Best beauty product
Beauty girls
�������� ඔබත් අප හා එක්ව මසකට රු.50,000/= නොඅඩු ආදායමක් උපයන්න.
14/08/2021
ඔබ කැමති වර්ණයට. Delivery free
12/08/2021
𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡𝗦-𝗦𝗨𝗣𝗣𝗟𝗘𝗠𝗘𝗡𝗧𝗦𝗔𝘀𝘁𝗮𝘅𝗮𝗻𝘁𝗵𝗶𝗻 & 𝗕𝗶𝗹𝗯𝗲𝗿𝗿𝘆 𝗘𝘅𝘁𝗿𝗮𝗰𝘁
🔴 අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??🔴
🌼 මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?
🌼 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.
🌼 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.
මෙහි අඩංගු ,
🍒 ASTAXANTHIN
◾සම වයසට යාම වලක්වයි.
◾සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
◾තරැණ පෙනුම රැකදෙයි.
🍒 BILBERRY EXTRACT
◾සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
◾හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
◾සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
◾රුධිර පීඩනය අවම කරයි.
🍒 VITAMIN C
◾සම පැහැපත් කරයි.
◾සමේ අදුරු ලප ඉවත් කරයි.
◾හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
🍒 VITAMIN E
◾හිරු එළියෙන් සම ආරක්ෂා කරයි..
◾සමෙහි වියපත් පෙනුම නැති කරයි..
◾සමේ තෙතමනය ආරක්ෂා කරයි..
◾සම පැහැපත් කරයි..
◾බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
◾තරැණ පෙනුම රැකදෙයි..
🌟ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
◾රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකිය.
◾මුළු සිරැරම පැහැපත් කරයි.
◾කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි.
◾DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.
◾සමෙහි රැලි වැටීම් නැති කරයි.
◾සමේ වයස්ගත පෙනුම නැති කරයි.
◾තරැණ පෙනුම රැකදෙයි.
🛑කැප්සියුල් 30 සමන්විතයි.
🛑මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.
🛑100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ.
🔵 භාවිතා කරන ආකාරය -
🛑දිනකට එක කැප්සියුල් එකක් උදෑසන ආහාර වේලට පසු පානය කරන්න🛑
10/08/2021
දැන් මෙම නිශ්පාදන අපෙන් මිල දී ගැනීමට හැක.
03/08/2021
29/07/2021
25/07/2021
New one
16/07/2021
අපගේ නිශ්පාදන භාවිතා කරන කිහිපයකගේ අදහස්
30/06/2021
❤️❤️We care softly❤️❤️
👉 මොකක්ද මේ product එක..
😇කෙට්ටු වෙන්නයි මහත් වෙන්නයි එකම shake එකකින් පුළුවන්ද?
💁මන් කිව්වොත් පුළුවන් කියලා..
😡ඔයා මොකද කියන්නේ ..
මට බනීවී නේද ?..
🤗පොඩ්ඩක් ඉන්නකෝ.. මං ඔයාට කියලා දෙන්නම් එහෙම වෙන්නේ කොහොමද කියලා..
🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...
💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..
❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...
🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿
🌺Pea protein (Pisum sativum L.)(30.2%),
🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),
🌺Whole egg powder (14.2%),
🌺Sweet whey powder (Milk)(12%),
🌺Rosehip powder (Rosa canina L.),
🌺Whey protein concentrate (Milk)(5%),
🌺Hen egg albumen powder (4%),
🌺Sugar beet fibre,
🌺Natural flavours,
🌺Antioxidant:
🌺L-ascorbic acid (Vitamin C)
🌺 Sweetener:
🌺Sucralose.
🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.
😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..
😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..
🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..
💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..
🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.
💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..
🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..
ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..
ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩🌾👩🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..
💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...
🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමා
30/06/2021
Home delivery
28/06/2021
හිස කෙස් ගැටලු වලට හොදම විසදුම. අවශ්ය අය comment කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Katugasthota
Kandy
20800