HerBeauty Plus

HerBeauty Plus

Share

ඇය වගේ ලස්සන වෙන්න කැමති ඔබ සදහා.....

11/06/2022

"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් 🌱
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱🌱🌱

Photos from HerBeauty Plus's post 06/05/2022

ආයුර්වේද ගුණයෙන් යුතු නිශ්පාදන ඔබේ සමට ගැලපෙන ලෙස තෝරා ගෙන
නිවසටම ගෙන්වා ගන්න .......

🍀 Cash on Delivery Available

Photos from HerBeauty Plus's post 01/02/2022

Herbline නිශ්පාදන සමග එන නවතම නිශ්පාදන පෙල......

23/01/2022

☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱

🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼

🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ

🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????

🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී

🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.

🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේඅග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත

🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි

🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???

🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි

🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි

🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි

🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි

🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි

🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි

🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺

💰💰මිල රු.895💰💰

Photos from HerBeauty Plus's post 15/01/2022

කිසිම මහන්සියක් නොකර දවසේ බොන තේ එක වෙනුවට 100%ක් ස්වාබාවිකව නිපදන ලද Green Tea එකක් පානය කර සිරුරේ මේද දහනය කර හැඩැති සිරුරක් ලබා ගන්න....
✔සති 4ක් 5ක් නිවැරදිව භාවිතා කිර්‍රීමෙන් ප්‍රතිපල.....
✔ව්‍යායාම කරන ගමන් භාවිතා කිර්‍රීමෙන් ඉක්මන් ප්‍රතිපල.....
✔ඔබේ නිවසටම ගෙන්වා ඇනීමේ හැකියාව....

Photos from HerBeauty Plus's post 23/11/2021

🌱🌱🌱Fat Burner Green Tea 🌱🌱🌱

හැඩකාර සිහින් සිරුරක් ලබා ගැනීමට.....

විශේෂ වට්ටම් සහ දීමනා සමග ඔබේ නිවසටම ගෙන්වා ගන්න....

22/11/2021

බර වැඩී ද?????

කෙට්ටු වෙන්න ගිහින් මට්ටු වෙලාද????

මට්ටු වෙන්නෙ නැතුව කෙට්ටු වෙමුද????

Photos from HerBeauty Plus's post 15/11/2021

🔸Herb Line Jewelries | Men & Women Rings

▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

Photos from HerBeauty Plus's post 31/10/2021

වැලමිට, දනහිස්, අත්, කකුල් කලු වෙලා අදුරු පැහැවෙලා නම් ආයුර්වේද විසදුමක්....

🍀රුපියල් 499/= කට මුළු සිරුරම පැහැපත් කරගන්න🍀

Bleaching අඩංගු නොමැති නිසා සුදු නෙමෙයි පැහැපත් සුමුදු සමක් ලබා ගැනීමට උපකාරීවේ.....

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අප සමග සම්බන්ධ වෙන්න.....

📣📣📣📣Cash on delivery available

Photos from HerBeauty Plus's post 30/10/2021

හිස්සොරි නිසා වද විදිනවාද?
හිස්සොරි නිසා අපහසුතාවයට පත්වෙනවද?හිස්සොරි නිසා වද විදින ඔබට ශාකසාර විසදුමක්..

🍀 රු 4000ට වැඩි ඇන්වුම් සදහා

🌳🍁සුවිශේෂී ව්ට්ටම්

🌳🍁FREE DELEVERY

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඔබ සදහා සුවිශේෂී වට්ටම් සමග ලබා ගැනීමටත් අවස්තාවක් ....

Photos from HerBeauty Plus's post 20/10/2021

☘️☘️ඔබේ සම පැහැපත් කරන වෙනිවැල් ශාකසාර මුසුකොට නිපදවන ලද නිශ්පාදන පෙලක් 🍀🍀

❤️ සුවිශේෂී වූ වට්ටම්...

❤️ Cash on delivery......

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy