය නිශ්පාදන පිලිබදවත් ,
✅ සාදාරණ මිලකට භාන්ඩ අලෙවි කරන ක්‍රම පිලිබදවත් ඔබට දැනුවත් විය හැක...
✅ Zoom තාක්ෂණය ඔස්සේ වැඩමුළු පැවැත්වේ...
✅ අතිශය වටිනා සහතිකයක්ද ඔබට පිරි නැමේ...

👉 දැන්ම පහත් දුරකථන අංක අමතා ලියාපදිංචි වන්න, ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කර අධික ආදායමක් උපයන්න!💰

Contact for Registration : 0767034813

20/05/2026

රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමේ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Ayurvedic Cosmetic Products Manufacturing)

AIKA ආයතනයෙන් මෙවර උත්සව සමයට සමගාමීව ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක්! ඔබේ ජීවිතය වෙනස් කරගන්න. Herbal Cosmetic Industry එකේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ඔබේ ගමන අදම ආරම්භ කරන්න.

සම්බන්ධ වන්නේ කෙසේද?

1️⃣ Herbal Cosmetic Products Manufacturing Diploma පාඨමාලාවට ලියාපදිංචි වන්න.

මෙම පාඨමාලාවට එක්විය යුතු හේතු:

✅ පරිසර හිතකාමී (Eco-friendly), Organic සහ Trendy Herbal Cosmetics නිෂ්පාදනය කිරීමට ඉගෙනීම.

✅ පළපුරුදු, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් (Qualified Ayurveda Doctors) විසින් දේශන පැවැත්වීම.

✅ 120 කට අධික Advanced Herbal Formulations.

✅ ඔබේම ලාභදායී Cosmetic Brand එකක් ආරම්භ කිරීමට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම.

✅ Herbal Cosmetic Industry එකට අවශ්‍ය රැකියා සුදුසුකම් (Job-ready) සපුරා ගැනීම.

පාඨමාලා අන්තර්ගතය (Course Contents):

New Trending Formulas
1. Anti acne neem soap
2. Manjistha soap
3. Skin glowing licorice soap
4. Goat milk soap
5. Soap base
6. Cream base
7. Papaya Lemon cream
8. Pimple cream
9. Anti-aging cream
10. Anti-pigmentation cream
11. Fairness cream
12. Anti tan cream
13. Dry and sensitive moisturizing cream,
14. Tomatine face cream
15. Skin brightening cream
16. Pimple mask
17. brightening skin mask
18. Deep clean charcoal mask
19. Detoxifying mask
20. Sensitive skin mask
21. Glowing skin mask
22. Anti-aging mask
23. Dull skin mask
24. Anti-oxidant mask
25. soothing mask
26. Exfoliating mask.
27. Scrub base
28. Papaya lemon scrub
29. Kesar Chandan scrub
30. Salt scrub
31. Body polishing scrub
32. Coffee almond scrub
33. Chocolate scrub
34. Grapeseed oil scrub
35. Anti-aging scrub
36. Pimple scrub
37. Charcoal scrub
38. Brown sugar scrub
39. Lemongrass scrub
40. Fairness scrub.
41. Anti acne face wash
42. Glowing face wash
43. Fairness face wash
44. Aloe vera face wash
45. Lavender face wash
46. Carrot face wash
47. Saffron face wash48. Water base serum
49. oil base serum
50. Goat milk serum
51. Vitamin C serum
52. Anti acne serum
53. Anti-wrinkle serum
54. Anti-aging toner
55. Anti acne toner
56. Rose saffron toner
57. Skin brightening toner
58. Skin refreshing toner
59. Plain gel
60. Thin gel
61. Thick gel
62. Aloe Gel 99%
63. Aloe Gel 97%
64. Cucumber gel
65. Honey gel
66. Anti-aging gel
67. Anti-acne gel
68. Fairness gel
69. Papaya gel
70. Neem gel
71. cleansing gel
72. Rose gel
73. Anti-wrinkle gel
74. Facial hair removal oil
75. Moisturizing body butter
76. Body lotion base
77. Milk lotion
78. Shea butter body lotion
79. Rose almond body lotion
80. Aloe vera cucumber body lotion
81. Kokum butter body lotion
82. green tea body lotion
83. Saffron sandalwood body lotion
84. Wild argan body lotion
85. Berries body lotion
86. Jasmine mint body lotion
87. Chocolate vanilla body lotion
88. Coffee body lotion
89. Brightening body lotion
90. Stretch mark removing cream/oil
91. Kajal
92. Eye pads
93. Under eye mask
94. under eye cream
95. Mouth wash
96. Tooth powder
97. Lip balm
98. Herbal lipstick
99. Lip gloss
100. Hair oil
101. All in 1 hair oil
102. Anti-dandruff Shampoo
103. Anti-hair fall shampoo
104. Hair Conditioner
105. Hair pack
106. Sun screen cream
107. Sun screen lotion
108. Sun screen gel
109. Foot scrub
110. Foot care balm/cream
111. Baby cream
112. Baby lotion
113. Baby shampoo
114. Baby oil
115. Baby massage oil
116. Baby talcum powder
117. Diaper rash balm
118. Natural Henna preparation
119. Nail henna prepration
120. Henna after care products

කා සඳහාද?
🔹 පාසල් හැර ගිය සිසුන්/ සිසුවියන්
🔹 ගෘහණියන්
🔹 ව්‍යාපාරිකයින්
🔹 Herbal Beauty ක්ෂේත්‍රයට ඇලුම් කරන ඕනෑම අයෙකුට

විශේෂත්වයන්:
🎓 BMICH හිදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවය (Convocation).
🎓 රජයේ විශ්වවිද්‍යාලවලින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවීම.
🎓 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් සහතික පත්‍රයක්.

🎉 Special Offer 🎉
මෙම මාසයේ ලියාපදිංචි වුවහොත් 25% OFF! ආසන සීමිත බැවින් ඉක්මනින් ඔබේ අසුන වෙන්කරගන්න.

⏳ කාලය: මාස 3
🗣️ මාධ්‍යය: සිංහල | දෙමළ | English

වැඩි විස්තර සඳහා:
📞 Call / WhatsApp: 076 703 4813

ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න, අදම ලියාපදිංචි වන්න!

12/05/2026

🕯️✨ Candle Making Course ✨🕯️

නිර්මාණශීලීත්වය ව්‍යාපාරයක් බවට පත් කරන්න ඔබත් සූදානම්ද? 🤍

Candle making ගැන මුල සිට professional level එක දක්වා ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන්ම AIKA ගෙන එන complete candle making course එක 🌸

📚 Course එක තුළින් ඔබ ඉගෙන ගන්නෙ,

✨ Candle industry basics
✨ Wax, wicks & fragrance oils ගැන සම්පූර්ණ දැනුම
✨ විවිධ candle types & සහ ඒවායේ භාවිත
✨ Aroma candle (සුවද ඉටිපන්දම්) making & fragrance blending
✨ Insecticides candles (කෘමි විකර්ෂක ඉටිපන්දම්)
✨ Gel candles & decorative candles (ජෙල් ඉටිපන්දම්)
✨ Gift candles & creative candle designs
✨ Candle packaging, practical problems and solutions for that & business guidance

මෙය candle හදන course එකක් විතරක් නොවෙයි…

ඔයාගෙම අලුත් brand එකක් ආරම්භ කරන්න පුළුවන් journey එකක ආරම්භයයි 💼🕯️

🛑 මෙය සුදුසු වන්නේ කා සදහාද??

🌷 ආරම්භකයන්ට
🌷 දැනට ඉටිපන්දම් ක්ෂේත්‍රයේ නියැලෙන, නමුත් advanced techniques ගැන ඉගෙන ගන්න කැමති අයට
🌷 අමතර ආදයම් මාර්ගයක් සොයන ඕනෑම කෙනෙක්ට

😍 ඔබේ නිවසේ සිටම ආරම්භ කල හැකි සාර්ථක ව්‍යාපාරයකි

✨ practical guidance සහිතයි

😍 Hobby එකක් income එකක් කරගන්න golden opportunity එකක්...
මිස් කරගන්න එපා

🕯️✨ දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති aroma candles හා creative Candles නිර්මාණය කර ඔබගේම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදම ලියාපදිංචි වන්න ✨💼

✨ Learn • Create • Earn with AIKA ✨

Contact us 0767034813

12/05/2026

Healthy Malt Preparation Workshop

ඔයත් food industry එකට උනන්දුවක් දක්වන කෙනෙක්ද?
ඔයාගෙම Brand එකකින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවාද??

🔥 එහෙමනම් මේ පණිවිඩය ඔයාටමයි

AIKA අපි ගෙනල්ලා තියෙනවා නිවසේ සිටම සෞඛ්‍යමය නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරලා ස්ථිර ආදායම් මාර්ගයක් ගොඩනගන්න හොදම අවස්ථාවක් 🥳🥳🥳

AIKA- Healthy Malt Preparation පාඨමාලාවට සම්බන්ධ වෙලා ඔයාගෙම Malt Business එකක් ආරම්භ කරන්න

📚 ඔබ ඉගෙන ගන්නා දේ

✔ පෝෂණමය අමුද්‍රව්‍ය හඳුනාගැනීම හා ඒවායේ සෞඛ්‍ය වටිනාකම
✔ Malt නිෂ්පාදනයේ A to Z සම්පූර්ණ ක්‍රියාවලිය
✔ Marketing සහ විකුණුම් සඳහා සාර්ථක උපාය මාර්ග
✔ වෙළෙඳපොළට ගැළපෙන විවිධ Malt නිෂ්පාදන නිර්මාණය
✔ සුලු ව්‍යාපාර මාර්ගෝපදේශය

🥣 ඔබ ඉගෙන ගන්න Malt වර්ග කිහිපයක්
• ABC Malt
• Skin Care Malt
• Hair Care Malt
• Memory Boost Malt
• Moringa Malt
• Ashwagandha Malt
• Shatavari Malt
• Badam Mix Malt
• Cereal Malt
• Chocolate Malt

📈 ඔබ දන්නවාද?
Healthy Malt කියන්නේ අද වෙළෙඳපොළේ වේගයෙන් වර්ධනය වන high demand health product category එකක් කියලා?
🥤 පාරිභෝගික ඉල්ලුම ඉහළයි

Contact us 0767034813

11/05/2026

Perfume Mastery Certification Course ✨

Dreaming of creating a perfume brand that people never forget? 💖
Join our Advanced Perfume Mastery Certification Course and discover the secret behind long-lasting, premium-quality perfumes loved by customers worldwide.

🌸 Learn Professional Perfume Formulation
🌸 Understand Fragrance Notes & Blending Techniques
🌸 Create Luxury Signature Scents
🌸 Learn More Than Just Perfumes
🌸 Physical Practical Sessions Included
🌸 Perfect for Beginners & Business Starters

💎 Let your brand give a celebrity-like fragrance experience.
Turn your passion into a profitable premium business with expert guidance and real industry knowledge.

⏳ Duration : 1 Month
📍 Physical Practical Available
📞 Contact Us : 0767034813

07/05/2026

24 Hours Cold Process Soap Making Course ✨🧼

සෝප් හදලා ඒක cure වෙනකන් සති 4-6 ක් බලන් ඉන්න වෙනවද ?
Customer ඉල්ලපු ගමන් soaps දෙන්න බැරුව worry වෙනවද?

අපි ගෙනාවා මේකට හොදම විසදුමක් 😍

අපේ ONLINE SOAP MAKING COURSE එකෙන් professional handmade soaps 24 HOURS ඇතුළත හදන advanced technique එක ඉගෙන ගන්න.

දන්නවද දෙයක් ?? අඩු ආයෝජනයකින් ආරම්භ කරලා වැඩි ලාභයක් ලබා ගන්න පුලුවන් ව්‍යාපාරයක් තමයි මේක 🥳🥳🥳

🌿 Course එකේ Special Features:
✅ Beginner-friendly step by step training
✅ Fast curing Cold Process Soap Making
✅ 100% Natural techniques – chemical shortcuts නැහැ
✅ Herbal, Milk, Clay & Exfoliating soaps
✅ Different skin types වලට suitable soap formulations
✅ Professional recipe formulation & lye calculation
✅ Fruits, vegetables, herbs & essential oils use කරන methods

💡 මේ Course එක කවුරුන් සදහා ද?
✔️ Handmade soap business එකක් start කරන්න කැමති අයට
✔️ Beauty & skincare loversලාට
✔️ Small business ownersලාට
✔️ Extra income source එකක් හොයන අයට

🎓 ඔබ ඉගෙන ගන්න දේවල්:
🧪 Saponification theory
🧴 Oil-based cleansing formulas
🌸 Essential oil & herbal infusions
🥛 Milk soaps & exfoliants
🧼 Custom soap recipe creation
⚡ Soap cure කිරීම 24 HOURS ඇතුළත

📍100% Online – ඔයා ලෝකේ කොහේ හිටියත් දැන් ඔයාට මේ ගැන ඉගෙන ගන්න පුළුවන්
🔥 Limited Seats Available!
0767034813
📩 Inbox us NOW & start your handmade soap business professionally! 🚀

06/05/2026

Advanced diploma - practical day clicks

Date : 05/ 05/2026

06/05/2026

ADVANCED DIPLOMA IN HERBAL COSMETIC PRODUCT MANUFACTURING
රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

🍃 ඔබගේම Herbal Beauty Brand එකක් වෘත්තීය මට්ටමින් ආරම්භ කිරීමට සූදානම්ද?
මෙම පාඨමාලාව තුළින් ඔබට රූපලාවණ්‍ය නිෂ්පාදන නිර්මාණය කිරීමේ සිට වෙළඳපොළට සාර්ථකව හඳුන්වා දීම දක්වා සම්පූර්ණ ව්‍යාපාරික මාර්ගෝපදේශනය ලබාදේ.

🎯 පාඨමාලාව තුළ ඔබට හිමි වන වටිනාකම්
• 200+ උසස් තත්ත්වයේ Herbal Cosmetic Formulations
• නිෂ්පාදන, Quality Control සහ Standard Procedures පිළිබඳ ගැඹුරු දැනුම
• GMP, NMRA, SLS සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වෘත්තීය මඟපෙන්වීම

🌿 ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ
• Creams & Lotions
• Serums, Toners & Gels
• Body Butters, Scrubs & Bath Products
• Soaps & Facial Cleansers
• Hair Care (Oils, Shampoos, Conditioners)
• Lip Care, Baby Care & Personal Care Products
• Perfume Manufacturing

✨ පාඨමාලා විශේෂාංග
• පළපුරුදු හා සුදුසුකම් ලත් Ayurveda වෛද්‍යවරුන්ගේ සහ කර්මාන්තවේදීන්ගේ ඉගැන්වීම
• Structured Theory + Practical Hands-on Training (Zoom + Physical Sessions)
• Class Recordings සහ Comprehensive PDF Study Materials
• Packaging, Labelling, Branding සහ Marketing Strategy උපදෙස්
• BMICH Convocation – වෘත්තීය පිළිගැනීමක් සඳහා

📈 ඔබේ ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා
• Production Capacity ඉහළ නැංවීම සහ Efficiency වැඩි කිරීම
• Premium Brand Identity එකක් ගොඩනැගීම
• Local හා International Market සඳහා සූදානම් වීම
• ස්ථාවර හා දිගුකාලීන ආදායමක් ලබාගැනීම

🗓️ ආරම්භය: May 2026
⏳ කාලය: මාස 4
🌐 භාෂා: සිංහල | English

📞 0767034813 | WhatsApp
🔒 Seats සීමිතයි – වෘත්තීය අනාගතයක් සඳහා අදම ලියාපදිංචි වන්න

05/05/2026

ඔබගේ ඖෂධීය ශාක පිළිබඳ ආසාව ලාභදායී Herbal Powder ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න 🌿💼

AIKA Naturals විසින් යෞවන ව්‍යවසායකයින්ටත්, අඩු මුදල් ආයෝජනයකින් අමතර ආදායමක් උපයා ගැනීමට කැමති සියලුදෙනාටත් සුදුසු මෙම වැඩමුළුව පිරිනමයි.
Transform your passion for herbs into a profitable Herbal Powder Business

✨ Herbal Powder යනු කුමක්ද?
✨ ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඖෂධීය ශාක
✨ ඖෂධීය ශාක තේරීම හා හඳුනාගැනීම
✨ පිරිසිදු කිරීම හා පෙර සැකසීම
✨ වියළීමේ ක්‍රම
✨ ඇඹරීමේ ක්‍රම
✨ පෙරීම (sieve) හා අංශු ප්‍රමාණ පාලනය
✨ මූලික සංයෝජන ක්‍රම
✨ තෙතමනය පාලනය හා ආයු කාලය
✨ ඇසුරුම් හා ලේබල් කිරීම
✨ ග්‍රේවි මිශ්‍රණ (Gravy Mix) recipe
✨ ස්පයිසස් පවුඩර් recipe
✨ ඖෂධීය කැඳ පවුඩර් recipe (Herbal Porridge)
✨ කුඩා පරිමාණ ව්‍යාපාර උපදෙස්
🌱 What You’ll Learn:
- Make Herbal Cosmetic Powders 💄🌿: Learn how to create powders like Powder 🌸 and Vetiver Powder.
- Create Beverage Powders 🍵✨: Make Chai, Powder, and more.
- Culinary Spices 🌶🧂: Craft powders like Biryani Masala and Pani Puri Masala.
- Herbal Health Powders 🌿💚: Make in-demand powders like Powder 🍃.
- Packaging & Marketing 📦💬: Learn how to brand, package, and market your products.
- Step-by-Step Business Guidance 💡🚀: Tips to start and grow your business.
📍 Platform: AIKA Online (via Zoom) 💻
📍 Duration: two-Day Workshop 🗓
📞 Register Now: 076 703 4813
Available in Tamil, sinhala and English Medium
🚀 Benefits:
✅ Learn from Experts 👨‍🏫👩‍🏫
✅ Interactive Online Sessions 🕒💻
✅ Earn a Recognized Certificate 🎓📝
✅ Join a Community of Herbal Enthusiasts 🌿🤝
🌟 Turn Your Skills into Profits – Register Today! 💰

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kandy