HMK Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HMK Cosmetics, Beauty, cosmetic & personal care, Kandy.
24/12/2023
Christmas Sale‼️
🔻75% දක්වා වට්ටම්
🔻තොහ සීමිතයි
🔻දෙසැම්බර් 31 දක්වා පමණයි.
🔻ඔබත් අදම ඇනවුම් කරන්න.
🍀ඔයාගේ Hair එකට Skin එකට ගැලපෙන products තෝරගන්න personal guide එකක් එක්කම ඔයාට products මිලදී ගන්න පුළුවන්. අදම කතා කරන්න.
✅COD and bank transfer available
✅DM for more details
මේ නත්තලේ ඔබත් වටිනම තෑග්ගක් ඔබ වෙනුවෙන් ගන්න.
Up to 70% Discount
🔺 Limited stock available
🔺COD and Bank transfer available
Inbox for more details
12/12/2023
ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි Deliver එකෙන් පසු ඇති වන strech marks...😪😪 එකට හොදම විසදුම Optimals Body Furming lotion...🥳🥳 මෙම නිශ්පාදනය භාවිතා කිරීමෙන් abdominal area එකේ strech marks විතරක් නෙවෙයි ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ, අත්වල, උදරයේ, කලවා ප්‍රදේශයේ ඇති වන strech marks පවා අඩු කරන බව සායනික පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා ...🔥🔥
ඒ වගේම ඕනෑම සමකට ගැලපෙන ලෙස නිශ්පාදනය කරලා තියන නිසා ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි වීම සුවිශේෂී ලක්ෂනයක්.
Island wide delivery available
Whatsapp: 071 890 5904
01/12/2023
ඉතින් අලුත් අවුරුද්දේ පොඩ්ඩක් මහත් වෙලා ලස්සන වෙලා පිරිපුන් යුවතියක් විදිහට university , job එකට , ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරට යන්න ආසයිද?
ඉතින් මේ offer price වලටම දැන් ඔයාට ගන්න පුළුවන් .
Buy one get one free offer එක්කුත් තියෙනවා.
DM for more details
Whatsapp : 0718905904
28/11/2023
Deodorant එකක්...හැබැයි ඉතින් අපි අර හැමදාම කඩෙන් අරගෙන ගානවා වගේ නිකන්ම නිකන් Deodorant එකක් නම් නෙවෙයි..මේක Perfumed roll on deodorant එකක්...😲😲😲💙💙💙😲😲😲😲
Divine perfume එකේ සුවඳ මුසු කරලා තමා මේක හදලා තියෙන්නේ...Perfume එකක් use කලා වගේ සුවඳක් දැන් ඔයාලට මේ deodorant එකෙන් ගන්න පුළුවන්...😍😍😍😍
අපි දන්නවානේ හැමදාම deodorant පාවිච්චි කරන හැම කෙනෙක්ටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අත් යට කලු වීම කියන්නේ..😥😢😢 ඉතින් මේකට හොඳම විසඳුමක් හොඳම බ්‍රෑන්ඩ් එකකින් අතේ ඇති මුදලට හොයාගන්න එක නම් අද කාලේ හැටියට හරි අමාරු දෙයක්නේ.😐😐😐 හැබැයි divine brand එකේ Perfumed roll-on deodorant එක නම් මේකට හොඳම විසඳුමක්..💙💙
කඩේ තියෙන deodorant එකක් පාවිච්චි කලාම වගේ අපේ deodorant එක පාවිච්චි කලාම අත් යට කලු වීමක් වෙන්නේ නැහැ..😲ඒ වගේම මේ deodorant එකේ කිසිම ඇලෙන සුළු ගතියක් නෑ..ඒ නිසා apply කලාට පස්සේ සුදු පාට පැල්ලම් වගේ හිටින්නෙත් නෑ..😲😲Deodorant එකක් use කලාද කියලාවත් හොයන්න බැරි තරමට අත් යට මෘදු සුසිනිඳු බවක් ඇති කරනවා...🤗🤗🤗🤗
අනිත් එක තමයි සුවඳ...😍😍😍 ගොඩාක් deodorant use කලාම පැයකින් දෙකකින් සුවඳ ඉවරයිනේ...😐😐😐 හැබැයි මෙයාගේ එහෙම නෑ..දවස පුරාවට අත් යට දහඩිය දුඟදට එරෙහිව ක්‍රියා කරලා දවස පුරාම පර්ෆියුම් එකක් use කලා වගේ සුවඳට ඉන්න පුළුවන්.
එක පාරක් ගත්තොත් හැමදාම ගන්නවා sure. එහෙනම් දැන් හැමදාම පාවිච්චි කරන පරණ deo එකට බායි කියලා අපේ අලුත්ම Perfumed deo එකට හායි කියමු..😜😜
DM for orders
Whatsapp:- 071 890 5904
28/11/2023
Christmas offers
Dm for orders
Whatsapp:-071 890 5904
28/11/2023
Quality Perfume එකක් ගන්න ඕනෙ උනත් ගිනි ගණන් නිසා ගන්න වුනේ නෑනේද?
ඔන්න එහෙනම් Gents perfume එකක් 50% off ගන්න අවස්ථාවක්.
Oriflame Citrus Tonic Perfume. Christmas එකට Husband ට boy friend ට gift කරන්න දැන්ම අරගෙන තියාගන්න.මොකද තව දවස් දෙකයි මේ sale එක valid..🙈❤️
දවසම සුවඳට ඉන්න කැමති අයට විතරයි..❤️
Greet each day with confidence and freshness. Citrus Tonic Eau de Toilette emphasises the invigorating signature note of bow wood – an energetic scent that opens the fragrance with an unforgettable citrus lift, perfectly expressing the feel of a man in his element.
DM for orders
✅COD and cash deposit available
Whatsapp: 071 890 5904
25/11/2023
රු.9199ක් වටින මේ පර්ෆියුම් එක රු.2299 කට ගමුද?
ඉතින් මේ පර්ෆියුම් එක හරිම සුවඳයි.ගොඩාක් soft smell එකක් තමයි තියෙන්නේ. Floral smell එකක්. දවසේ වැඩි කාලයක් සුවඳ රඳා පවතිනවා. පැය 5කටත් වැඩි. Office යන්න,university යන්න ,clz යන්න වගේ daily use කරන්න ගොඩක්ම හොඳ පර්ෆියුම් එකක.ඉතින් මෙච්චර වටින පර්ෆියුම් එකක් මේ ගානට හම්බෙනවා කියන්නේ ඔයාලට ලොකු chance එකක්.
මේ offer එක ඉවර වෙන්න තියෙන්නෙ තව දවස් 5ක් විතරයි. ඉක්මන් කරන්න.නොවැම්බර් මස අවසාන වන තුරු පමණයි.
✅COD and Cash deposits available
Whatsapp: 071 890 5904
COD available
24/11/2023
Black friday offer🎊🎊
23/11/2023
නත්‍තලත් ළඟ ළඟම එනවා නේද? අලුත් අවුරුද්දත් ළඟයි.. ඉතින් මේ පාර ඔයාගේ ළඟම කෙනෙක්ට, වටිනාකමක් දැනෙන gift එකක් දෙමුද?
ඔයාටම 🎁ගිෆ්ට් එකක් ගන්නත් පුළුවන්. මේ අවස්ථාව ඔයාට ලැබෙන්නේ නොවැම්බර් මාසේ 30 වෙනකන් විතරයි.
‼️ඉතින් රු.3000ටත් අඩුවෙන් high quality perfumes තියෙනවා. Bags තියෙනවා.දැනටමත් ගොඩක් ඒවා out of stock .ආයේ ඉතින් මේ ගණන් වලට නම් මෙච්චර වටින දේවල් ගන්නවා බොරු. තාමත් ගන්න බැරිඋන අයට ඉක්මනින්ම ගන්න පුළුවන් දැන්.
තොග සීමිතයි..
☑️DM for orders
☑️Whatsapp: 071 890 5904
Don’t be late.
✅COD and Cash deposits available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy